නත්තල් සීයාට කතාකරන්නේ කොහොමද?
අනේ යාළුවනේ මෙච්චර කාලෙට අපේ ගෙදරට නත්තල් සීයා ආවේ නෑ
අදවත් රෑට නත්තල් සීයට තෑගි අරන් එන්න කියලා මතක් කරන්න ඔනේ
කාටද කියන්න ඔනේ? මං නත්තල් සීයාගේ ෆේස්බුක් පේජ් එකටත් ගිය අවුරැද්දේ මේ ගැන ලියලා යැව්වා ඊට කලින් අවුරැද්දේ ග්රාමසේවක මහත්තයාටත් කිවුවා නත්තල් සීයට කියන්න කියලා! ඒත් ආවේ නෑ
ඔයාද නත්තල් සීයව අදුරනවනම් හරි එයාගේ ටෙලිෆොන් නම්බරය තියනවා නම් හරි දෙන්න බැරිද?
මගේ යාළුවෙක් කිවුවා මේකේ ඉන්නවා අනුරාදරා කියලා කෙනෙක් එයා නත්තල් සීයා ගැන දන්නවා කියලා තවත් කෙනෙක් කිවුවා කිරියේ දෙයියන්ට කියන්න එයා නත්තල් සීයව එවයි කියලා
තවත් කිවුවා මෙකේ ඉන්නවා ඉරෝෂන් කියලා කෙනෙක් එයාට නැත්නම් සදුන් බුවාට හරි කියන්න කියලා දැන් මට එපා වෙලා තියෙන්නේ මේපාරවත් මං පල්ලි ගියාම නත්තල් සියා මට තෑගි දිලා යයිද?
ඇදේ විට්ටමේ පරණ මේස් කකුලක් එල්ලලා තිබ්බා
අනේ යාළුවනේ මෙච්චර කාලෙට අපේ ගෙදරට නත්තල් සීයා ආවේ නෑ

අදවත් රෑට නත්තල් සීයට තෑගි අරන් එන්න කියලා මතක් කරන්න ඔනේ
කාටද කියන්න ඔනේ? මං නත්තල් සීයාගේ ෆේස්බුක් පේජ් එකටත් ගිය අවුරැද්දේ මේ ගැන ලියලා යැව්වා ඊට කලින් අවුරැද්දේ ග්රාමසේවක මහත්තයාටත් කිවුවා නත්තල් සීයට කියන්න කියලා! ඒත් ආවේ නෑ
ඔයාද නත්තල් සීයව අදුරනවනම් හරි එයාගේ ටෙලිෆොන් නම්බරය තියනවා නම් හරි දෙන්න බැරිද? මගේ යාළුවෙක් කිවුවා මේකේ ඉන්නවා අනුරාදරා කියලා කෙනෙක් එයා නත්තල් සීයා ගැන දන්නවා කියලා තවත් කෙනෙක් කිවුවා කිරියේ දෙයියන්ට කියන්න එයා නත්තල් සීයව එවයි කියලා

තවත් කිවුවා මෙකේ ඉන්නවා ඉරෝෂන් කියලා කෙනෙක් එයාට නැත්නම් සදුන් බුවාට හරි කියන්න කියලා දැන් මට එපා වෙලා තියෙන්නේ මේපාරවත් මං පල්ලි ගියාම නත්තල් සියා මට තෑගි දිලා යයිද?
ඇදේ විට්ටමේ පරණ මේස් කකුලක් එල්ලලා තිබ්බා

මොනවාම හරි කරගන්න බැරි වෙන එකක් නෑ ...

චික්. 