නන්දසේනගේ කෙරුවාව

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room



    දැන් OL AL කරන ළමයින් කවදා හරි එයාලගෙ ළමයින්ටම කියන්න පුලුවන්.. " උබලට වගේ නෑ අපිට.. ඒකාලේ අපි ඉටිපන්දම් ලග තියාන, hotspot දාගෙන ඔන්ලයින් ඉගෙනගෙන තමයි විභාග ලියලා මේ තත්වෙට ආවෙ කියලා.. "😂

    සමහරවිට මෙහෙම කියන්නත් පුලුවන්.. " අම්මෝ අපි නම් වාසනාවන්තයි.. ඒ කාලේ අඩුම ගානේ ඉටිපන්දම් හරි තිබ්බා.. " කියලා..

    පුදුම කරුමයක්..💔🇱🇰 💩



    54sJ5MY.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    මුන්ගෙ පවුලම බොරුවෙන්ම ජීවත් වෙන උන්..හොරකමයි,බොරුවයි ඉපදෙනකොටම අරන් අැවිත්.

    qSJQxLd.jpg
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Vote hastily repent leisurely! Who voted these jokers to power it is masses with 2/3 in parliament and 6.9 votes for GR not knowing what was in the store.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අදුරන එකෙක් ඉන්නවා online class කරන. පොර board එකක් use කරලා කරන්නේ. ඌට හරියට class කරගන්න බැරුව ඉන්නේ power cut නිසා.

    AL /OL උන් නම් පවු. Corona වලින් මුලින් කෙළ උනා. දැන් powercut.
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    "ගජබා රෙජිමේන්තුවෙ හිටපු අනදෙන නිලධාරී කනල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියන්නෙ රට රැක්ක ඒවගේම වීර වික්‍රම පදක්කම් ගත්තු වීරයෙක් , ඔබේ අපේ පන රැක්ක වීරයෙක්. ඉතිහාසයේ පත් උන ඉහලම උගත් ජනධිපති තුමා , අවුරුදු ගාන සම්පූර්ණ කරලා කලින් පේපර් නොදැක බාහිර උපාධි ජාලකරන ඉන්ජිනේරු phd DR rate එකක් තියෙන , ඒවගේම ආරක්ශාව සහ යුධවිශ්ලේශනයට ආචාර්ය උපාධි DR rate එකක් තියෙන , Kothalawala ඩිෆෙන්ස් යුනිවර්සිටි එකේ හිටපු ආක්න්‍යාපති , ඒවගේම අමෙරිකාවෙ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් වල තොරතුරු තාක්ෂණය පරිපාලන අංශයෙන් රැකියාවක් කරපු කෙනෙක්. මෙතුමාට මේ රට ගැනත් ලෝකෙම ගැනත් හොද අවබෝධයක් වගේම හොද ඉවසීමක් වගේම අවංක කම උපරිමේ පිහිටලා තියෙන පුද්ගලයෙක් . අපිට එතුමා හොදයි , මේ රටේ ආරක්ශාව , ආර්ථික දියුනුව හැමදේම , වගේම එන අභියොග භාරගන්න එතුමට පුලුවන්. මේවගේ යුද්ධෙකින් සහ විවෘත ආර්ථිකය නිසා විනාස උන රටක් එක අවුරුදු කීපෙන් ගොඩ ගන්න බෑ කාටවත්, ඒකට මුදල් , ජාත්‍යන්තර සහයොගය , ජනතා සහයොගය , ඉවසීම අවශ්‍යයි ."