නත්තල් සීය ඇවිල්ල :D

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නත්තල් සීය ඇවිල්ල :D

giphy-36.gif

:love: :love: :love:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,900
    40,687
    113
    මේවා ඇන්දුවම පූසන්ට අවුල් යන්නෙ නැද්ද බන්. අපේ එකාගෙ බෙල්ලට පටියක් ගැටගැහුවත් ඌ පස්සෙන් පස්සට අඩිය තියන්නෙ. ඌගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේවා ඇන්දුවම පූසන්ට අවුල් යන්නෙ නැද්ද බන්. අපේ එකාගෙ බෙල්ලට පටියක් ගැටගැහුවත් ඌ පස්සෙන් පස්සට අඩිය තියන්නෙ. ඌගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

    අලුතෙන්ම නිසා වෙන්න ඇති බං :) පුරුදු වුනාම ගානක් නැතුව ඇති :D
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අහිංසක සත්තුන්ට වද දෙන්න එපා බන්. කන්න දෙයක් දීල පාඩුවේ ඉන්න ඇරපන්.