ඔයාට යුද්ධෙ ඉවර කරලා අමාරු ඇති නේද . බොමුද පකානිළ පෙත්තක් වගේ එකක්හමුදා කාරයෝ දාගෙන හැමතැනම ලොකු පුටුවලට
#අපි_හම්බකරොත්_අපි_කෑවා
ඔයාට යුද්ධෙ ඉවර කරලා අමාරු ඇති නේද . බොමුද පකානිළ පෙත්තක් වගේ එකක්හමුදා කාරයෝ දාගෙන හැමතැනම ලොකු පුටුවලට
#අපි_හම්බකරොත්_අපි_කෑවා
ඔය කාරයෝ ටික හිටියේ නැත්තම් තාම ප්රභාකරන් එක්ක යුද්ද කරනවා
ඔයාට යුද්ධෙ ඉවර කරලා අමාරු ඇති නේද . බොමුද පකානිළ පෙත්තක් වගේ එකක්![]()
ස' ට පකානිල් පෙත්තක් ගිහින් දීපන්කො බදුර්දීන්ට පොවන්නඔයාට යුද්ධෙ ඉවර කරලා අමාරු ඇති නේද . බොමුද පකානිළ පෙත්තක් වගේ එකක්![]()
ඕක ඇති දැන්යුද්ධේ කරා කියන්නේ අනිත් ඕන වැඩක් කරන්න පුලුවන් කියන එක ද බන්
අපරාදෙනේ ඔය අනිත් ජොබ් කරන්න පුරුදු කරන එක
ඔක්කොම උන් යුද්දේ කරන්න පුරුදු කරානම් ඉවරනේ
ඔය තැන් වලට එන්න හිටපු මිනිස්සු අයින් කරලා උඩින් උන් දාන එකද බන් හරි
ඔයාට යුද්ධෙ ඉවර කරලා අමාරු ඇති නේද . බොමුද පකානිළ පෙත්තක් වගේ එකක්![]()
බදුර්දීන් ස' ට පොවයි වගේ මේ යන විදියටස' ට පකානිල් පෙත්තක් ගිහින් දීපන්කො බදුර්දීන්ට පොවන්න![]()
69 lakashayak ne ban... tanikara lankawame inna harak... ubala okun ekka mix una kiyanne sorryma tama.. hirikitak wage danenawa ban baiyo inna pattakawath jivath wenna..අඩේ ජොන්ස්ටන්ව අල්ලස් නඩු වලින් නිදහස් කරපු එක ගැන කිරියේ ත්රෙඩ් දැක්කේ නෑ නේ .. යහපාලන කාලේ වගේ ඔහොම දෙයක් වුනා නං මේකේ කනක් ඇහිලා ඉන්න නෑ .. ඔන්න ඕකයි වැඩේ බයියෝන්ගේ මාකටින් ටීම් එක හොඳයි බස්සල තිබ්බ. පඩයක් ගියත් අවුස්සලා ගන්නවාවිපක්ෂේ උන්ට ඒ හැකියාව නෑ, දැන් විපක්ෂේ උන් ගේම ඉල්ලන්නේම නැති තරං නෙහ්..
මට මචන් දේශපාලනෙන් වැඩක් නැයුද්ධේ කරා කියන්නේ අනිත් ඕන වැඩක් කරන්න පුලුවන් කියන එක ද බන්
අපරාදෙනේ ඔය අනිත් ජොබ් කරන්න පුරුදු කරන එක
ඔක්කොම උන් යුද්දේ කරන්න පුරුදු කරානම් ඉවරනේ
ඔය තැන් වලට එන්න හිටපු මිනිස්සු අයින් කරලා උඩින් උන් දාන එකද බන් හරි
මට මචන් දේශපාලනෙන් වැඩක් නැ
ඒ මිනිස්සු යුද්දේ හින්දා වින්ද දුක අපිට හිතාගන්ඩවත් බැ පොඩ්ඩක් ගරු කරලා කතා කරපන්,
මගේ පෞද්ගලික මතේ නම් හමුදාවේ අය ඔය අනිත් අයට වඩා වැඩක් කරනවා
දන් ඔය කොවිඩ් උනත් කොච්චර හොදට පාලනය කරාද?
ඔය කාරයෝ ටික හිටියේ නැත්තම් තාම ප්රභාකරන් එක්ක යුද්ද කරනවා
Kaalekin passe Elakiri awa. puthanoge servants la thaamath ada ada papuwata gahagannawa. mona jeewithada bung mewa....
ඔයාට යුද්ධෙ ඉවර කරලා අමාරු ඇති නේද . බොමුද පකානිළ පෙත්තක් වගේ එකක්![]()
ලියපු පොත මතක් වෙනවා

මතක් වෙනවා නම් දුකට පුන් ගහපං වහ ලෝ![]()