නතාෂා ට නඩු

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
ලක්ෂ 200ක් වියදම් කරලා මගුල ගත්තට නතාෂා කෙල්ලට නඩු වැටෙන ලකුණු ලු

පවු නේද බන් . ඔන්න ප්‍රියං ට නම් කමක් නැහැ නඩු දැම්මට. මුසලයා, හිකනලා

http://www.egossip.lk/2015/06/200-fcid.html
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් හොදයි.
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    ඒක මාර වැඩක්නේ..තමන්ගේ සල්ලි තමන්ට ඕන විදිහට වියදම් කරන්න බැරිද.නටාෂගෙත් බොරු පඩ හැබැයි..මම දැක්කා වෙඩින් එකට එයාගේ සාරියට එහෙම ගිය ගාණ ගැන වර්ණනා කරනවා..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    income tax ban. ubata salli thiyenawanam adala badu rajayata gewanna ona. :dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක මාර වැඩක්නේ..තමන්ගේ සල්ලි තමන්ට ඕන විදිහට වියදම් කරන්න බැරිද.නටාෂගෙත් බොරු පඩ හැබැයි..මම දැක්කා වෙඩින් එකට එයාගේ සාරියට එහෙම ගිය ගාණ ගැන වර්ණනා කරනවා..

    සල්ලි හෙව්ව විදියට බන්, ඒවා ආණ්ඩුවට පෙන්වන්න ඕනේ, ලොකු සල්ලියක් තමන් ළග තියෙන කොට tax ගෙවන්න ඕනේ, එහෙම නැත්නම් ඒකටත් නඩු.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    සල්ලි හෙව්ව විදියට බන්, ඒවා ආණ්ඩුවට පෙන්වන්න ඕනේ, ලොකු සල්ලියක් තමන් ළග තියෙන කොට tax ගෙවන්න ඕනේ, එහෙම නැත්නම් ඒකටත් නඩු.

    එහෙම දෙයක් කරානම් වැරදියි තමා..:yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    income tax ban. ubata salli thiyenawanam adala badu rajayata gewanna ona. :dull:

    income tax ම නෙවෙයි බන් මෙතන කියන්නේ Money laundering ගැනයි, ඒ කිව්වේ නිතී විරෝධි ක්‍රමයට සල්ලි හොයලා ඒවා legal source එකකින් හෙව්වා කියලා ආණ්ඩුවට පෙන්වන එකටයි. මේක ගොඩක් සංකීර්ණ දෙයක්, ගොඩක් business කාරයෝ පවා නීති විරෝධි වැඩ කරලා, ඒවා තමන්ගේ legal business වලින් හෙව්වා කියලා ආණ්ඩුවට පෙන්වනවා එතකොට ආණ්ඩුව සැකකරන්නේ නෑ, ඉතින් business කාරයාට පෝසත් වෙන්න පුලුවන් ඕන විදියකට. මෙතන case දෙකක් යන්න පුලුවන්, එකක් Money laundering අනික income tax. income tax කියන්නේ ලොකු සල්ලියක් තියෙනකොට ඒකට අදාල බදු රජයට නොගෙවන එකටයි.
     
    • Like
    Reactions: deanXX

    Money laundering kiyanne income tax wla eka peththak nemeda ban. (black money)accounting side danne ne ban :D. info walata thank you machan
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    සල්ලි හෙව්ව විදියට බන්, ඒවා ආණ්ඩුවට පෙන්වන්න ඕනේ, ලොකු සල්ලියක් තමන් ළග තියෙන කොට tax ගෙවන්න ඕනේ, එහෙම නැත්නම් ඒකටත් නඩු.

    :yes::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    income tax ban. ubata salli thiyenawanam adala badu rajayata gewanna ona. :dull:

    :)

    income tax ම නෙවෙයි බන් මෙතන කියන්නේ Money laundering ගැනයි, ඒ කිව්වේ නිතී විරෝධි ක්‍රමයට සල්ලි හොයලා ඒවා legal source එකකින් හෙව්වා කියලා ආණ්ඩුවට පෙන්වන එකටයි. මේක ගොඩක් සංකීර්ණ දෙයක්, ගොඩක් business කාරයෝ පවා නීති විරෝධි වැඩ කරලා, ඒවා තමන්ගේ legal business වලින් හෙව්වා කියලා ආණ්ඩුවට පෙන්වනවා එතකොට ආණ්ඩුව සැකකරන්නේ නෑ, ඉතින් business කාරයාට පෝසත් වෙන්න පුලුවන් ඕන විදියකට. මෙතන case දෙකක් යන්න පුලුවන්, එකක් Money laundering අනික income tax. income tax කියන්නේ ලොකු සල්ලියක් තියෙනකොට ඒකට අදාල බදු රජයට නොගෙවන එකටයි.

    11.gif
    :cool:+8
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    okunwa aurudu 10kata withara hire danna oni. okun karana wada walin lankawe kellonge olu narak unama unge ahinsaka kollo epai owata wandi gewanna. ai Nathasha wage wedding ekak gannane mun okkotama oni. redda
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93

    Breaking Bad..