නදීට බොන්න ඕනා කිව්ව

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113

    😭
    විවාහ සහතිකේට අත්සන් කරන්න කලින් නදීට බොන්න ඕනා කිව්ව ඒ සුන්දර මොහොත
    🙏🏽
    . BEST BRIDE EVER
    🖤
    🖤
    Binario 12

    228101840_367754461588364_131939367835984585_n.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ෆොටෝ එක්කම දාලා තියෙන හින්දා මොනවා හරි කියන්නම වෙනවා... ඔහොම අත්සන් කරන්න කලින් බොන්න හරි රටක් තියෙන්නේ කවුරු හින්දද කියලා අමතක කරන්න එපා
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උන් හිතාගෙන ඉන්නවා උන් හරි වෙනස් කියලා අපි හිතයි කියලා. 😁😁😁😁 ඒත් මේ යකාව හොද සිහියෙන් හස්බන්ඩ් හැටියට පිළිගන්න බැරි නිසා ගෑණි අඩියක් ගහලා අත්සන් කරා කියලා හිතන්න මුට මොළය නෑ. 😁😁😁 වලියක් ගිය වෙලාවට ගෑණි කියන්න බැරි නෑ " මම හොද සිහියෙන් හිටියානම් තමුසෙව බදින්න නෑ ඕයි. මම ඒ වෙලාවේ බීලා හිටියේ කියලා 😁😁.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    උන් හිතාගෙන ඉන්නවා උන් හරි වෙනස් කියලා අපි හිතයි කියලා. 😁😁😁😁 ඒත් මේ යකාව හොද සිහියෙන් හස්බන්ඩ් හැටියට පිළිගන්න බැරි නිසා ගෑණි අඩියක් ගහලා අත්සන් කරා කියලා හිතන්න මුට මොළය නෑ. 😁😁😁 වලියක් ගිය වෙලාවට ගෑණි කියන්න බැරි නෑ " මම හොද සිහියෙන් හිටියානම් තමුසෙව බදින්න නෑ ඕයි. මම ඒ වෙලාවේ බීලා හිටියේ කියලා 😁😁.
    onema welawaka divorce eka ganna puluwan.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    උන් හිතාගෙන ඉන්නවා උන් හරි වෙනස් කියලා අපි හිතයි කියලා. 😁😁😁😁 ඒත් මේ යකාව හොද සිහියෙන් හස්බන්ඩ් හැටියට පිළිගන්න බැරි නිසා ගෑණි අඩියක් ගහලා අත්සන් කරා කියලා හිතන්න මුට මොළය නෑ. 😁😁😁 වලියක් ගිය වෙලාවට ගෑණි කියන්න බැරි නෑ " මම හොද සිහියෙන් හිටියානම් තමුසෙව බදින්න නෑ ඕයි. මම ඒ වෙලාවේ බීලා හිටියේ කියලා 😁😁.
    Facts
     
    • Like
    Reactions: Ryan08

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අනේ බිනාරියෝ අයියයි අක්කියි හරිම කියුට් අනේ
     
    • Haha
    Reactions: Ryan08

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    වාව් මාර වෙනස් නෙ ! මෙන්න ජීවිතේ විදින අය ! ලකේ පංකාවෙ ලොජික් ! මාත් බදිනකොට මෙහෙම කරනව ! මෙහෙම බොන්න දෙන කෙනෙක්නම් හා අම්මෙ !
     
    • Haha
    Reactions: Ryan08 and Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කෝ සාක්කියට අස්සන් කරන්න ලසා අයියා අවේ නැද්ද :LOL::LOL::LOL:
    කෝ අර වැඩ කරන උන් දෙන්නා
    සී එච් ආර් එකේ ද එක්කගෙන ගියේ බැදලා කෙල්ලට තන්තෝසේ බැරි කමට අඩිය ගහන්නේ සල්ලි ගහක් බැන්දා කියලා :LOL::LOL::LOL:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    හිනා වෙන්න/පුදුම වෙන්න ඕන තැන පැහැදිලිව කියපන් මෙතන .. අමාරුයි හොයා ගන්න
     
    Last edited:
    • Haha
    Reactions: Ryan08 and Idias

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    සැහෙන්න බෙන්න ඔන ප්‍රස්නයක් තමා විවාහය කියන්නෙ. හරිකෙනා නොලැබුනොත් සදහටම දුක තමා...
     
    • Haha
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උඹ 2002 ඉපදිච්ච එකෙක් කිවුවා නේ?
    අක්කා මල්ලි සීන් එකක් වගේ පේන විදියට හැබයි මූත් ලේසි නෑ 23 අක්කා කෙනෙක් ඉන්නව බදින්න ඕන කිවුවා එක ද දන් නෑ :LOL::LOL: මාසෙට ලස්ස 50 -60 හොයන්නේ හැබයි බිල් ටික ගෙදරින් ගෙවන්නේ තාම :LOL::LOL::LOL:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    අනේ මේ හුත්තො එෆ්බී එකේ යන්න නෑ මුන් දෙන්නා ජීවිතේ විඳින උන් ගගා හැමිනෙන්න හදනවා. මේකෙත් පුක නොදී හිටපන්. ඔච්චර පුකේ අමාරුවක් තියනවනම් කෑල්ලක් හොයාගෙන ඒකිත් එක්ක බීපන්කො. මොකද මම එපා කියනවද නෑ
     
    Last edited: