නන්දසේන ඉතුරු අවුරුදු 3 ඉන්නේ කොහොමද කියල මට හිතාගන්න බෑ

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පොහොර තහනම අයින් කරන්න උනොත් රෙද්දක් ඇදගෙන ඉන්නේ කොහොමද

    අයින් නොකලොත් කෑම නැතුව එන pressure එකට මූන දෙන්න බෑ

    පොර දැන් pressure එකේ උපරිමේ ඉන්නේ. ජනවාරි වල නය ගෙවාගන්න බැරි වෙලා default උනාම මුට ඒක දරාගන්න බෑ.

    මට හිතෙන්නේම මූ අස් වෙයි කියලා .

    මෙච්චර කල් කවුරුත් අස් උනේ නෑ. එහෙම අස් වෙන්න ලැජ්ජාවක් නෑ. බලයට පෙරේත කමේ ඉදී කියන කතා දැන් තියන තත්වෙත් එක්ක වලන්ගු නෑ වගේ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,221
    113
    ගම මහනුවරයි
    Mehemai machan...

    කාබනික පොහොර නොමිලේ.. තවත් නැනෝ නයිට‍්‍රජන් ගෙන්වයි..

    ගොවීන් සදහා අවශ්‍ය කරන කොම්පෝස්ට් පොහොර නොමිලේ ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

    එමෙන්ම නැනෝ නයිට‍්‍රජව් පොහොර ද වැඩිපුර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

    අද පැවති කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අද ගැසට් එකෙන් රසායනික පොහොර ආනයනය කරන්න සල්ලි වෙන් කරයි.
    දැනටමත් වැස්සයි පොහොර හිගයයි නිසා එළවලු හිගයක් ඇවිල්ලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Stimulus mind

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඕකා ඉන්නේ මෙන්න මෙහම
    download.jpeg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඌට අවුලකුත් නෑ අපිට අවුලකුත් නෑ... හෑලිය රත්වෙලා තියෙන්නේ ඒත් තාම කකුලුවෝ නටනවා
     
    • Like
    Reactions: Stimulus mind

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මිනිහම දන්නවා පරදින බව ඉගාව වතාවේ... අනික් ආණ්ඩු වගේ නෙමෙ.... බුද්ධි අංශයේ උන් ඔය හැම එකම කියනවා සහ රටේ උන්ගේ මතේ නිතර හොයලා බලනවා... ඉතින් ලොවෙත් දන්නවා පරදින බව... එකනේ මිනිහම කිව්වේ බලාපොරොත්තු වෙන දේ උනේ නැති නම් ඉගාව පාර අලුත් කට්ටියක් ගෙන්න පරණ අයට දෙන්න එපා කියලා... :lol: :lol: :lol:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පොහොර තහනම අයින් කරන්න උනොත් රෙද්දක් ඇදගෙන ඉන්නේ කොහොමද

    අයින් නොකලොත් කෑම නැතුව එන pressure එකට මූන දෙන්න බෑ

    පොර දැන් pressure එකේ උපරිමේ ඉන්නේ. ජනවාරි වල නය ගෙවාගන්න බැරි වෙලා default උනාම මුට ඒක දරාගන්න බෑ.

    මට හිතෙන්නේම මූ අස් වෙයි කියලා .

    මෙච්චර කල් කවුරුත් අස් උනේ නෑ. එහෙම අස් වෙන්න ලැජ්ජාවක් නෑ. බලයට පෙරේත කමේ ඉදී කියන කතා දැන් තියන තත්වෙත් එක්ක වලන්ගු නෑ වගේ

    ජනතාවට ගිනිමල් පොකුර පෙන්නල ඉක්මනට ශේප් කරගනී
     
    • Like
    Reactions: Stimulus mind

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    පොහොර තහනම අයින් කරන්න උනොත් රෙද්දක් ඇදගෙන ඉන්නේ කොහොමද

    අයින් නොකලොත් කෑම නැතුව එන pressure එකට මූන දෙන්න බෑ

    පොර දැන් pressure එකේ උපරිමේ ඉන්නේ. ජනවාරි වල නය ගෙවාගන්න බැරි වෙලා default උනාම මුට ඒක දරාගන්න බෑ.

    මට හිතෙන්නේම මූ අස් වෙයි කියලා .

    මෙච්චර කල් කවුරුත් අස් උනේ නෑ. එහෙම අස් වෙන්න ලැජ්ජාවක් නෑ. බලයට පෙරේත කමේ ඉදී කියන කතා දැන් තියන තත්වෙත් එක්ක වලන්ගු නෑ වගේ
    ehema as wela aith eelanga para illaida danneth ne.... ehema as unoth wena rajapaksha kenektta unath kiyanna deyak thinwa.. kalakanni haththa
     
    • Like
    Reactions: Stimulus mind

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    අද ගැසට් එකෙන් රසායනික පොහොර ආනයනය කරන්න සල්ලි වෙන් කරයි.
    දැනටමත් වැස්සයි පොහොර හිගයයි නිසා එළවලු හිගයක් ඇවිල්ලා තියෙන්නේ.
    January wage thama tikake saratama enne hingaya. thama hariyata awee naa
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මම පොහොට්ටු ලොක්ක නම් , ජනාදිපතිට ඉල්ලා අස්වෙන්න කියලා, අලුත් එකෙක්ට පත් වෙන්න අවස්තාව දෙනවා. AKD ජනාදිපති වෙනවා(දැන් ට්‍රෙන්ඩ් එක අනුව ) ඒකෙන් අඩුම ගානෙ 2025 දී පොහොට්ටුව විපක්ශයට හෝ යාන්තම් ආන්ඩු බලය ගන්න තැනටවත් ගේන්න පුලුවන් . ආයෙත් 2025දී පජාතම වෙලා පැරදුනොත් නෝ චාන්ස්.
    ඒ වගේම දීරගකාලීනව පක්ශය ආරක්ශා කරගෙන 2030 ආන්ඩුව ගන්න පුලුවන්.

    මම කිව්වෙ කරන දේ වෙන දේ නෙමෙයි. ඒ වගේම මේකෙන් රටට යහපතක් නැහැ.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මට හිතෙන්නෙ සර් - සහෝදරයොයි, ඒයාලගෙ දරුවොයි ඒක්ක තරහට,
    කෙළවන්න හිතාගෙන,
    පෝන් ඒකේ හරි සීනුවෙ හරි සාමාජිකත්වය හොරෙන්ම අරන් වගේ...:unsure::unsure:
     
    • Haha
    Reactions: Stimulus mind

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    බොරු ගැම්මක් මවා පාන් හිටියට පොර ඇතුලෙන් හෙනම වීක්. එන අවුරුදු 3 පුරාවට ඌට ඌගෙ සැබෑ චරිතය එක්ක(වැඩ බැරි) ජීවත් වෙන්න ඉඩ දෙන එක තරම් වෙන සතුටක් නෑ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Apoo wikunanna dewal kochchcara thiyenawada ehinda aulak na
    wikunanna dewal nathi unaama thamai depress wenne
    wikunanna bane ban monawath.
    chineta denna haduwama americawata kade yana un case danwa,
    americawata denna haduwama chine gotto tika dagalanawa
     
    • Like
    Reactions: Stimulus mind