සිවුරුකාරයෝ වෙනයි ආගමික ශාස්තෘවරු වෙනයි.
කතෝලිකයෝ / නිරාල බුදුන්ට අපහාස කරලා කාලකන්නි සතුටක් ලබන එකයි ප්රශ්නේ.
එහෙම කරලා නිතිය අනුව දඩුවම් කරනකොට කියනවා රනිල් රාජපක්ෂලාගෙ ගේම් කියලා
මොකටද ඒකට ෆයර් වෙන්න ඕනේ . ඒකට නීතිය ක්රියාත්මක කරලා නැද්ද ? අන්න එහෙමනම් ෆයර් වෙන්න . අනික බුදුන් වහන්සේ ,බුදු දහම , ශාසනය කියන්නේ අපහාස උපහාස කරපුවාම ඉදිරිපත් වෙලා නෑ එහෙම නෙවෙයි කියන්න පුලුවන් දේවල් නෙවෙයිනේ . ඉතින් අනුගාමිකයන් තමයි ඉදිරිපත් වෙලා වැරැද්දක් වෙනවානම් නිවැරදි කල යුත්තේ . අර සිද්ධියට සම්බන්ධ පුද්ගලා වැරදිනම් දඩුවම් දෙන්න පුලුවන් .. නිවැරදිනම් නිදහස් වෙන්න පුලුවන් . පුද්ගලයා තවමත් ජීවත් වෙන නිසා තමන් වෙනුවෙන් කතා කරන්න පුලුවන් ..
ah ela ela bros
Last edited:
