නන්දසේන මොනවද බන් කරන්නේ

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    මන්ත්‍රී ලිස්ට් එකෙන් ජොබ් දෙන්න
    Exam වලින් ජොබ් වලට ගන්න එක නවත්තන්න කියලා ගහලා නේද

    ලගදි කිව්වා නේද චක්‍රලේඛ නැතුව වැඩ කරන්න කියලත්

    හමුදා කාරයෝ දාගෙන හැමතැනම ලොකු පුටුවලට

    #අපි_හම්බකරොත්_අපි_කෑවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අගක් මුලක් නැතුව කියවන්ඩ එපා බන් ගෑනු වගේ,
    මොන මොනව හරි කියෝ කියෝ විලාප නගනව, උබල ඔහොම නෙමේ ඔලුවෙන් හිටහෙන විලාප තිබ්බත් තොපි තව අවුරුදු 10+ විපක්ශෙම තමයි...
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    අගක් මුලක් නැතුව කියවන්ඩ එපා බන් ගෑනු වගේ,
    මොන මොනව හරි කියෝ කියෝ විලාප නගනව, උබල ඔහොම නෙමේ ඔලුවෙන් හිටහෙන විලාප තිබ්බත් තොපි තව අවුරුදු 10+ විපක්ශෙම තමයි...

    අපි ආන්ඩු කරනවද බන් විපක්ෂේ හරි පක්ෂේ හරි ඉන්න
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මන්ත්‍රී ලිස්ට් එකෙන් ජොබ් දෙන්න
    Exam වලින් ජොබ් වලට ගන්න එක නවත්තන්න කියලා ගහලා නේද

    ලගදි කිව්වා නේද චක්‍රලේඛ නැතුව වැඩ කරන්න කියලත්

    හමුදා කාරයෝ දාගෙන හැමතැනම ලොකු පුටුවලට

    #අපි_හම්බකරොත්_අපි_කෑවා
    exams walin ganna epaa kiyalada? :O
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    Bayyonge party iwara ne tawa auruddakwath yay okun ta kanna nati wenakota balanna asa monawada kiyanne kiyala moda harak rela

    පිස්සෙක්වගේ ඔපිස් වලට පැනලා මීඩියා ශෝ තියලා
    හදපු procedures හිතුන හිතුන තැනින් වෙනස් කරලා
    Recruitment ඔක්කොම දේශපාලනීකරණය කරලා
    හමුදාකාරයෝ දාගෙන මොනව කරන්න යනවද මන්දා බන්

    අපරාදේ එහෙනම් ඔච්චර procedures හැදුවේ හිතුන හිතුන විදියට ස' ගේ ඕඩර් අරගෙන කරන්න තිවුනා

    exams walin ganna epaa kiyalada? :O

    ඔව් ස' ගේ චන්ද පොරොන්දු වල විදියට උපාධිධාරීන් 60000 සහ ඕල් පේල් 100000 ගත්ත නිසා exam තියලා ගන්න එක නතර කරන්න කියලා ගහලා ලියුමක් තිවුනා

    ගැලපෙන්නේ නැති උන් දාගත්තම ඔහොම තමා

    චක්‍රලේඛ නැතුව වැඩ කරන්න කියපු ඩයල් එකනේ
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පිස්සෙක්වගේ ඔපිස් වලට පැනලා මීඩියා ශෝ තියලා
    හදපු procedures හිතුන හිතුන තැනින් වෙනස් කරලා
    Recruitment ඔක්කොම දේශපාලනීකරණය කරලා
    හමුදාකාරයෝ දාගෙන මොනව කරන්න යනවද මන්දා බන්

    අපරාදේ එහෙනම් ඔච්චර procedures හැදුවේ හිතුන හිතුන විදියට ස' ගේ ඕඩර් අරගෙන කරන්න තිවුනා

    bai mal pol ponnayo @erozan @2osama @nicjosh83 kattiyata ridila inna welawe uba thawa gini thiyanne nethuwa hitapan, ubage thread eka sera wedi ban.
    paw bai wahallu,
    samahara baiyo ahanawa gahapu X apahu illaganna berida kiyala
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    bai mal pol ponnayo @erozan @2osama @nicjosh83 kattiyata ridila inna welawe uba thawa gini thiyanne nethuwa hitapan, ubage thread eka sera wedi ban.
    paw bai wahallu,
    samahara baiyo ahanawa gahapu X apahu illaganna berida kiyala

    ගසුයි ගෂුයි එකතු වෙලා
    මවයි පියයි ෂේ. . .
    ඩෝෂර් කරා ගෂ් කැපුවා
    කාන්තාරේ ෂේ. . .

    #දේසප්‍රේමී_බදුර්දීන්_ඇසට_හුරු_කර_ගනිමු
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    e_fWgv7F4yhx6yGHgw1lnJrYkktEA-9kkhp26OdfSCdvb4DdIKxORXzkf3AqV0qZul0StI7YP9Yl0lI_IZ5fkpZ5-FmTT7QA0yi2YghsGJaxea2-9aWDdB0

    මහදැන උට්ටා
    අපේ ගමේ උගට්ටා
    ඇතුපිට නැගලා
    යනවා ලලයි ලිලයි ලා...........
     
    Last edited:
    • Haha
    Reactions: ExamHe

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අඩේ ජොන්ස්ටන්ව අල්ලස් නඩු වලින් නිදහස් කරපු එක ගැන කිරියේ ත්‍රෙඩ් දැක්කේ නෑ නේ .. යහපාලන කාලේ වගේ ඔහොම දෙයක් වුනා නං මේකේ කනක් ඇහිලා ඉන්න නෑ .. ඔන්න ඕකයි වැඩේ බයියෝන්ගේ මාකටින් ටීම් එක හොඳයි බස්සල තිබ්බ. පඩයක් ගියත් අවුස්සලා ගන්නවා 😂 විපක්ෂේ උන්ට ඒ හැකියාව නෑ, දැන් විපක්ෂේ උන් ගේම ඉල්ලන්නේම නැති තරං නෙහ්..
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    අඩේ ජොන්ස්ටන්ව අල්ලස් නඩු වලින් නිදහස් කරපු එක ගැන කිරියේ ත්‍රෙඩ් දැක්කේ නෑ නේ .. යහපාලන කාලේ වගේ ඔහොම දෙයක් වුනා නං මේකේ කනක් ඇහිලා ඉන්න නෑ .. ඔන්න ඕකයි වැඩේ බයියෝන්ගේ මාකටින් ටීම් එක හොඳයි බස්සල තිබ්බ. පඩයක් ගියත් අවුස්සලා ගන්නවා 😂 විපක්ෂේ උන්ට ඒ හැකියාව නෑ, දැන් විපක්ෂේ උන් ගේම ඉල්ලන්නේම නැති තරං නෙහ්..

    ඇයි අර බදුර්දීන් ගේ මල්ලී අහිංසකයෙක් කියලා එලියට දැම්මේ

    විපක්ෂේ උන්ටත් ඕන කමක් නෑ වගේ බන්
    ඔන්න ඔහේ ස' කියන දෙයක් තමා කියලා උනුත් ඉන්නේ
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    monawada ban karala thiyenne

    හිතෙන හිතෙන විදියට වැඩ කරන්නේ නැතුව පිලිවෙලකට වැඩ කරන්න කියහන්

    එක පාරකට ලිස්ට් එකක් එවලා ගන්නවා කියනවා
    ආයේ තුනෙන් දෙක ගත්තම
    ගන්න බෑ කියනවා

    ආයේ ගන්න එපා කියනවා

    Rules වලට වැඩ කරන්න එපා
    කියන කියන විදියට වැඩ කරන්න කියනවා
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    හිතෙන හිතෙන විදියට වැඩ කරන්නේ නැතුව පිලිවෙලකට වැඩ කරන්න කියහන්

    එක පාරකට ලිස්ට් එකක් එවලා ගන්නවා කියනවා
    ආයේ තුනෙන් දෙක ගත්තම
    ගන්න බෑ කියනවා

    ආයේ ගන්න එපා කියනවා

    Rules වලට වැඩ කරන්න එපා
    කියන කියන විදියට වැඩ කරන්න කියනවා
    ko ahema kiapu eka pannapan
     
    • Like
    Reactions: ExamHe

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මන්ද සේන මෙහෙම ගිහිල්ලා 20ත් අරං ගොබ්බ සේන වගේ පහක් ඉඳලා ඔක්කොම අල කරලා යයි වගේ. මදැයි බලාපොරොත්තු තියං හිටියා. දැක්ක දැක්ක තැන රීගන්නවා. හිටං පරදයි වගේ මෙහෙම ගිහිං