නත්තල් ගතියක් දැනෙනව

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඇයි දැං ආස නැද්ද?
    පොඩි කාලෙ ආසාවම තමා අපිටත් තියෙන්නෙ තාම
    පොඩි කාලෙ ආසයි,
    දැන් උත්සව සමය වෙනකොට සාක්කුව මතක් වෙනව....
    ලොක්ඩවුන් තිබුණොත් කැපෙන බෝනස් එක මතක් වෙනව....