නත්තල් ගතියක් දැනෙනව

dilann

Well-known member
  • Jul 6, 2018
    67,311
    166,623
    113
    එකමත් එක රටක
    Happy Merry Christmas GIF by UniversalTV
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    ehenam uba issella bonna purudu weyan, nethnam mata ubalage gedarin guti kanna wenawa
    බියර් ටින් දෙකක් බීල තියෙනව
    කිසිම ආතල් එකක් දැනුණෙ නෑනෙ :confused: විසිවෙන ගතියක් ආව එච්චරයි වයිල්ඩ් ඇපල් ලොකු ටින් එකක් එක පාර බීල
     
    • Haha
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බියර් ටින් දෙකක් බීල තියෙනව
    කිසිම ආතල් එකක් දැනුණෙ නෑනෙ :confused: විසිවෙන ගතියක් ආව එච්චරයි වයිල්ඩ් ඇපල් ලොකු ටින් එකක් එක පාර බීල

    ow wedak ne ban. gahamu whisky
     
    • Like
    Reactions: ChoronaSottiya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    monawage athal ekkda uba balaporoththu wenne kiyapan
    සින්දුවක් අහද්දි වෙනදට වඩා දැනෙන්න ඕන
    කෙල්ලෙක් කැමැත්ත දුන්නම දැනෙන්නෙ ඒ වගේ
     
    • Haha
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සින්දුවක් අහද්දි වෙනදට වඩා දැනෙන්න ඕන
    කෙල්ලෙක් කැමැත්ත දුන්නම දැනෙන්නෙ ඒ වගේ
    kellek kemeththa dunnahama danena eka uba danne kohomda?? ubata kellek hitiye nene
     
    • Like
    Reactions: sunilT