නන්දසේන මොනවද බන් කරන්නේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    හමුදා කාරයෝ දාගෙන හැමතැනම ලොකු පුටුවලට

    #අපි_හම්බකරොත්_අපි_කෑවා
    ඔයාට යුද්ධෙ ඉවර කරලා අමාරු ඇති නේද . බොමුද පකානිළ පෙත්තක් වගේ එකක් 🤣🤣🤣
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    ඔය කාරයෝ ටික හිටියේ නැත්තම් තාම ප්‍රභාකරන් එක්ක යුද්ද කරනවා
    ඔයාට යුද්ධෙ ඉවර කරලා අමාරු ඇති නේද . බොමුද පකානිළ පෙත්තක් වගේ එකක් 🤣🤣🤣

    යුද්ධේ කරා කියන්නේ අනිත් ඕන වැඩක් කරන්න පුලුවන් කියන එක ද බන්

    අපරාදෙනේ ඔය අනිත් ජොබ් කරන්න පුරුදු කරන එක

    ඔක්කොම උන් යුද්දේ කරන්න පුරුදු කරානම් ඉවරනේ

    ඔය තැන් වලට එන්න හිටපු මිනිස්සු අයින් කරලා උඩින් උන් දාන එකද බන් හරි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔයාට යුද්ධෙ ඉවර කරලා අමාරු ඇති නේද . බොමුද පකානිළ පෙත්තක් වගේ එකක් 🤣🤣🤣
    ස' ට පකානිල් පෙත්තක් ගිහින් දීපන්කො බදුර්දීන්ට පොවන්න 🤣🤣🤣
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    යුද්ධේ කරා කියන්නේ අනිත් ඕන වැඩක් කරන්න පුලුවන් කියන එක ද බන්

    අපරාදෙනේ ඔය අනිත් ජොබ් කරන්න පුරුදු කරන එක

    ඔක්කොම උන් යුද්දේ කරන්න පුරුදු කරානම් ඉවරනේ

    ඔය තැන් වලට එන්න හිටපු මිනිස්සු අයින් කරලා උඩින් උන් දාන එකද බන් හරි
    ඕක ඇති දැන්
    උඹට එක සැරයක් කිව්වා

    මුන් දෙන්න මේකෙන් ගියොත් එහෙම උන් දෙන ආතල් ටික තෝ දෙන්න ඕනි ඔන්න
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔයාට යුද්ධෙ ඉවර කරලා අමාරු ඇති නේද . බොමුද පකානිළ පෙත්තක් වගේ එකක් 🤣🤣🤣

    රෙද්දෙ රෙවුනට පස්සෙ ආයෙ යුද්ද කැසට් එක ගහනව.මැරෙන්න කලින් පිනක් දහමක් කරගනින්.නැත්නම් ලබන ආත්මෙත් ගූ බයියෙක් වෙලා රෙස්පෙට් සර් ග ගා උංගෙ කකුස්සි හෝද හෝද ඉන්න වෙන්නෙ .
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අඩේ ජොන්ස්ටන්ව අල්ලස් නඩු වලින් නිදහස් කරපු එක ගැන කිරියේ ත්‍රෙඩ් දැක්කේ නෑ නේ .. යහපාලන කාලේ වගේ ඔහොම දෙයක් වුනා නං මේකේ කනක් ඇහිලා ඉන්න නෑ .. ඔන්න ඕකයි වැඩේ බයියෝන්ගේ මාකටින් ටීම් එක හොඳයි බස්සල තිබ්බ. පඩයක් ගියත් අවුස්සලා ගන්නවා 😂 විපක්ෂේ උන්ට ඒ හැකියාව නෑ, දැන් විපක්ෂේ උන් ගේම ඉල්ලන්නේම නැති තරං නෙහ්..
    69 lakashayak ne ban... tanikara lankawame inna harak... ubala okun ekka mix una kiyanne sorryma tama.. hirikitak wage danenawa ban baiyo inna pattakawath jivath wenna.. 😂🤮
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    යුද්ධේ කරා කියන්නේ අනිත් ඕන වැඩක් කරන්න පුලුවන් කියන එක ද බන්

    අපරාදෙනේ ඔය අනිත් ජොබ් කරන්න පුරුදු කරන එක

    ඔක්කොම උන් යුද්දේ කරන්න පුරුදු කරානම් ඉවරනේ

    ඔය තැන් වලට එන්න හිටපු මිනිස්සු අයින් කරලා උඩින් උන් දාන එකද බන් හරි
    මට මචන් දේශපාලනෙන් වැඩක් නැ
    ඒ මිනිස්සු යුද්දේ හින්දා වින්ද දුක අපිට හිතාගන්ඩවත් බැ පොඩ්ඩක් ගරු කරලා කතා කරපන්,
    මගේ පෞද්ගලික මතේ නම් හමුදාවේ අය ඔය අනිත් අයට වඩා වැඩක් කරනවා
    දන් ඔය කොවිඩ් උනත් කොච්චර හොදට පාලනය කරාද?
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    මට මචන් දේශපාලනෙන් වැඩක් නැ
    ඒ මිනිස්සු යුද්දේ හින්දා වින්ද දුක අපිට හිතාගන්ඩවත් බැ පොඩ්ඩක් ගරු කරලා කතා කරපන්,
    මගේ පෞද්ගලික මතේ නම් හමුදාවේ අය ඔය අනිත් අයට වඩා වැඩක් කරනවා
    දන් ඔය කොවිඩ් උනත් කොච්චර හොදට පාලනය කරාද?
    fb_img_1601795840109-jpg.95415