පොඩි කාලෙ ආසයි,ඇයි දැං ආස නැද්ද?
පොඩි කාලෙ ආසාවම තමා අපිටත් තියෙන්නෙ තාම
දැන් උත්සව සමය වෙනකොට සාක්කුව මතක් වෙනව....
ලොක්ඩවුන් තිබුණොත් කැපෙන බෝනස් එක මතක් වෙනව....
පොඩි කාලෙ ආසයි,ඇයි දැං ආස නැද්ද?
පොඩි කාලෙ ආසාවම තමා අපිටත් තියෙන්නෙ තාම
e mokadda ban? tradition ekak da?උඹට ගානට දැනිලා තියෙනවා.
ඊයේ රෑ තමයි කෙන්යා වල නත්තලට ලයිට් පත්තුකරේ.