ඉදිරි අව්: 10 මේ රටේ ලොකු වෙනසක් කරන්න පුලුවන් නායකයෙක්.
මෙතුම මේ රට ගොඩගන්න උපරිම කැපවීම කරනවා විශ්වාසයි.
මෙතුම මේ රට ගොඩගන්න උපරිම කැපවීම කරනවා විශ්වාසයි.
Umbeta liyanna puluwan hondeta..pothak liwwanan hariඕවර් රේටඩ් ඇන්ඩ් ඔවර් හයිප්ඩ්
සහොදරයාගෙ පවර් එක නිසා ලංකාවට ඇවිත් මුල් පුටුවක් ගත්තා .
මහින්ද නැත්තන් අනික් රාජපක්ෂලා ගැන දැනන් හිටියෙත් නැහැ .
ෆොන්සෙකා කිව්වා හරි මුල් කාලෙ
යුද්ධෙ කරෙ ෆොන්සේකා
ගොඨා ඉතිං පුටුවෙ ඉඳන් ෆොන්සෙකා කියන දෙවල් අහලා ඔව් නැහැ කියන තීරණය විතරක් ගන්න ඇති .
හරි හමන් ප්රතිවිරුද්ධ පිලක් නැහැ .
ඒකට වග කියන්න ඔනි රනිල් වික්රමසිංහ
රනිල් ගේම් ගගහා හිටියා අන්තිමට පොරටත් පක්ෂෙටත් කෙලවුණා ශක්තිමත් ප්රතිවිරුද්ධ පිලකුත් නැති කරා
මොකද රාජපක්ෂලා පිස්සු කෙලිද්දි හැරෙන්න පැත්තකුත් නැහැ නේ දැන් ?

ඔය වගෙ කමෙන්ට් එකක් උඹමද හෝ වෙන එකෙක්ද මන්දා දාල තිබ්බා මීට කලින් මගෙ පොස්ට් එකකට පරණ කිරිය තිබ්බ කාලෙ .Umbeta liyanna puluwan hondeta..pothak liwwanan hari![]()

mamada kohedaඔය වගෙ කමෙන්ට් එකක් උඹමද හෝ වෙන එකෙක්ද මන්දා දාල තිබ්බා මීට කලින් මගෙ පොස්ට් එකකට පරණ කිරිය තිබ්බ කාලෙ .
