නතාශා අත්අඩංගුවට ගනියි ‼️

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Track නැත්නම් උඹ key and pelee දූපතක මුල් ළමාවිය සංවර්ධනය නොවිච්චි ගොං කතා බයියෝ ටිකට සමාන කරයිද 😂😂😂

    ------ Post added on May 28, 2023 at 2:05 PM
    I am still confused. What the fuck are you trying to say ban . Key and Peele ge videos bala la thiyanawada kiyapan mulin ma.. .. south park wage content bala la thiyanawada.. huththo mey eka eka poth wala thiyana parana huththawal walata mara ganne nathuwa , chil eke indapan.. ara nikan thambi wage.. apey agameth thiyanawa ne eka eka magic kali.. wathura wine kara wage...maruna minissu nagittuwa wage. ..owa awrudu bara ganakata kalin une....umba hitiyeth nah man hitiyeth nah owa hariyata hari kiyanna..

    Eka eka ge political agenda walata kadey yanne nathuwa paduwe wadak karan indapan..
     
    • Like
    • Haha
    Reactions: Registext and NRTG

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Ekige kalin Katha nam mama ahala ne... Eth oya suddodanage podi eka kiyala kiyana kathawe base eka, demawpiyan pita Pawul wala lamayi ekka sansandanaya karala thamange lamayinta upades dena eka hasyata lak karana eka kiyala thamayi Mata hithune... ekige nohekiyawa hinda eki kiyana eka newei minissunge hithata yanne... Mata dilith jayaweera kiyana kathawe wereddak penneth me... Eyage adaahasa samaja sammatha wachana walin nethiwa wena wachana walin kiyanawa...
    Samaja sammathayangen pitin Yana welawata daduwsma karanna Yana eka echchara honda deyak newei kiyalayi Mata hithenne... Samaja sammathayan hema ekakma watinakam wenne ne... Ewa prashna karanna ida thiyenne oni...
    (Mata oya kella wenuwen peni Inna be... Mokada okita mona mona yati aramunu thiyanawada kiyanna mama danne ne)

    දෙමව්පියන් පිට පවුල්වල ළමයි සන්සන්දනය කරන එක කියන්න සිද්ධාර්ථ කුමාරයාවම ගාවගන්න ඕනෙද ? මේ ලෝකේ මොකෙක් හරි එහෙම කරනවා උඹ අහලා තියෙනවාද ? අපේ ළමයට තමයි ඉගෙනගන්න බැරි ඒකට සුද්ධෝදනගේ ළමයා මෙහෙමයි කියනවාද ? මොන ගොබ්බ ජෝක්ස්ද බන් . ඔය කතාව කියන්න සිද්ධාර්ථ කුමාරය ගාවගන්නම ඕනේද ? ඕවා බන් නිකන් එළියට එනවා නෙවෙයි . මේ රටේ කාලෙන් කාලෙට බුදු දහම හා ඒකට සම්බන්ධ දේවල් විහිලුවට ලක්කරන අපහාස කරන පිරිසක් ඉන්නවා . උන් එක එකා ඒකට යොදාගන්නවා . සල්ලි දෙනවනම් ගෑනිවත් විකුනන සෙට් එක පැනලා ඒකට සප‍ෝර්ට් කරනවා .

    සමාජ සම්මතයන්ගෙන් පිටින් යන්න ඕනේ මානවයා වඩාත් හොද තරනකට ගෙනියන්න මිසක් සමාජයේ හරපද්ධතිය බිදලා මාර වැඩක් කෙරුවා කියන්නද ? ගහක මුදුන් මුල කැපුවාම ගහක් ඉතුරු වෙනවාද ? ඕනවට වඩා රැඩිකල් කියන්නේ ශාපයක් .. තමන්ටම පාරා වලල්ලක් වෙනවා කියලා තේර‍ෙනකොට වෙන්න තියෙන විනාශය වෙලා ඉවරයි . සිද්ධාර්ථ කුමාරය උපන්ගමන් ඇවිද්දා කියන එකෙන් , ගාථාවක් කිව්වා කියන එකෙන් සමාජයට වෙච්ච හානිය මොකද්ද ? දැන් ඒක අපහාසයට ලක් කරලා සමාජයට ලැබෙන යහපත මොකද්ද ? ඒක බොරුවක් කියලා කියපුවාම සමාජය පට්ට යහපත් තැනක් වෙනවද ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    අපේ උන්ගෙ ජාතික අභිමානයනම් ඉහමුදුනේ හැබැයි රට බංකොලොත් . ලෝකෙට පරාකාසේ ගෙදරට මරගාතේ . උබලත් මේ නාට්‍ය බලලා තීරණ ගන්නවනේ තාම . එන්න අපි රැවටෙමු (කොමත් රැවටෙනවා)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    ඒකිගේ සම්පූර්ණ කතාව විතරක් නෙවෙයි ඒකිගේ කලින් කතාවලත් තිබ්බේ සමාජයේ වටිනාකම් කියන දේවල් අපහාසයට ලක්කිරීම . දැන් වපුරපු අස්වැන්නට ප්‍රතිඵලය ලැබිලා තියෙනවා .. ඕකි එළියට කොහමත් එනවනේ . ඊට පස්සේවත් මට්ටු උනොත් හ‍ොදයි .. සමාජයක ජීවත්වෙනක‍ොට රැඩිකල් කියලා අතට අහුවෙන අහුවෙන විදිහට සමාජයේ වටිනාකම්වලට ගහන්න බෑ . ඒ වටිනාකම් මිනිස්සු ටික ටිකවත් පිලිගන්න නිසා තමයි ඔය වගේ කියන එවුන් සමාව ඉල්ලලා නැවත සමාජ‍ේ හොදින් ඉන්නේ .. එහෙම නොවන සමාජයක උන්ව ගල්ගහලා මරලා .. එහෙම ජීවත් වෙන්න ඉඩ දෙන සමාජයක වටිනාකම්වලට ගහන එක හරි කියලද උඹ කියන්නේ ?
    ඔන්න සම්පූර්ණ එක . දැන් කියපන් මූ අපහාසයක් කරලද නැද්ද කියලා -

    හම්බෝ හම්බෝ :lol: කවුද උබද එන්නේ ගල් ගහන්න? ඒ මොන වගේ සමාජයක්ද දන්නේ නෑ වෙන එකෙක්ගේ opinion එකක් අහන් ඉන්න බැරුව ගල් උස්සන් එන.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,858
    17,905
    113
    හම්බෝ හම්බෝ :lol: කවුද උබද එන්නේ ගල් ගහන්න? ඒ මොන වගේ සමාජයක්ද දන්නේ නෑ වෙන එකෙක්ගේ opinion එකක් අහන් ඉන්න බැරුව ගල් උස්සන් එන.
    උඹ ඇත්තටම නිදහසේ හිතන එකෙක්නන් වෙන නිරෙක්ට වෙච්ච දෙයක් ගැන මෙච්චර සැලෙන්න ඕනේ නෑනෙ. බලාගෙන ගියාම නිදහසේ හිතනව කිව්වට උඹලට තියෙන්නෙත් ගෝත්‍රික වාදෙ.
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    350031647_627722736074375_5614335635459108776_n.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    උඹ ඇත්තටම නිදහසේ හිතන එකෙක්නන් වෙන නිරෙක්ට වෙච්ච දෙයක් ගැන මෙච්චර සැලෙන්න ඕනේ නෑනෙ. බලාගෙන ගියාම නිදහසේ හිතනව කිව්වට උඹලට තියෙන්නෙත් ගෝත්‍රික වාදෙ.
    මම බෞද්ද. මට අදාළ නෑ comedy show එකක ගන්න topic එක මගේ ආගම ජාතිය උනාට මොකද ඒක comedy show එකක් හින්ද. අනික මගේ ආගම මන් අදහන විදිහ වෙන එකෙක් කියල දෙන්න ඕනි නෑ. ලංකාවේ උන් හිතන් ඉන්නේ උන්ගේ ආගම වෙන එකෙක් අදහනවා ඒක උන්ට ඕනි විදිහට කරන්න ඕනි කියල. බෞද්ද ආගමේ අයිතිය උබෙත් නෙවේ මගෙත් නෙවේ. ඒ හින්ද වෙන එකෙක්ගේ reading එකකට ටිපර් පාර්ක් කරන්න එන්න එපා. stand up අහල තියනවනං ඕනි topic එකක් fair game එකක් කියල දන්නවා.
    Russel Peters Indian - Canadian = ඌ kindi දාන්නෙම උගේ උන්ටමයි මොකද ඌ කතා කරන්නේ උට අයිති දෙයක් ගැන හින්ද
    George Carlin, Ricky උන් කින්ඩියට ගන්නේ උන්ගේම ආගම
    උන්ට එව්වා ගානක් නෑ මොකද උන් ආවේ comedy show එකකට හින්ද. අපේ උන් හිතන්නේ comedy show එකක කරපු segment එක United Nations gathering එකක කරලා කියලා.
    හසලක වැරදියි මේකේ. ඌ දැනගන්න ඕනි ඔව්ව youtube දාපුවම ගව සම්පත කුලප්පු වෙනවා කියල.

    මේක මට අදාලයි මොකද මන් ආස field එකක් හින්ද stand up comedy. කියන දේවල් openly කියන්න ඕනි. අහන උන් අහයි අනික් උන් වෙන දෙයක් කරගනියි. මට set වෙන්නේ නැති ලංකාවේ stand up comedians ල ඉන්නවා. කොටින්ම කිව්වොත් හසලකලගේ group එකේම. මන් අහන්න යන්නේ මට ඕනි උන්ව. අරුන්ව set වෙන්නේ නෑ කියල trigger වෙන්න පොඩි උන් නෙවේනේ .
    මහින්දලගේ කාලේ රැඟුම් පාලක මණ්ඩලයක් දාල script එක අනුමත කරන ගොන් scene එකක් ගෙනල්ල තිබ්බ. එව්වා නැතුව freely කරන shows මෙව්වා. අනික මේකේ offensive part එක තාම කවුරුත් පෙන්නුවේ නෑනේ
     
    • Love
    • Like
    Reactions: Boole and Suwaris2

    සොසයිටි එක හැදෙන්නෙ individual preferences වලින් නෙමෙය්. ලංකාවේ බහුතරේ ගත්තොත් වැඩේට කැමති නෑ කියල reaction එකෙන් පේනවනේ. උඹනෙ උඹේ මතේ උන්ට දාන්න හදන්නෙ.

    stand up මමත් අහල තියෙනවා. ඒ රටවලත් gay උන්ට මොනා හරි කිව්වම උන්ගේ show කැන්සල් කරන්නේ, tv show වලින් නළු නිළියන්ව අයින් කරන්නේ නැද්ද?

    අනිත් එක එහෙ කරන ලබ්බවල් මෙහෙට අදාළ නෑනේ. එහෙනං ලෝකේ රටවල් කියල දෙයක් ඕනෙ නෑ. සුද්දො උන්ගෙ ක්‍රමේ හදාගෙන තියෙන්නෙ උන්ගේ සාධක වලට ගැලපෙන්න. අරාබියේ උන් හදාගෙන තියෙන්නෙ උන්ට ගැලපෙන්න. ලංකාවේ උන් උන්ගේ සිස්ටම් එකක් හදාගෙන තියෙනව. උඹ කියනවන් ලෝකේ හැම එකාම සුද්දොන්ගෙ සිස්ටම් එක adopt කරන්න ඕනේ කියල ඒක අවිධ්යාත්මක කතාවක්
     
    ඉතින් කැමති නැත්තන් නිකන් ඉදින්. බහුතරයක් කැමති නෑ කියල restrict කරන්න ගියොත් ලංකාවේ ඉතුරු වෙන්නේ එක ආගමයි, එක ජාතියයි, එක political party එකයි

    cancel culture එක ගොන් කියල උන්ම කියනවනේ ඉතින්. උබට සෙට් වෙන්නේ නැත්තන් අහන්නේ නැතුව ඉන්න පුළුවන්නේ. දැන් මන් හිරු දෙරණ බලන්නේ නෑ :P වෙන options තියෙද්දී ගේම ඉල්ලන්නයි උන්ට ගහන්නයි යන්නේ මොන මෝඩ පුත්‍රයෝද

    ඇයි අදාළ නැත්තේ. උබ බලන TV, teledrama, movies ලංකාවේ inventions නෙවේ. කොටින්ම උබ ඔය type කරන computer එකවත්. දැන් කියන්න එපා කට අරගෙන Voice, සිරස Superstar වගේ එව්වත් enjoy කරලා මෙහෙම talks දෙන්නේ කියල. සින්දු, සිංහල රැප් ඔක්කොම පිටින් ආපුව. කොටින්ම බුද්දාගමේ හැටියට කලා ම හටහුටහ මාරක් ඉන්දියාවෙන් අපුවා. ඔය රිදිලා තියෙනේ අපේ බෞද්ද කමත් ලංකාවේ නෙවේද කොහේදෝ නේද
     
    • Love
    • Like
    Reactions: Boole and Suwaris2

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,858
    17,905
    113
    ඉතින් කැමති නැත්තන් නිකන් ඉදින්. බහුතරයක් කැමති නෑ කියල restrict කරන්න ගියොත් ලංකාවේ ඉතුරු වෙන්නේ එක ආගමයි, එක ජාතියයි, එක political party එකයි

    cancel culture එක ගොන් කියල උන්ම කියනවනේ ඉතින්. උබට සෙට් වෙන්නේ නැත්තන් අහන්නේ නැතුව ඉන්න පුළුවන්නේ. දැන් මන් හිරු දෙරණ බලන්නේ නෑ :P වෙන options තියෙද්දී ගේම ඉල්ලන්නයි උන්ට ගහන්නයි යන්නේ මොන මෝඩ පුත්‍රයෝද
    උඹ හිතන්නේ දෘෂ්ටිවාදී විදියට.

    බහුතර බලේට ඕන විදියට තමය් කොහෙත් වැඩ වෙන්නේ. අනේ ඒක වැරදිනේ කියල උඹට හිතුනට වැඩක් නෑ. උඹ හදන්නෙ උඹේ හිතේ තියෙන ideal එකක් බෞථික ලෝකෙට අප්ල්ය් කරන්න
    ඇයි අදාළ නැත්තේ. උබ බලන TV, teledrama, movies ලංකාවේ inventions නෙවේ. කොටින්ම උබ ඔය type කරන computer එකවත්. දැන් කියන්න එපා කට අරගෙන Voice, සිරස Superstar වගේ එව්වත් enjoy කරලා මෙහෙම talks දෙන්නේ කියල. සින්දු, සිංහල රැප් ඔක්කොම පිටින් ආපුව. කොටින්ම බුද්දාගමේ හැටියට කලා ම හටහුටහ මාරක් ඉන්දියාවෙන් අපුවා. ඔය රිදිලා තියෙනේ අපේ බෞද්ද කමත් ලංකාවේ නෙවේද කොහේදෝ නේද
    ඇමෙරිකාව වැඩියෙන්ම බඩු ඉම්පොට් කරන්නෙ චීනෙන්. එහෙම කියල උන් චීන්නු වෙන්න ගියේ නෑනේ. කොටින්ම උන් එක්ක යුද්දෙටත් යන්න හදන්නෙ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    උඹ හිතන්නේ දෘෂ්ටිවාදී විදියට.

    බහුතර බලේට ඕන විදියට තමය් කොහෙත් වැඩ වෙන්නේ. අනේ ඒක වැරදිනේ කියල උඹට හිතුනට වැඩක් නෑ. උඹ හදන්නෙ උඹේ හිතේ තියෙන ideal එකක් බෞථික ලෝකෙට අප්ල්ය් කරන්න

    ඇමෙරිකාව වැඩියෙන්ම බඩු ඉම්පොට් කරන්නෙ චීනෙන්. එහෙම කියල උන් චීන්නු වෙන්න ගියේ නෑනේ. කොටින්ම උන් එක්ක යුද්දෙටත් යන්න හදන්නෙ.
    බහුතර බලේට ඕනි විදිහටනන් හැමදෙයක්ම වෙන්නේ එහෙනං දැන් ලෝකේ ලංකාව වගේ පොඩි රටවල් නෑ. ඔය කියන එව්වා පොඩ්ඩක් practical ද කියල බලහන්. ගමේම ඉන්නේ මහින්ද මහත්තයට චන්දෙ දෙන උන්නනන් බහුතරය ස්වාදීන කණ්ඩායම් වලට චන්දෙ ඉල්ලන්න දෙයිද?
    උබට හිතුනට ලංකාවේ බහුතරයට හිතෙන දෙයක් කරන්න පුළුවන් කියල ටිකක් හිතල බලහන් ලෝකේ උනුත් ඔය ගොන් විදිහට හිතුවොත් ලංකාව දවසක්වත් තියෙයිද කියල

    කවුද කියන්නේ. ඇයි දන්නේ නෑ එහෙනං උන් chinese restaurant වලට යන්නේ. TV series එකක් ගත්තොත් ගොඩක් වෙලාවට ඉන්දියන් එකෙක් ඉන්නවා නැත්තන් chinese එකෙක් ඉන්නවා, උන්ගේ රටේ china towns තියෙනවා, උන් japanese recipe හදාගෙන කනවා, french fashion කරනව,. European British motor technology appreciate කරනවා. බුද්දාගමේ තියෙනවා භාවනා කරනවා. මොනාද බන් නෑ කියන්නේ. උන් හෙන mixed
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,858
    17,905
    113
    බහුතර බලේට ඕනි විදිහටනන් හැමදෙයක්ම වෙන්නේ එහෙනං දැන් ලෝකේ ලංකාව වගේ පොඩි රටවල් නෑ. ඔය කියන එව්වා පොඩ්ඩක් practical ද කියල බලහන්. ගමේම ඉන්නේ මහින්ද මහත්තයට චන්දෙ දෙන උන්නනන් බහුතරය ස්වාදීන කණ්ඩායම් වලට චන්දෙ ඉල්ලන්න දෙයිද?
    උබට හිතුනට ලංකාවේ බහුතරයට හිතෙන දෙයක් කරන්න පුළුවන් කියල ටිකක් හිතල බලහන් ලෝකේ උනුත් ඔය ගොන් විදිහට හිතුවොත් ලංකාව දවසක්වත් තියෙයිද කියල
    ඉතින් එහෙම නේන්නං උඹ ඔය කියන වෙස්ටන් රටවල් හිතන්නේ. උන් කියන විදියට වැඩ කරේ නැත්තන් සම්බාධක දානව කියල කියන්නේ නැද්ද රටවල් වලට?
    කවුද කියන්නේ. ඇයි දන්නේ නෑ එහෙනං උන් chinese restaurant වලට යන්නේ. TV series එකක් ගත්තොත් ගොඩක් වෙලාවට ඉන්දියන් එකෙක් ඉන්නවා නැත්තන් chinese එකෙක් ඉන්නවා, උන්ගේ රටේ china towns තියෙනවා, උන් japanese recipe හදාගෙන කනවා, french fashion කරනව,. European British motor technology appreciate කරනවා. බුද්දාගමේ තියෙනවා භාවනා කරනවා. මොනාද බන් නෑ කියන්නේ. උන් හෙන mixed
    ඒ උනාට foreign policy වලට ඒව අදාළ නෑනේ. උන්ගේ ෆිල්ම් වල ඕන තරම් රැසියන් උනුත් ඉන්නේ. ඒ උනාට ඔය බිලියන ගණන් වෙපන් යවන්නේ උන්ව මරන්න
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    ඉතින් එහෙම නේන්නං උඹ ඔය කියන වෙස්ටන් රටවල් හිතන්නේ. උන් කියන විදියට වැඩ කරේ නැත්තන් සම්බාධක දානව කියල කියන්නේ නැද්ද රටවල් වලට?

    ඒ උනාට foreign policy වලට ඒව අදාළ නෑනේ. උන්ගේ ෆිල්ම් වල ඕන තරම් රැසියන් උනුත් ඉන්නේ. ඒ උනාට ඔය බිලියන ගණන් වෙපන් යවන්නේ උන්ව මරන්න
    මේ මොනාද බන් මේ කියන්නේ. ඔක්කොමත් හරි තාම offensive කෑල්ල කවුරුත් පෙන්නුවේ නෑනේ නටශාගේ performance එකේ.

    හැබැයි offensive කෑලි තිබ්බ එක එක topics වලින් show එක පුරා. සමහර එව්වට මගෙත් කන් දෙක රතු උනා කියමුකෝ (ආගමික මගුල් වගේ ගොන් අතල් වලටනං නෙවේ) ඒ එකක්වත් ඔය දාපුවගේ තිබ්බේ නෑ. හැබැයි මන් offend උනා කියන්නේ මගේ අවුලක් මිසක් වෙන එකෙක්ගේ අවුලක් නෙවේ. උබල ඔය show එක live ඇවිල්ල බැලුව නැති එක හොදයි. මැරෙනවා offend වෙලාම එහෙනං
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    මම මේ කියන්නේ ඇත්ත සිද්දියක්..මම නම් මොනම දේකටවත් අපහස කරන්නේ නැහැ.
    ආගම් , දර්ශන, මතවාද ...

    මගේ හෙදම යාලුවා ඔය වගේ ලොකු ලොකු තර්ක අවධානය ගන්න..සිද්ද කරනවා.
    බුද්ධ දර්ශනය , හෑල්ලු කරන වගේ දේවල්

    දවස් ගානක් ගියා , කකුල කඩලා ගියා ..
    අනපේක්ෂිත ඇක්සිඩන්ට් එකකින්
    මිනිහා අන්තිමට , ඉස්පිරිතාලේ ඉදන්
    හිත හදා ගත්තේ
    ධර්ම දේශන අහලා..
    ඔය වගේම හිත ඇතුලින් පශ්චත්තාප වුනා..

    මම ඇස් දෙකින් දැක්ක දෙයක්..ඒක

    අපි නොදන්නවා වුනාට
    අපිට පෙනෙන දේ නෙපෙනන දේ කියලා දෙයක් තියනවා.
    ශක්තින් විභවයන් තියනවා
    ඒවාට ඇස් කන් තියනවා

    ...
    මචං
    පරිස්සමෙන් අභියෝග කරන්න....
     
    Dan machan uba oya kale budunta loku apahaasayak. Budun desu Awihinsawaadi darshanaye oya kaali maniyo wage paliganna gon items naa neda 😂
     
    Similar threads