නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත....

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඉතිං ඒකද යුද්ධය ගැන අවසන් සටන මෙහෙයවපු රණවිරුවෙක් ලියපු පොතකින් සේනාධිනායකයාට ක්‍රෙඩිට් එක දීල කියල එකෙක් පොස්ට් එකක් දැම්මාම දුවගෙන ඇවිල්ලා මහින්ද කොටින්ට සල්ලි දුන්නා කියලා චෝදනා එල්ලකරන වීඩියෝ දාල මේවා ඇත්තද කියලා ඇහුවේ?

    මේවට හිනාවෙන්නෙ කොහෙන්ද හසන්ත :lol:

    ඇයි ඒකට රිදුනේ එහෙම නෑනේ. අල්ලලා දාපන් බන් :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ මිනිස්සුන්ව විතරක් නෙවෙයි භික්ෂු වහන්සේලා අපවත් කරපු සමූල ඝාතකයෙක්ට සමාව දෙන්න පුළුවන්ද බන්? අපිට නම් ටිකක් අමාරුයි බන්.kp වගේ කොටියෙක්ට නඩු අහලා හිරේ නොදා අහවල් එකටද ආරක්ෂාව දීගෙන නැලෙව්වේ?ආමී කොල්ලොන්ගෙන් සැලියුට් එක ගස්ස ගත්ත උන්ට එදා නොවැටුන නඩු අද වැටිලා. ඔන්න ඕවට තමා මහත්තයෝ කියන්නේ ඩබල් ගේම් කියලා.
    දැන් තෙපේ වද &න්නයගෙ පාන්ඩුව ඇවිත අවුරුදු 2කටත් ලගයි නේද මොකො උන්ව ඇරස් නොකරෙ??කොහෙද උන්ට නඩු දාල තියෙන්නෙ මොන අධිකරනෙද කියපන් බලන්ඩ බොරු කියන එපා &න්න බල්ලො. මොකද kp එලියෙ එද්දි kp අල්ලපු බුද්ධි නිලධාරින් කුඩුවට දාල තියෙන්නෙ????? .රුචිර *න්න පකා රෙදි ගලොගෙන වද &න්නයට කඩේ යනව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    ඇයි ඒකට රිදුනේ එහෙම නෑනේ. අල්ලලා දාපන් බන් :lol::lol::lol:

    අහ්හ් ඒක දැම්මේ OP ට හෝ යුද්ධය දිනපු එක අගය කරන අයට රිදෙයි කියන බලාපොරොත්තුවෙන් ද? :shocked:

    ඒකෙන්ම තේරෙනවා මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් රිදිලා තියෙන්නෙ කාටද කියලා
    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ්හ් ඒක දැම්මේ OP ට හෝ යුද්ධය දිනපු එක අගය කරන අයට රිදෙයි කියන බලාපොරොත්තුවෙන් ද? :shocked:

    ඒකෙන්ම තේරෙනවා මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් රිදිලා තියෙන්නෙ කාටද කියලා
    :lol:
    :yes::yes: රුචිර unp *න්නය කුහක කමේ නලියනව,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    අහ්හ් ඒක දැම්මේ OP ට හෝ යුද්ධය දිනපු එක අගය කරන අයට රිදෙයි කියන බලාපොරොත්තුවෙන් ද? :shocked:

    ඒකෙන්ම තේරෙනවා මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් රිදිලා තියෙන්නෙ කාටද කියලා
    :lol:

    නෑනේ බන් මම ප්‍රශ්ණයක්නේ ඇහුවේ. ඒ ප්‍රශ්ණයෙන් උබට කිසිම සාරීරික පීඩාවක් හෝ චිත්ත පීඩාවක් ඇති උනේ නෑනේ? එහෙනම් ඉතින් ඒක අදාලම නෑනේ :lol::lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    වැරදි කරපු පක්ෂ, පුද්ගලයෝ ලංකාවේ දේශපාලනය කරගෙන කොච්චර හොඳට ඉන්නවද බන්. ජනතාවත් දන්නවා උන් කරපු වැරදි. ඒත් අධිකරනයේ ඔප්පු කරගන්න බැරි නිසාම නීතියෙන් නිර්දෝශී උනාට ජනතාව දන්නවා කාගේ කාගේත් පැටිකිරිය.

    metana panditaya wage kiyawana umba eyet mama ahapu prashna walata uttara nodi panala giya..dan umba kiyanne adikaranye oppu nounata mahinda kotinta salli dunna kiyalada..?
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    නෑනේ බන් මම ප්‍රශ්ණයක්නේ ඇහුවේ. ඒ ප්‍රශ්ණයෙන් උබට කිසිම සාරීරික පීඩාවක් හෝ චිත්ත පීඩාවක් ඇති උනේ නෑනේ? එහෙනම් ඉතින් ඒක අදාලම නෑනේ :lol::lol:

    mamat umbagen prashnayak ahuwa..ko uttara ekata...?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    අපේ මිනිස්සුන්ව විතරක් නෙවෙයි භික්ෂු වහන්සේලා අපවත් කරපු සමූල ඝාතකයෙක්ට සමාව දෙන්න පුළුවන්ද බන්? අපිට නම් ටිකක් අමාරුයි බන්.

    kp වගේ කොටියෙක්ට නඩු අහලා හිරේ නොදා අහවල් එකටද ආරක්ෂාව දීගෙන නැලෙව්වේ?

    ආමී කොල්ලොන්ගෙන් සැලියුට් එක ගස්ස ගත්ත උන්ට එදා නොවැටුන නඩු අද වැටිලා. ඔන්න ඕවට තමා මහත්තයෝ කියන්නේ ඩබල් ගේම් කියලා.

    ඒක තමයි යකෝ කිව්වේ කරුණා කියන්නේ අංගුලිමාල වගේ කෙනෙක් කියලා. තව දුරටත් හාමුදුරුවරු විතරක් නෙවි සාමන්‍ය ජනතාවත් මැරෙනවා යුද්ධේ අදත් තිබුනා නම්.

    අයි බං ඉතින් kp , කරුණා දැන් හිරේ නොදාන්නේ? අයි kp අල්ලපු බුද්ධි අංශ අයගෙන් ප්‍රශ්න කරලා හිරේ දාන්නේ?

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ruchira55;2070[SIZE=3 said:
    6364]නෑනේ බන් මම ප්‍රශ්ණයක්නේ ඇහුවේ. ඒ ප්‍රශ්ණයෙන් උබට කිසිම සාරීරික පීඩාවක් හෝ චිත්ත පීඩාවක් ඇති උනේ නෑනේ? එහෙනම් ඉතින් ඒක අදාලම නෑනේ :lol::lol:
    &න්නයගෙ කුහක කම බේරෙනව, මේ වගේ රට හරක්ව තමා ඒ කාලෙ කොටින්ගෙ බොම්බෙකට අහු වෙන්ඩ තිබ්බෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    නෑනේ බන් මම ප්‍රශ්ණයක්නේ ඇහුවේ. ඒ ප්‍රශ්ණයෙන් උබට කිසිම සාරීරික පීඩාවක් හෝ චිත්ත පීඩාවක් ඇති උනේ නෑනේ? එහෙනම් ඉතින් ඒක අදාලම නෑනේ :lol::lol:

    මොකක්ද බං මේ හරුපේ? උඹ බීලද? :lol: එතකොට උඹට ත්‍රෙඩ් එක අදාළ වුනේ ත්‍රෙඩ් එකෙන් සාරීරික පීඩාවක් හෝ චිත්ත පීඩාවක් ඇති වුන හින්දද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒක තමයි යකෝ කිව්වේ කරුණා කියන්නේ අංගුලිමාල වගේ කෙනෙක් කියලා. තව දුරටත් හාමුදුරුවරු විතරක් නෙවි සාමන්‍ය ජනතාවත් මැරෙනවා යුද්ධේ අදත් තිබුනා නම්.

    අයි බං ඉතින් kp , කරුණා දැන් හිරේ නොදාන්නේ? අයි kp අල්ලපු බුද්ධි අංශ අයගෙන් ප්‍රශ්න කරලා හිරේ දාන්නේ?

    රුචිර &න්නට ඔවර උත්තර නැ, වද *න්නයගෙ *ක හොදන එක තමයි රුචිරගෙ ජොබ් එක දවසට 1600ක් හම්බෙන්ව,:lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113

    mamat umbagen prashnayak ahuwa..ko uttara ekata...?

    ඒ කියපු කතාව හිතා ගන්න අමාරු ඇති. මොකද උබ කෑගහන්නේ වචනයක් දෙකක් අල්ලගෙනනේ.

    ඒක තමයි යකෝ කිව්වේ කරුණා කියන්නේ අංගුලිමාල වගේ කෙනෙක් කියලා. තව දුරටත් හාමුදුරුවරු විතරක් නෙවි සාමන්‍ය ජනතාවත් මැරෙනවා යුද්ධේ අදත් තිබුනා නම්.

    අයි බං ඉතින් kp , කරුණා දැන් හිරේ නොදාන්නේ? අයි kp අල්ලපු බුද්ධි අංශ අයගෙන් ප්‍රශ්න කරලා හිරේ දාන්නේ?

    අවුරුදු 6ක් තිස්සේ පොල්ගෑවනේ බන්. හිරේ දාන්න නඩු දාලා නීතියෙන් වැරදි කරු කරනන් එපැයි බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද බං මේ හරුපේ? උඹ බීලද? :lol: එතකොට උඹට ත්‍රෙඩ් එක අදාළ වුනේ ත්‍රෙඩ් එකෙන් සාරීරික පීඩාවක් හෝ චිත්ත පීඩාවක් ඇති වුන හින්දද?
    :yes::yes: නන්දිඩාල් කියන වචනෙත් ඇති රුචිර වගේ unp *න්නයින්ට උන ගැනෙන්ඩ,:lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මොකක්ද බං මේ හරුපේ? උඹ බීලද? :lol: එතකොට උඹට ත්‍රෙඩ් එක අදාළ වුනේ ත්‍රෙඩ් එකෙන් සාරීරික පීඩාවක් හෝ චිත්ත පීඩාවක් ඇති වුන හින්දද?

    නෑනේ බන් ප්‍රශ්ණයක් නේ ඇති උනේ. ඒකට උත්තර දුන්නේ මෙයා විතරයි.

    http://www.elakiri.com/forum/reputation.php?p=20705564

    ඕවත් ඇත්ත. හැබැයි pathfinder ගේ කතාවත් ඇත්ත. ඒකට තමයි බන් දේශපාලනය කියන්නෙ.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මචං වැරදි තීරණ කොයි කා අතිනුත් වෙනවා... මමත් මයිත්‍රීට චන්දෙ දෙන්න ගිහින්.. යු එන් පී එක,මුස්ලිම් කොන්ග්‍රස් එක ඌට හේත්තු වෙච්ච නිසා නුදුන්නේ... උබ උනත් චන්දේ දෙන්න ඇත්තේ ඒ වෙලාවේ තිබුන හේතු තත්ව නිසා.. අඩු ගානේ උඹ දැන්වත් වැරද්දක් උනා කියලා තේරුම් ගන්නවා.... ඇස් දේක්ට පෙනි පෙනි... වැරැද්ද තාම පිලිගන්නේ නැති උන් තාම කියනවා මුන්ගේ වැඩ හොඳා... යි කියලා.. මහින්ද වුනත්, රනිල් වුනත් වැරදි දේට වැරදී කියන්න තරම කොන්ද හයිය තියෙන්න ඔනා.. ඔක්කොටම් කලින් තමන්ටත් වැරදුන බව කියන්න , පිලිගන්න,, සෑහෙන්න ගටක්, හයියක් තියෙන්න ඔනා

    mn නම් දුක් වෙන්න බන් my3 දුන්නට, අද කොහොමද රනිල් විතරක් හිටියනම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුදු 6ක් තිස්සේ පොල්ගෑවනේ බන්. හිරේ දාන්න නඩු දාලා නීතියෙන් වැරදි කරු කරනන් එපැයි බන්.
    මහින්ද අවුරුදු 10 ක් ඉදල හිරේ දාපු එක බුද්ධි නිලධාරියෙන් නැ ඒත් වද &න්නය ඇවිත් අවූරුදු 2ක් නැ මුලු බුද්ධි අoශයම හිරේ දාල. කොටි ටිකට නිවට සිරා පොදු සමාව දුන්න. රුචිර &න්නයට වද අගමැතිය බුද්ධි නිලධාරින් හිරේ දාන එක ගැන මීක් කියන නැ, වද අගමැති &න්නයගෙ කටු ලෙවකන නිවටයෙක් රුචිර, :eek:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    අවුරුදු 6ක් තිස්සේ පොල්ගෑවනේ බන්. හිරේ දාන්න නඩු දාලා නීතියෙන් වැරදි කරු කරනන් එපැයි බන්.

    ඉතින් දැන් උබලගේ පොන්න ආණ්ඩුව ඇයි KP ව අල්ලපු බුද්ධි අන්ශේ සෙබළු හිරේ දැම්මේ?
    උබලගේ පොන්න ආණ්ඩුව ඇයි දැන් කරුණට , කේ පි ට චෝදනා ගොනු නොකර , කේ පිට හමුදා ආරකෂාව දීලා දැනටත් තියා ගෙන ඉන්නේ?
    මහින්ද කරා නම් වැරදි , මුන් කරන එක හරි නිසාද?

    පැහැදිලි පිළිතුරක් දියන්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද අවුරුදු 10 ක් ඉදල හිරේ දාපු එක බුද්ධි නිලධාරියෙන් නැ ඒත් වද &න්නය ඇවිත් අවූරුදු 2ක් නැ මුලු බුද්ධි අoශයම හිරේ දාල. කොටි ටිකට නිවට සිරා පොදු සමාව දුන්න. රුචිර &න්නයට වද අගමැතිය බුද්ධි නිලධාරින් හිරේ දාන එක ගැන මීක් කියන නැ, වද අගමැති &න්නයගෙ කටු ලෙවකන නිවටයෙක් රුචිර, :eek:

    පොනිලා හැමදාම කෙලියේ හමුදා බුද්ධි අංශෙට ම තමා. පේනවා නේ රුචිර යා පොනිල්ගේ අසූචි කන තරම?