නන්දසේන ගෝඨාබය ගැන උබලට හිතෙන දේ !

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඉදිරි අව්: 10 මේ රටේ ලොකු වෙනසක් කරන්න පුලුවන් නායකයෙක්.
    මෙතුම මේ රට ගොඩගන්න උපරිම කැපවීම කරනවා විශ්වාසයි.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මහින්ද ගෙ මල්ලි කියන සුදුසුකම විතරයි ,එකම සුදුසුකම.පවුලෙ බලේ පිට යන්න නොදී තියා ගන්න ඕන නිසා ඒ වනවිට නමක් තියන් හිටිය එතුමා ඉදිරියට දැම්ම.තවදුරටත් ඒ වාසගමෙන් කර ගන්න දෙයක් ලංකාවට නෑ
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    නන්දසේනයා ගැන නම් මුකුත් හිතෙන්නේ නැ. එත් නන්දසේනයා දකින හැම වෙලාවෙම ෆොන්සේකාව මතක් වෙනවා. මෙතුමා (ෆොන්සේකා ) නැත්නම් තාම රටේ යුද්දෙ නේද කියලා. නන්දසේනයා කියන්නේ පුස්වෙඩ්ල්ලක් බං
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,946
    28,867
    113
    ඕවර් රේටඩ් ඇන්ඩ් ඔවර් හයිප්ඩ්
    සහොදරයාගෙ පවර් එක නිසා ලංකාවට ඇවිත් මුල් පුටුවක් ගත්තා .
    මහින්ද නැත්තන් අනික් රාජපක්ෂලා ගැන දැනන් හිටියෙත් නැහැ .
    ෆොන්සෙකා කිව්වා හරි මුල් කාලෙ
    යුද්ධෙ කරෙ ෆොන්සේකා
    ගොඨා ඉතිං පුටුවෙ ඉඳන් ෆොන්සෙකා කියන දෙවල් අහලා ඔව් නැහැ කියන තීරණය විතරක් ගන්න ඇති .

    හරි හමන් ප්‍රතිවිරුද්ධ පිලක් නැහැ .
    ඒකට වග කියන්න ඔනි රනිල් වික්‍රමසිංහ
    රනිල් ගේම් ගගහා හිටියා අන්තිමට පොරටත් පක්ෂෙටත් කෙලවුණා ශක්තිමත් ප්‍රතිවිරුද්ධ පිලකුත් නැති කරා

    මොකද රාජපක්ෂලා පිස්සු කෙලිද්දි හැරෙන්න පැත්තකුත් නැහැ නේ දැන් ?
    Umbeta liyanna puluwan hondeta..pothak liwwanan hari :P
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    සොරි රිපෝස්ට් කරනවට. මේ මීම් එක හරි විනෝදජනකයි අනේ 😄

    nandasena.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වටේ ඉන්න එවුන් පාලනේ කරගන්න බැරුව රටක් පාලනේ කරන්න හදන ලංකාවේ කරුමෙට ආපු තවත් එක කාලකන්නි ජනාධිපති කෙනක්
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    2/3 ගන්න කලින් නන් හොදට කරා. දැන් නන් කටින් බතල ටයිප් බුවෙක් වගෙ. කොරොන සීන් හින්ද ටිකක් හිතගන්න බෑ. එ වුනාට කරන සමහර වැඩ තීරන වලදි නන් හිටන් හොදයි කියල හිතෙනව.

    මිනිස්සුන්ට වෙන ඔප්ශන් තිබ්බෙත් නෑ එන්නෙත් නෑ ඉස්සරහට. රනිල් මහින්ද එකතු වෙලා ලස්සනට ප්ලෑන් කරල ගහන ගේම් තමයි