නන්දසේන නැවතත් ජනාධිපති වෙයි ද . ? එළකිරි මත විමසුම

නන්දසේන නැවතත් ජනාධිපති වෙයි ද ?


  • Total voters
    483

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    ehema wadennaa ban lesiyakata intentional nattan. ara kotuwe gaawenawa wage ladaru kathaa nisa invalidate karannaa. ekko iq eka 20k wage modayek gihin holman unoth arenna
    Na bn karnawa... Ape ththaa government printing department eke wada kale..

    Podi dot ekk thibbath awalangu lu.. so printing eke idan balanwa ... Laksha ganaka papers aynn karnawa .. oya magula nisa.

    Minssu athinn nm habyy waradiyata ghenawa aduii ara uba kiyanwa wage. Nota thibbath wadakauth na me sinhalunta... Un okata gahenne na ...
     
    • Like
    Reactions: hancok

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,663
    50,024
    113
    සේදවත්ත
    ගිය අවුරුද්දේ 69 ලක්සේ උන් මේකේ පෝල් කෑව පුතානෝ හරි යන් නෑ කියලා දැන් උන් ටිකම උන් පත් කරපු එකා කුජීත වෙලා පරදිනවා කියනවා මුං නම් මිනිස්සු වෙන්න බෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උගෙ ගෑනිව පාලනේ කර ගන්ඩ බැරි උබේ මෝඩ සජිය කොහොමද බන් රට පාලනේ කොරන්නෙ..🤣🤣🤣
    අගමැති පාලනේ කොරගන්ඩ බෑ
    සැමන් ටින් එකක ගාන පාලනේ කොරගන්ඩ බෑ
    තමන් යටතෙ ඉන්න ඇමතියෙක් මන්ත්‍රී කෙනෙක් පාලනේ කොරගන්ඩ බැරි පොන්නයෝ

    වෙන එවුන්ගෙ ගෑනු ගැන කතාව 🤣🤣🤣
     
    • Haha
    Reactions: vibhashana