නන්දසේන ඉතුරු අවුරුදු 3 ඉන්නේ කොහොමද කියල මට හිතාගන්න බෑ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    wikunanna bane ban monawath.
    chineta denna haduwama americawata kade yana un case danwa,
    americawata denna haduwama chine gotto tika dagalanawa
    degollantama denawa monahari
    waraye jati tika china walatai indiawalata bedala dunna wage
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Mehemai machan...

    කාබනික පොහොර නොමිලේ.. තවත් නැනෝ නයිට‍්‍රජන් ගෙන්වයි..

    ගොවීන් සදහා අවශ්‍ය කරන කොම්පෝස්ට් පොහොර නොමිලේ ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

    එමෙන්ම නැනෝ නයිට‍්‍රජව් පොහොර ද වැඩිපුර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

    අද පැවති කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.
    India වල ඕක හදන company එකේ තියෙන්නේ Nano Urea කියලා. මෙහෙ උන් nano urea නෙවේ ගෙනාවේ nano nitrogen කියනවා. 🤣 🤣 🤣


    “The Nano-Nitrogen fertilizer of IFFCO is a urea-based formulation where urea is coated with polymers to make nano-size particles. Therefore, this fertilizer is a synthetic chemical fertilizer, and not an organic fertilizer.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    බුවා පැනික් වෙලා රීගෙන හත්පොලේ ගාගෙන ඉන්නෙ. බයියො මේ දවස්වල සෑහෙන්න හෝදන්න මහන්සි වෙනව @erozan :lol:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඌම කිව්ව නේද ඊලග සැරේ ජෙප්පන්ට දෙන්න කියල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඔය යකා පිස්සෙක් කියල දැනගෙන හිටියා, හැබැයි හිතාමතාම රට විනාස කරයි කියල හිතුවේ නෑ
     
    • Wow
    Reactions: sakuntha1996