නත්තල් සීය ඇවිල්ල :D :love: :love: :love:
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Dec 9, 2017 #1 නත්තල් සීය ඇවිල්ල Reactions: hiphoprock, robaiya and Iron Monger
ruchira55 Well-known member Mar 23, 2012 39,900 40,687 113 Dec 9, 2017 #2 මේවා ඇන්දුවම පූසන්ට අවුල් යන්නෙ නැද්ද බන්. අපේ එකාගෙ බෙල්ලට පටියක් ගැටගැහුවත් ඌ පස්සෙන් පස්සට අඩිය තියන්නෙ. ඌගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
මේවා ඇන්දුවම පූසන්ට අවුල් යන්නෙ නැද්ද බන්. අපේ එකාගෙ බෙල්ලට පටියක් ගැටගැහුවත් ඌ පස්සෙන් පස්සට අඩිය තියන්නෙ. ඌගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Dec 9, 2017 #3 ruchira55 said: මේවා ඇන්දුවම පූසන්ට අවුල් යන්නෙ නැද්ද බන්. අපේ එකාගෙ බෙල්ලට පටියක් ගැටගැහුවත් ඌ පස්සෙන් පස්සට අඩිය තියන්නෙ. ඌගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. Click to expand... අලුතෙන්ම නිසා වෙන්න ඇති බං පුරුදු වුනාම ගානක් නැතුව ඇති
ruchira55 said: මේවා ඇන්දුවම පූසන්ට අවුල් යන්නෙ නැද්ද බන්. අපේ එකාගෙ බෙල්ලට පටියක් ගැටගැහුවත් ඌ පස්සෙන් පස්සට අඩිය තියන්නෙ. ඌගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. Click to expand... අලුතෙන්ම නිසා වෙන්න ඇති බං පුරුදු වුනාම ගානක් නැතුව ඇති
ruchira55 Well-known member Mar 23, 2012 39,900 40,687 113 Dec 9, 2017 #6 WhiteWalker said: අලුතෙන්ම නිසා වෙන්න ඇති බං පුරුදු වුනාම ගානක් නැතුව ඇති Click to expand...
ElakiriPora1111 Banned Sep 4, 2015 3,212 269 0 Dec 9, 2017 #7 මේකත් නියමයි බන්. ඕකක් ඇඳන් පාරෙ යන්න මට ආසයි බන්. Last edited: Dec 9, 2017 Reactions: WhiteWalker
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Dec 9, 2017 #8 ElakiriPora1111 said: මේකත් නියමයි බන්. Click to expand... මේ වගේ එකක් ඇඳං පාරෙ යන්න ඕනෙ
Rhaegar Targaryen Member Oct 13, 2016 2,675 276 0 Dec 10, 2017 #15 අහිංසක සත්තුන්ට වද දෙන්න එපා බන්. කන්න දෙයක් දීල පාඩුවේ ඉන්න ඇරපන්.
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Dec 10, 2017 #16 අම්මටසිරි පට්ටනේ
hiphoprock Well-known member Oct 19, 2008 7,013 1,081 113 Gampaha Dec 10, 2017 #17 ++ Reactions: WhiteWalker
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Dec 10, 2017 #18 Ara balli dan ei mona hari kiyagena..