නන්දසේන නැවතත් ජනාධිපති වෙයි ද . ? එළකිරි මත විමසුම

නන්දසේන නැවතත් ජනාධිපති වෙයි ද ?


  • Total voters
    480

erozan

Well-known member
  • Mar 18, 2011
    58,685
    9,546
    113
    Malabe
    මොකෝ බන් මේ රිදිලා දඟලන්නේ. පවිත්‍රා දේවිගේ ඉඳලා සාටක හැත්තම බිවුවා නේ. ඉන්පස්සේ වහල්ලු ටික පැනිය ගැහුවා. හොක්කි හොක්කි හූ... ගොන් කතා වලි බල්ටි විසිල් ඕනේ නැහැ. යුද්දෙට බයේ පැනලා ගිය උබලගේ නන්දේ හත්පොලේම ගූ ගාගත්ත. පාස්කු සින් එක. දැන් හැමෝම දන්නවා කවුද මේ තුප්පහි වැඩේ කලේ කියලා. ඉන් පස්සේ රටේම කොරෝනා බෙදුවා. මහා ලොකුවට රැගුවට කොරෝනාව පාලනය කරගන්න බැහැ . අන්තිතමට රාජිත ගෙනාපු සුව සැරිය ගිලන්රථ සේවාව නොතිබෙන්න මිනිස්සු නෙලුම් කුලුන දිහා බලාගෙන තව මිටරයක් වලපල්ලට ගිහින් ගොඩක් කල්. දැන් බලපන් බලයට ඇවිත් සුළු කාලයයි මේ වොට්ස් වලින්ම තේරෙනවා පාන්ඩුවේ තරම. සොරි තමා. හරි හරි නාඩා ගිහින් දොයියාගන්න .
    එහෙම බැලුවාම පැණිය ගහපු උබත් වහලෙක්නෙ පොන්ස්..ඔව් ඔව් සුලු කාලයයි සජිත් දිනනව ලබන පාර ලොල්
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    2,234
    672
    113
    Gedara
    එහෙම බැලුවාම පැණිය ගහපු උබත් වහලෙක්නෙ පොන්ස්..ඔව් ඔව් සුලු කාලයයි සජිත් දිනනව ලබන පාර ලොල්
    අච්චර යුද්දෙ දිනපු මයිනාවත් ජනේලෙ එල්ලපු එකේ මේ පබයා මහ කජ්ජක්ද? දුකයි නේද උබට කඩේ ගිහින් හම්බෙන තුට්ටු දෙක නැති වෙනවට පික්මී දුවන හිගන නූගත් සක්කිකියාට
     

    MachoMan

    Active member
  • Jul 15, 2018
    309
    249
    43
    හරි, වහල් නොවන උබ කියපන් බලන්න කවුද දිනන්නේ කියලා...

    සජිත් ද
    රනිල් ද
    අනුර ද
    වෙන කවුද?
    Umbalata othanin epita hithanna kiyala thama kiyanna wenne....
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    5,760
    3,752
    113
    සේදවත්ත
    ලොල් ගිය අවුරුද්දෙ ෆේක් හදන්ඩ දුන්නෙ නැනෙ, දැන් පේන්නෙ නැද්ද පදුරකට ගැහුවම ෆේක් හැත්තෑවක් විතර විසිවෙනව, බලපියකො සර්ට වෝට් කරල තියෙන 99%ක් ඔර්ජිනල් කවුන්ට්, ඒකට අනිත් දැකලවත් නැති උන්, ඔය ෆේක් බැස්සුවට චන්ද පොලේදි එක චන්දයයි... :lol: :lol: :lol: :lol:
    මොනාද ඕයි මේ ෆේක් ෆේක් ගාන්නේ මේකේ උන්ට කොයිල් නෑ ෆේක් හදන් මේවට වෝට් ගහන්න . මේ ඔක්කම මෙකේ ඉන්න උන්ට තොපේ නාකි මයිනා එපා වෙලා ගහපුව .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    58,685
    9,546
    113
    Malabe
    මොනාද ඕයි මේ ෆේක් ෆේක් ගාන්නේ මේකේ උන්ට කොයිල් නෑ ෆේක් හදන් මේවට වෝට් ගහන්න . මේ ඔක්කම මෙකේ ඉන්න උන්ට තොපේ නාකි මයිනා එපා වෙලා ගහපුව .
    උබ වගේ කොයිල් තියෙන උන් ඇතිද බන් ෆේක් හදාගෙන උක දික් කරන.ලොල් එහෙනම් ලබන පාර උබේ පො%න සජිය දිනයි :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ඉන්දියාව අවදානමේ දැමූ මැතිවරණයෙන් මෝදි පාලනය ප්‍රතික්ෂේප වෙයි​


    same here :lol:
    ගු ඇන් පි ගොන් බඩු දකින සිහින
    ------ Post added on May 3, 2021 at 12:46 PM
     
    • Haha
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    10,594
    2
    3,137
    113
    Home Sweet Home
    ගු ඇන් පි kiyala dan pakshayak na , ranil hansyi , puthano gen wadak na , lapayage kata witharayi

    api nam nir paskshikyi ,
    nande , mayinge pora talk gana mee kiyanne , unta wenne modita wena demayi

    rate janthawa gana meeta wada hittanna kiyapan , ethakota apith nanadeta kade yannam :lol:

    උබ වගේ කොයිල් තියෙන උන් ඇතිද බන් ෆේක් හදාගෙන උක දික් කරන.ලොල් එහෙනම් ලබන පාර උබේ පො%න සජිය දිනයි :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:


    ගු ඇන් පි ගොන් බඩු දකින සිහින
    ------ Post added on May 3, 2021 at 12:46 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    58,685
    9,546
    113
    Malabe
    ගු ඇන් පි kiyala dan pakshayak na , ranil hansyi , puthano gen wadak na , lapayage kata witharayi

    api nam nir paskshikyi ,
    nande , mayinge pora talk gana mee kiyanne , unta wenne modita wena demayi

    rate janthawa gana meeta wada hittanna kiyapan , ethakota apith nanadeta kade yannam :lol:

    මොක උබ නිර්පාක්ශිකයි, එතකොට උබ රනිලගෙ පුක ලොව ලොව උන්නෙ ඒ කාලෙ ඒතකොටත් නිර්පාක්ශිකද නැත්තන් පුක් පාර්ශිකද ලොල්..

    රටේ ජනතාව ගැන නොසිතනවනම් උබලට ලේසිනෙ ලවන පාර පො%න සජියයො රනිලයි එකතු කරගෙන දිනා ගනිල්ල ලොල්..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    9,318
    3,897
    113
    ලොවෙත් නැති තැනක
    මොක උබ නිර්පාක්ශිකයි, එතකොට උබ රනිලගෙ පුක ලොව ලොව උන්නෙ ඒ කාලෙ ඒතකොටත් නිර්පාක්ශිකද නැත්තන් පුක් පාර්ශිකද ලොල්..

    රටේ ජනතාව ගැන නොසිතනවනම් උබලට ලේසිනෙ ලවන පාර පො%න සජියයො රනිලයි එකතු කරගෙන දිනා ගනිල්ල ලොල්..

    ගූ ඇන් පි ගොන් බඩූව...​

     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,753
    414
    83
    COLOMBO
    මෙතුවක් කාලෙට කලේ ජනාධිපති වෙනස් කරපු එක තමා, ඊට පස්සේ හොරු ටික දක්කනවා පස්සේ.
    තවත් අවුරුදු පහකට කරන්න යන්නෙත් එකද.
    තවම තේරිලා නැ.. මේ රටේ ප්‍රශ්නේ කොතනද තියෙන්නේ කියලා.

    හිටං කිව්වා ඒත් රටේ මිනිස්සුන්ට තෙරුන් නෑ...
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    10,594
    2
    3,137
    113
    Home Sweet Home
    රනිලගෙ පුක ලොවwanna hari minihane

    maha banku hora :angry:
    මොක උබ නිර්පාක්ශිකයි, එතකොට උබ රනිලගෙ පුක ලොව ලොව උන්නෙ ඒ කාලෙ ඒතකොටත් නිර්පාක්ශිකද නැත්තන් පුක් පාර්ශිකද ලොල්..

    රටේ ජනතාව ගැන නොසිතනවනම් උබලට ලේසිනෙ ලවන පාර පො%න සජියයො රනිලයි එකතු කරගෙන දිනා ගනිල්ල ලොල්..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    7,748
    2,542
    113
    මෙතුවක් කාලෙට කලේ ජනාධිපති වෙනස් කරපු එක තමා, ඊට පස්සේ හොරු ටික දක්කනවා පස්සේ.
    තවත් අවුරුදු පහකට කරන්න යන්නෙත් එකද.
    තවම තේරිලා නැ.. මේ රටේ ප්‍රශ්නේ කොතනද තියෙන්නේ කියලා.

    හිටං කිව්වා ඒත් රටේ මිනිස්සුන්ට තෙරුන් නෑ...
    Wenas karala hari giye ne riyal ne kiyala horu eka sada jeewath wennada one.. hari giye netanm hari yanakam maru karana eka tama tiyenne. Sinhalunge konda pana nette oka tama... Business ekath karat hari Yanne kiyala eka paran deparak try karala ata arınana. Manda mansika jatiyak. 🤮
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    3,397
    3,836
    113
    Sky
    නන්දසේන නැවතත් ජනාධිපති වෙයි ද . ?
    ඉතා කෙටි කළකින් සෝවාන් ඵලයට පවා පත් වුණ එතුමා නොබෝ දිනකින් අරිහත් ඵලයට ඒකාන්තයෙන්ම පත් වෙනවා පමණක් නොව උස්හඩින් එතුමාගේ බැතිමතුන් දෙන සාදුකාරයෙන් නැවත වතාවක් මේ සිරි ලක නායකත්වයෙන් බැබලවීමට නියමිත බව චීන මහා ප්‍රාකාරයේ සටහන් වී ඇත
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    5,760
    3,752
    113
    සේදවත්ත
    උබ වගේ කොයිල් තියෙන උන් ඇතිද බන් ෆේක් හදාගෙන උක දික් කරන.ලොල් එහෙනම් ලබන පාර උබේ පො%න සජිය දිනයි :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    තාම උබට එක ෆේක් එකක් කියාගන්න බැරි උනා . බොරුවට තපුල්ල එපා බන් . කෙලවෙනකොට බලුකෙදිරිය දැන්

    නන්දෙට මොකද්ද මේ උනේ
    ------ Post added on May 3, 2021 at 1:58 PM
     

    FakeEka

    Active member
  • Dec 29, 2017
    101
    61
    28
    1620031236913.png

    100 people still think, that he will win :lol::lol::lol:. what a joke