නත්තල් සීයාට කතාකරන්නේ කොහොමද?

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    නත්තල් සීයාට කතාකරන්නේ කොහොමද?

    අනේ යාළුවනේ මෙච්චර කාලෙට අපේ ගෙදරට නත්තල් සීයා ආවේ නෑ:sorry::sorry: අදවත් රෑට නත්තල් සීයට තෑගි අරන් එන්න කියලා මතක් කරන්න ඔනේ:yes: කාටද කියන්න ඔනේ? මං නත්තල් සීයාගේ ෆේස්බුක් පේජ් එකටත් ගිය අවුරැද්දේ මේ ගැන ලියලා යැව්වා ඊට කලින් අවුරැද්දේ ග්‍රාමසේවක මහත්තයාටත් කිවුවා නත්තල් සීයට කියන්න කියලා! ඒත් ආවේ නෑ:sorry::sorry: ඔයාද නත්තල් සීයව අදුරනවනම් හරි එයාගේ ටෙලිෆොන් නම්බරය තියනවා නම් හරි දෙන්න බැරිද?

    මගේ යාළුවෙක් කිවුවා මේකේ ඉන්නවා අනුරාදරා කියලා කෙනෙක් එයා නත්තල් සීයා ගැන දන්නවා කියලා තවත් කෙනෙක් කිවුවා කිරියේ දෙයියන්ට කියන්න එයා නත්තල් සීයව එවයි කියලා:baffled:
    තවත් කිවුවා මෙකේ ඉන්නවා ඉරෝෂන් කියලා කෙනෙක් එයාට නැත්නම් සදුන් බුවාට හරි කියන්න කියලා දැන් මට එපා වෙලා තියෙන්නේ මේපාරවත් මං පල්ලි ගියාම නත්තල් සියා මට තෑගි දිලා යයිද?
    ඇදේ විට්ටමේ පරණ මේස් කකුලක් එල්ලලා තිබ්බා:yes:
     
    • Like
    Reactions: v_thaka and Opinion

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    meke innawa scurvy kiyala ekek. uta kiwwa nam naththal seeyawa ewai. :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Scurvy
    KasunKDP
    Pessimist
    Anuradhara

    මේ ඕනේ කෙනෙකුට කියන්න.....එයාල නත්තල් සීයට පණිවුඩේ දෙනවා. :yes::yes:
     
    NK 123 කියලා පොරක් ඉන්නවා.:yes: මිනිහා තමා සීයාගෙ ටෙලිග්‍රෑම් ඔපරේටර් පොඩ්ඩක් කන්ටෑක් කරලා බලන්න ... :rolleyes:මොනවාම හරි කරගන්න බැරි වෙන එකක් නෑ ...:cool:
    හැබැයි නංගිලා එහෙම ඉන්නවා නම් මිනිහට ඒගැන කියන්න එපා හොදද.:shocked:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නත්තල් සීය ටවුමට එනවලු :yes:

    giphy.gif

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    නත්තල් සීය ටවුමට එනවලු :yes:

    giphy.gif

    අයියේ මට ලොකු ටෙඩ් බෙයා කෙනෙක් එවන්න කියන්න බදාගෙන උගේ බඩ උඩ උළුව තියන් නිදාගන්න පුළුවන් සයිස්:love::love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අයියේ මට ලොකු ටෙඩ් බෙයා කෙනෙක් එවන්න කියන්න බදාගෙන උගේ බඩ උඩ උළුව තියන් නිදාගන්න පුළුවන් සයිස්:love::love:

    KasunKDP ට pm කරපං කුමාරයො ඌ අද දවසම පල්ලියෙ නත්තල් සීයත් ඉන්නවලු ඌ කියයි :frown:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    KasunKDP ට pm කරපං කුමාරයො ඌ අද දවසම පල්ලියෙ නත්තල් සීයත් ඉන්නවලු ඌ කියයි :frown:

    :baffled::baffled: කට්ටිය කිවුවේ ඔයාට කියන්න කියලා අයියා ඉන්නේත් නත්තල් සියා එක්ක ලිවින් ටු ගෙදර මොකක්ද එකක් කියලා මොකක්ද අයියේ ලිවින් ටු ගෙදර කියන්නේ:baffled::baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :baffled::baffled: කට්ටිය කිවුවේ ඔයාට කියන්න කියලා අයියා ඉන්නේත් නත්තල් සියා එක්ක ලිවින් ටු ගෙදර මොකක්ද එකක් කියලා මොකක්ද අයියේ ලිවින් ටු ගෙදර කියන්නේ:baffled::baffled:

    පල යන්න දැන් හැමතැනම සමනල්ලු බෝවෙලා පිරිමි ලමෙක්ට එලකිරියෙ බැහැල යන්න බෑ එනව මනමාලකං කරන්න :angry: චික්.
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    පල යන්න දැන් හැමතැනම සමනල්ලු බෝවෙලා පිරිමි ලමෙක්ට එලකිරියෙ බැහැල යන්න බෑ එනව මනමාලකං කරන්න :angry: චික්.

    අයියා කිවුවේ නෑනේ ලිව්න් ටු ගෙදර කියන්නේ මොකක්ද කියලා නිවාඩු දාලා ගෙදර යනවා කියලද කියන්නේ:baffled::baffled::no:
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    එක කොහෙද තියෙන්නේ අයියේ:no:

    පුප පලිස්සම් වෙන්න ගාඩ් දාගන්නකෝ.
    ඊට පස්සේ කියන්නම්.
    පවුනේ අවුරුදු කුමරානෙනි
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    පුප පලිස්සම් වෙන්න ගාඩ් දාගන්නකෝ.
    ඊට පස්සේ කියන්නම්.
    පවුනේ අවුරුදු කුමරානෙනි

    ඒ මොනාද අයියේ කඩෙන් ගන්න ඔනේද නත්තල් සියා ගෙනත්ම දෙනවද? එවා:eek::sorry::shocked:
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    ඒ මොනාද අයියේ කඩෙන් ගන්න ඔනේද නත්තල් සියා ගෙනත්ම දෙනවද? එවා:eek::sorry::shocked:

    සමනල් පප්පා ළඟට යනවනම්, අස්ප ලාඩමක් පස්සට සවි කරගන්න කුමරෝ. හංදියේ කඩේ නෑ. කොළඹ හතේ මංදිරේ ඇති කලින්දගත්තුවා හිටගේ
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    සමනල් පප්පා ළඟට යනවනම්, අස්ප ලාඩමක් පස්සට සවි කරගන්න කුමරෝ. හංදියේ කඩේ නෑ. කොළඹ හතේ මංදිරේ ඇති කලින්දගත්තුවා හිටගේ

    සමනල පප්පාත් ඉන්නේ රෝමේ සුර පප්පලාගේ ගමේද? කෑකෝ පප්ප නම් පංචායුදයක් බෙල්ලේ එල්ලන් උදේ සවස ටිවී එකේ කෑගහනවා දැකලා තියනවා:)