නන්දසේන මොනවද බන් කරන්නේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    bai mal pol ponnayo @erozan @2osama @nicjosh83 kattiyata ridila inna welawe uba thawa gini thiyanne nethuwa hitapan, ubage thread eka sera wedi ban.
    paw bai wahallu,
    samahara baiyo ahanawa gahapu X apahu illaganna berida kiyala



    උඹ කුම්බලා මාළු කෑවනම් දිරවන්නත් ඕනේ ;-)
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,893
    113
    111
    Gotham
    batman.com
    ඔව් ස' ගේ චන්ද පොරොන්දු වල විදියට උපාධිධාරීන් 60000 සහ ඕල් පේල් 100000 ගත්ත නිසා exam තියලා ගන්න එක නතර කරන්න කියලා ගහලා ලියුමක් තිවුනා

    ගැලපෙන්නේ නැති උන් දාගත්තම ඔහොම තමා

    චක්‍රලේඛ නැතුව වැඩ කරන්න කියපු ඩයල් එකනේ
    Mewata aran tienne oya exams pass wechchara aya, teaching exam pass wechcha ayat innawa. training iwara wunam degree tiana ayata e field walata galapenawa widihata tama danawa kyanne. mage yaluwekut innawa ghn. tama training. karapu exams, degree eka, diploma ayawa wena wenama aran tienne. ubala nkn kagahuwata e wade piliwelata wenawa itn.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    ස' කිව්වා-----> ස' කියුවා----> ස'කියුල----> සකියුලර්
    සිරිසේන දෙක

    LRT project ekatat mun ariyanee. komath mee anduwa hondatama bankaloth wage
    ඒක ප්‍රතිලාභ නැතිලු බන්

    ඇමතිලට

    Mewata aran tienne oya exams pass wechchara aya, teaching exam pass wechcha ayat innawa. training iwara wunam degree tiana ayata e field walata galapenawa widihata tama danawa kyanne. mage yaluwekut innawa ghn. tama training. karapu exams, degree eka, diploma ayawa wena wenama aran tienne. ubala nkn kagahuwata e wade piliwelata wenawa itn.

    පිලිවෙල කිව්වේ formal procedure එක අයින් කරලා ස' ගේ විදියට කරපු එකට වෙන්නැති නේ

    ජොබ් කරපු උනුත් ඒවයින් අස්වෙන්න කියලා මොකද්ද බන් නන්දසේන කරපු පිලිවෙල
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මුන්ට වැඩි කාලයක් ආණ්ඩුව කරන්න වෙන්නේ නෑ බන්.. අනිවා මැයි/ ජූනී වෙනකොට මුන්ව අප්පිරිය වෙනවා මිනිස්සුන්ට. ඒත් ආයේ සාදාරණ ජන්දයක් නම් හිතන්නවත් එපා. බැසිල් උත්තමයන් 2015 වෙච්ච දේ ආයේම කරන්න දෙන්න තරම් මෝඩයෙක් නෙමෙයි.

    විසදුම?
    මර්දනය. අනිවා එන අවුරුදු කීපයම ලේ විලක් වෙනවා. මේ කාලකන්නි පවුල් පාලනය ඉවර කරන්න ජන්දෙකින් බැහැ. ඇට නැති පොනිල් පකයයි, නිවට ආප්ප සිරයි ඒ ස්වර්ණමය අවස්තාව නැති කලා. ඕකුන්ට සාප කරනවා මිනිස්සු මැරුණත්!

    එතකොට විපක්ශය?
    පුහ්! අඩුකුලේ පදු පැකනිලා? රාජපස්සලට විරුද්දව? එහෙනම් පොනිලගේ ගෑනි ප්‍රෙග්නන්ට් වුනා කියලා ආරන්චි වෙයි. ඒ කියන්නේ එහෙම එකක් වෙන්නෙම නැහැ! ඌ පදු ඩීල් කාරයා!

    ජෙ.වී.පි: නායකත්වය පණ මදි! පෙරටුගාමීන්ව එකතු කරගත්තොත් ගමණක් තියෙයි.ඒත් 88/89 කාලේ මතක් වුනාම ජන්දේ දෙන්න මිනිස්සු බයයි!
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,893
    113
    111
    Gotham
    batman.com
    ජොබ් කරපු උනුත් ඒවයින් අස්වෙන්න කියලා මොකද්ද බන් නන්දසේන කරපු පිලිවෙල
    Job walin as wela awt tienne modayo. nattan rajate wadata awt nkn inna balan inna ewun, nattan pension ganna ona hinda apu ewun. hari nan oka denna tibbe wayasa 25-30 ayata wtri. 30t panala rajayakin job illanawa tharan chater wadak tianwada
     
    • Like
    Reactions: ExamHe

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    උඹලට 2025 වෙනකල් උදේ හවස එකදිගට වැලහින්නියො වගේ අඬන්න පුලුවන්ද බං???
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    Job walin as wela awt tienne modayo. nattan rajate wadata awt nkn inna balan inna ewun, nattan pension ganna ona hinda apu ewun. hari nan oka denna tibbe wayasa 25-30 ayata wtri. 30t panala rajayakin job illanawa tharan chater wadak tianwada

    පිලිවෙලකට කරා කිව්ව නේද එතකොට
    චන්දෙට කලින් අරගෙන තුනෙන් දෙක දුන්නම අයින් කරලා

    ඊට පස්සෙ ඉස්සර ඉදන් තිවුන recruitment procedures හිතුන විදියට වෙනස් කරන එක ද බන් පිලිවෙල
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අගක් මුලක් නැතුව කියවන්ඩ එපා බන් ගෑනු වගේ,
    මොන මොනව හරි කියෝ කියෝ විලාප නගනව, උබල ඔහොම නෙමේ ඔලුවෙන් හිටහෙන විලාප තිබ්බත් තොපි තව අවුරුදු 10+ විපක්ශෙම තමයි...

    ලැට් කටාට රෙවිල ඉන්නෙ. එකම දේ කියව කියව බඩුව වගේ හැම ත්‍රෙඩ් එකේම යනව
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    120622829_132535205225771_8053553090515563124_n.jpg

    අය්යෝ සෑර් කියන ඒවා තබේකට මායිම් කරන්නේ නැහැනේ. පව් සෑර්

     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    අපි ආන්ඩු කරනවද බන් විපක්ෂේ හරි පක්ෂේ හරි ඉන්න
    එහම බෑ හොඳේ ?
    ඒවා ඔට්ටු නෑ

    උඹ ජෙප්පෙක්
    උඹ තව අවුරුදු පනහකට විපක්ෂේ
     
    • Haha
    Reactions: ExamHe