නත්තල් ගතියක් දැනෙනව

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පොඩිකාලෙ තාත්ත නත්තල් දවසෙ රෑට එලියට දාල තියෙනව ටිකක් වෙලා නත්තල් සීය එනව තෑගි අරන් කියල.ඉස්සර කරුවලට පට්ටම බයයි.ඒ වුනාට නත්තල් සීය එන හින්ද පාර බලාගෙන ඉන්නව ටිකක් වෙලා...:love2::love2:
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    අපේ ගෙදර නත්තල් ගහ පොඩි උන් ටික පලවෙනිදම හදනවා . මං හැම අවුරුද්දෙම Christmas movies 2ක් 3ක් download කරනවා උන් එක්ක රෑට බලන්න . පලවෙනි සතියෙම කිබුලපිටියේ යනවා පොඩි උන් දාගෙන නිලා අහස්කුරු බබර චක්කර අරන් දෙන්න. මරු බන් දෙසැම්බර් මාසෙ නම් ☺️☺️
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    අපේ ගෙදර නත්තල් ගහ පොඩි උන් ටික පලවෙනිදම හදනවා . මං හැම අවුරුද්දෙම Christmas movies 2ක් 3ක් download කරනවා උන් එක්ක රෑට බලන්න . පලවෙනි සතියෙම කිබුලපිටියේ යනවා පොඩි උන් දාගෙන නිලා අහස්කුරු බබර චක්කර අරන් දෙන්න. මරු බන් දෙසැම්බර් මාසෙ නම් ☺️☺️
    උඹ කොහෙද මචං?
    මාත් මීගමුවෙ
     
    • Dislike
    Reactions: IamTheDevil

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Happy Merry Christmas GIF by SWR3