නතාශා අත්අඩංගුවට ගනියි ‼️

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    I'm Free I'm Free.. Haleluijah
    - මීට ජෙරමියා

    ආහ් දැන් සවුදමක් කියාගෙන සැපේ ඉන්න පුළුවන්. එයා අරයාගේ මොන නෑයෙක් උනත් අපිට නඩු වැටෙන්නේ නෑ.
    - මීට ආහ් එක්කෝ ඕන නෑ. නම දැම්මම ඩිස්ලයික් වැටෙනවා. :P

    ---

    යටින දාලා තියන එක උඩ දාලා තියන ඒවාට අදාළ නෑ.


    බුද්ධශාසනය රැකීම නම් කුමක්ද? පාපයන්ගෙන් මිදීම, ධර්ම මාර්ගයෙහි ගමන් කිරීම, සිත පිරිසිදු කිරීම, බුද්ධශාසනය රැකීමයි. යම් කිසිවෙක් එසේ කරයි නම් හෙතෙමේ බුද්ධශාසනය රකියි. බුද්ධශාසනය පිටත රකින්නට තිබෙන යමක් නොව තමා තුළම රැකිය යුතු ධර්මයකි.
    - වල්පොල රාහුල හිමි
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    FB_IMG_1680615536771.jpg
     
    • Like
    Reactions: NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,090
    113
    Kottawa
    ඔව්, හැබැයි ඊට කලින් මේකි කියන එව්වට හිනාවෙච්ච ඕඩියන් එකේ හිටපු එවුන් ටික ගහලා හිටපු බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා හොයන්නත් ඕනේ :P

    මම ඒ ඕඩියන්ස් එකේ හිටියා.. කවුරුහරි කරන විහිලුවකට හැමෝම හිනාවෙන්න ඕනෙ කියල නියමයක් නෑ :P
     
    • Haha
    Reactions: Candid-B and NRTG

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    එක්කෝ බස් එකේදී කවෘහරි පුක මිරිකුවා කියනවා..නැත්තං අගම් අල්ලගන්නවා..ඕකිට වෙන මාතෘකා ඇත්තෙම නෑ..
    ඕකිට මානසික ලෙඩක් 😂😂 බෙහෙත් ගන්න සල්ලි එකතුකරනවා වෙන්නැති 😂😂
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව්, හැබැයි ඊට කලින් මේකි කියන එව්වට හිනාවෙච්ච ඕඩියන් එකේ හිටපු එවුන් ටික ගහලා හිටපු බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා හොයන්නත් ඕනේ :P

    අර ලකයි සිකයි ජොඩුව ඉන්නවා නෙ බන්

    Sirasa FM එකෙ ගොන් ජොක් දාන ගැනියකුත් ඉන්නවා දැක්කා
     
    • Like
    Reactions: NRTG

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බලං ගියාම මේකෙ මහලොකුවට ටෝක් දෙන පකයො ගොඩක් උනිත් ඇෆ්ගන් කාරයො වගේ තමයි ඊය. :lol: :lol: මහලොකුවට රටේ සිස්ටම් චේන්ජ් කරන්න කතාකරන්නෙ.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපේ රටේ භාෂණයට නිදහස තියෙනවා.ඒක මානව හිමිකමක්.

    එත් වෛරී ප්‍රකාශන වලට නීතියෙන් ඉඩක් නැහැ.එතකොට අපේ මේ youtube content creaters ලා දැනගන්න ඕනි තමන්ගේ ප්‍රතිරූපය වැඩි කරගන්න / වීඩියෝ විව්ස් වැඩි කරගන්න තමන්ගේ රටේ සංස්කෘතිය / ආගම / ජන ජීවිතය විහිලුවට ගන්න කලින් රටේ නිතිය මොකද්ද කියලා. ඒ වගේමයි අපේ රටේ ඉන්නේ විවෘත මනසකින් දේවල් දකින අයට වඩා සංස්කෘතිය / ආගම බේරාගන්න ඕනෑම අවස්තාවක සුදානමින් ඉන්න මිනිස්සු කොටසක් කියලා.

    මෙයාගේ සම්පුර්ණ කතාව මම ඇහුවේ නෑ මට වැඩක් නැති නිසා ..හැබැයි ආගමකට\ජාතියකට අගෞරව කරනවා නම් එක ලංකාවේ නෙවෙයි ඕනි රටකදී දෙපාරක් හිතන්න ඕනි දෙයක්. මොකද ඒවාට ට්‍රිගර් වෙන්න බලාගෙන set එකක් ඉන්නවා. සහ තවත් කෙනෙක්ට අපහාස උපහාස කරලා ප්‍රසිද්ධ වෙන්නේ කිසිම හැකියාවක් නැති මිනිස්සු.

    තව දෙයක්...මගේ පුද්ගලික අදහස තමයි කෙනෙක් තව කෙනෙක්ව / ජිවන රටාව විවේචනය කරනවා නම්, තමන් ඊට වඩා හොද තැනක ඉන්න ඕනි එම ජිවන රටාව අනුගමනය නොකර..උදාහරණයක් විධිහට ඔය මොටිවේෂන් කරන ගොඩක් අයගේ ජීවිතය සුපිරි වෙන්න ඕනි නේද..එයාල අනිත් අයව මොටිවෙට් කරන්න කලින් ?ඇත්තටම එහෙමද ..?
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Daniz Ali
    නතාෂා එදිරිසූරිය

    ඇයි මෙයාලා පොඩි වීරක්‍රියාවක් කරපු ගමන් රට පනින්න හදන්නෙ?

    මුන්ගෙයි නඩුවක් වැටුණ ගමන් ලෙඩවෙලා ඉස්පිරිතාලේ නවතින / සිංගප්පූරු යන 225 එවුන්ගෙයි ලොකු වෙනසක් නෑ.
     

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබේ.

    රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    05/28/2023 - 1:35AM


    Ethakota plane tikat eke salli?
     
    • Like
    Reactions: NRTG

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113

    බුද්ධශාසනය රැකීම නම් කුමක්ද? පාපයන්ගෙන් මිදීම, ධර්ම මාර්ගයෙහි ගමන් කිරීම, සිත පිරිසිදු කිරීම, බුද්ධශාසනය රැකීමයි. යම් කිසිවෙක් එසේ කරයි නම් හෙතෙමේ බුද්ධශාසනය රකියි. බුද්ධශාසනය පිටත රකින්නට තිබෙන යමක් නොව තමා තුළම රැකිය යුතු ධර්මයකි.
    - වල්පොල රාහුල හිමි
    වල්පොල රාහුල ඔය කතාව කිව්වානම් බුද්ධ ශාසනය පිලිබද නොදන්නා බවයි පේන්නේ . බුද්ධ ශාසනය තුන් ආකරයි . පරියත්ති ශාසනය, පටිපත්ති ශාසනය, පටිවේධ ශාසනය .
    පෙළ, අට්ඨකතා, ටීකා ආදී සියලුම ධර්ම ග්‍රන්ථ, රාශියක් පරියත්ති ශාසනයට අයත් වේ. මෙහි දී වඩාත් වැදගත් කොට සලකන ලද්දේ පෙළපොත්ය. එනිසා පුරාණාචාර්යවරු පෙළ, ප්‍රමුඛ ස්ථානයටත් අට්ඨකතා ද්විතීය ස්ථානයටත්, ටීකාව තෘතීය ස්ථානයටත්, ආචාර්යමත චතුර්ථ ස්ථානයටත්, ස්වමතය අවසානයටත් ගත්හ. එහෙත් වර්තමානයේ සමහර විධග්ධයෝ, ප්‍රමුඛස්ථානයට, ස්වමතයම ගෙන, ‘ඉධමේව සච්චං මොඝමඤ්ඤං’ (මගේ මතය ම නිවැරැදිය. අනෙක් සියලු ම අදහස් වැරැදියැයි) කියති. එහෙත් ඔවුන්ගේ, විචාරබුද්ධියෙන් තොර වූ එම අදහස්, බුද්ධිමත් විචාරකයන්ගේ හාස්‍යයට ලක්වෙන බව ඔවුහු නොදනිති.
    බුද්ධ ශාසනය ‘නවාංග ශාස්තෘ ශාසනය’ යන නමිනුත් හඳුන්වනවා. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවය යි
    පටිපත්ති ශාසනය රැකීමෙන් විතරක් බුද්ධ ශාසනය රැකෙනවානම් ඉන්දියාවේ බුදු දහම අතුරුදහන් උනේ කොහමද ? නාලන්දාවේ බෞද්ධ විශ්ව විද්‍යාලය විනාශ කෙරුවේ පටිපත්ති නැති නිසාද ? වල්පොල රාහුල කියන්නේ බුදු දහම නෙවෙයි . දැන් වල්පොල රාහුල කියන දේවල්නම් පිලිගන්නේ භික්ෂුව දේශපාලනය කිරීම හොදයි කියලයි වල්පොල රාහුල කියන්නේ . දැන් ඒක අවුලක් නැද්ද ? බෞද්ධයෝ ගිහිල්ලා ඔය ගෑනිවත් ජ‍ෙරමවත් ගල් ගහලා මැරුවේ නෑ .. කරලා තියෙන්නේ රටේ පවතින නීතිය ක්‍රියාත්මක කරන්න කියන එකයි . බුද්ධ දේශනාවේ තියෙන්නේ රට‍ේ නීතියට ගරු කරන්න ඒ අනුව කටයුතු කරන්න කියලයි .. එහ‍ෙමනම් මොකද්ද වැරැද්ද ? බෞද්ධයන් රටේ නීතියට පිටින් වැඩකරන්නද ඕනේ ?
    ප්‍රතිපත්ති රකිමින් ඉන්න භික්ෂුන් පිරිසක් මරන්න පිරිසක් එනවානම් ආ කමක් නෑ සියල්ල නැසෙන සුලුයි කියලා බලන්න ඉන්නද අවශ්‍ය ? නැතිනම් සුදුසු පියවර ගැනීමද ?
    ඉවසීම බුදු දහමේ ඉතා ඉහලින් අගය කරන දෙයක් .. නමුත් කව්රුන් හෝ බිරිද , මව , දුව දූෂනය කරන්න හදනවානම් මම ප්‍රතිපත්ති ගරුක බෞද්ධයෙක් කියලා බලන් ඉන්නවාද ? බුදු දහම ප්‍රායෝගික දහමක් මිසක් ගොන් පාර්ට් අගයකරන දහමක් නෙවෙයි .. ඔය විදිහට ඉස්සර හිටිය රජවරු මිනිස්සු , භික්ෂුන් හිතුවානම් රාහුලට කියන්න බනක්වත් බුද්ධ ශාසනයවත් ඉතිරි වෙන්නෑ ..
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Daniz Ali
    නතාෂා එදිරිසූරිය

    ඇයි මෙයාලා පොඩි වීරක්‍රියාවක් කරපු ගමන් රට පනින්න හදන්නෙ?

    මුන්ගෙයි නඩුවක් වැටුණ ගමන් ලෙඩවෙලා ඉස්පිරිතාලේ නවතින / සිංගප්පූරු යන 225 එවුන්ගෙයි ලොකු වෙනසක් නෑ.

    මුන් ඔක්කොම කරන්නේ රටේ මහාජනයා රවට්ටන එක.

    ඒ වුනාට ගොඩක් එවුන් බලන්නේ තාම පාට කන්නාඩි දාගෙන. ඉතින් එක එකාගේ උප්පරව්ට්ටි වලට අහුවෙනවා
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    දැන් ඉතින් ගූ හුජ්ජ බාල්දියක් නාලා දවස් 14 රිමාන්ඩ් වෙලා වරෙන් කෝ උත්තියේ..
    ජේසු මතක් වෙයි එතකොට..

    රිමාන්ඩ් එකේ ඉඳන් එළකිරි බලන උන් ඉන්නවනම් pls ඕකිගේ කොන්ඩෙත් බූ ගාලා ඒවපල්ලා...

    මේවා තමා දිට්ට ධම්ම වේදනීය කර්ම..👌👌
    ඒකි ආගමේද? හොද වැඩේ ඕකිට සාඩු සාදු....ගෝල් ෆේස් එකට ගෙනල්ල මහනායකලට කියල ගල් ගස්සන්න ඕන
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    බලං ගියාම මේකෙ මහලොකුවට ටෝක් දෙන පකයො ගොඩක් උනිත් ඇෆ්ගන් කාරයො වගේ තමයි ඊය. :lol: :lol: මහලොකුවට රටේ සිස්ටම් චේන්ජ් කරන්න කතාකරන්නෙ.
    හරියට නීතියක් ක්‍රියාත්මක නොවෙන රටක මිනිස්සු ඔහොම තමා.
    යුරෝපයේ රටවල නාසි ලාංචන ප්‍රදර්ශනය තහනම්. එහෙ පොලීසිය නීතිය ක්‍රියාත්මක කරනවා ලංකාවේ වගේ නෙවෙයි සල්ලි, දේසපාලුවන්ගෙ බලයට නැවෙන්නෙ නෑ නීතිය.
    වල්බූරු නිදහස පාවිච්චි කරලා පෞද්ගලික ඇරියස් කවර් කරන මානසික ලෙඩ්ඩු.
    1685202856052.jpg
    1685166264261.jpg
     

    Similar threads