So ?
onema welawaka divorce eka ganna puluwan.උන් හිතාගෙන ඉන්නවා උන් හරි වෙනස් කියලා අපි හිතයි කියලා.ඒත් මේ යකාව හොද සිහියෙන් හස්බන්ඩ් හැටියට පිළිගන්න බැරි නිසා ගෑණි අඩියක් ගහලා අත්සන් කරා කියලා හිතන්න මුට මොළය නෑ.
වලියක් ගිය වෙලාවට ගෑණි කියන්න බැරි නෑ " මම හොද සිහියෙන් හිටියානම් තමුසෙව බදින්න නෑ ඕයි. මම ඒ වෙලාවේ බීලා හිටියේ කියලා
.
උඹ 2002 ඉපදිච්ච එකෙක් කිවුවා නේ?
Factsඋන් හිතාගෙන ඉන්නවා උන් හරි වෙනස් කියලා අපි හිතයි කියලා.ඒත් මේ යකාව හොද සිහියෙන් හස්බන්ඩ් හැටියට පිළිගන්න බැරි නිසා ගෑණි අඩියක් ගහලා අත්සන් කරා කියලා හිතන්න මුට මොළය නෑ.
වලියක් ගිය වෙලාවට ගෑණි කියන්න බැරි නෑ " මම හොද සිහියෙන් හිටියානම් තමුසෙව බදින්න නෑ ඕයි. මම ඒ වෙලාවේ බීලා හිටියේ කියලා
.
අක්කා මල්ලි සීන් එකක් වගේ පේන විදියට හැබයි මූත් ලේසි නෑ 23 අක්කා කෙනෙක් ඉන්නව බදින්න ඕන කිවුවා එක ද දන් නෑඋඹ 2002 ඉපදිච්ච එකෙක් කිවුවා නේ?
හිනා වෙන්න/පුදුම වෙන්න ඕන තැන පැහැදිලිව කියපන් මෙතන .. අමාරුයි හොයා ගන්න