නතාෂාගේ ඔසරිය...

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    නතාෂාගේ ඔසරිය...

    Gossip_Lanka_News.png



    Source - Gossip Lanka News
     
    Last edited:
    • Like
    Reactions: shenic

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    LOL.. apita moko ban...? mata Nam pdayakwath tharam watinne na oookiwa.... :D

    මටත් වැඩක් නැ බන්, අපරාදේ බන් සල්ලි... එක දවසක් අදින්න, කුණු කයක් වහන්න... අයියෝ සල්ලි...
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පුරාජේරුවට මිලියනයක් ගියා කිව්වට වෙඩින් එකෙන් පස්සේ ඔය ගල් ටික ගලවලා ගත්ත තැනට දීලා රිෆන්ඩ් කරගනියි.
    ගල් ගොඩක් එල්ලගන මහා ආඩම්බරයෙන් හික් හික් හික්
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,740
    113
    ඔතන විනිමය වංචාවක් වෙලා තියෙන පාටක් පෙන්නේ
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    පෝරිසාදයා;18390241 said:
    komada prihan issara?
    TczcEiL.jpg

    මෙලෝ රහක් නැ... මුව සුදු කරන්න හෙන ගේමක් දෙන්න ඇති...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපිට මොකද බන් මිලියනයක බැරිනම් බිලියනයක ඔසරියක් ඇන්දත්. අනික දැන්කාලෙ සාමාන්ය මිනිස්සුත් වෙඩින්ග් වලට කොච්චර වියදම් කරනවද. ඕනම ගෑනියෙක් කමති එදාට පුලුවන් විදිහට ලස්සනටම ඉන්න.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපි වියදම් කරේ නෑ නේ බන් උන්ගේ වෙඩිමට.
    උන්ට හොදයි නම් අපිට මොකෝ.
    ඔසරිය නම් වැඩක් නෑ ඒත් ඔසරිය ගලවන පින්තුරයක්,විඩියෝ කෑල්ලක් එහෙම තිබ්බා නම් වටිනවා.
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    hamoma gahala gahala atha arapu ekak ne bn oka. aruth ane manda. oka kotiyak dila kalath wadak na bn. age pirisidu kamak nathuwa.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කවුරු හරි අසරණ කෙල්ලක් ඉන්නවානම් , අපේ වෙඩින් සාරි දෙකම නොමිලේ දීමට ඇත , පාවිච්චිය පැය කීපයකි.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අපි වියදම් කරේ නෑ නේ බන් උන්ගේ වෙඩිමට.
    උන්ට හොදයි නම් අපිට මොකෝ.
    ඔසරිය නම් වැඩක් නෑ ඒත් ඔසරිය ගලවන පින්තුරයක්,විඩියෝ කෑල්ලක් එහෙම තිබ්බා නම් වටිනවා.
    8.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපරාදේ බං අසරනයෙකුට දෙන්න තිබ්බ සල්ලි. කොච්චර හිඟන්නො ඉන්නවද? :D
    වේලක් කන්න බැරි අසරනයො ඉන්නවද? :D
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    අපරාදේ බං අසරනයෙකුට දෙන්න තිබ්බ සල්ලි. කොච්චර හිඟන්නො ඉන්නවද? :D
    වේලක් කන්න බැරි අසරනයො ඉන්නවද? :D

    හැම තිස්සෙම අසරන ෆකයන්ට දෙන්න ඕන නෑ පොන්ස්.තමනුත් වියදම් කරගෙන ජොලියේ ඉන්න ඕන.අසරන කියලා ඉන්න හිගන්නො මිනිස්සු ඔක්කොම වැඩ කරන්න කම්මැලි කාලකන්නි.:angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපරාදේ බං අසරනයෙකුට දෙන්න තිබ්බ සල්ලි. කොච්චර හිඟන්නො ඉන්නවද? :D
    වේලක් කන්න බැරි අසරනයො ඉන්නවද? :D

    uba internet walata wiyada karana salli aparade yako duppath manussayekta depan.