ඉතිං ඒකද යුද්ධය ගැන අවසන් සටන මෙහෙයවපු රණවිරුවෙක් ලියපු පොතකින් සේනාධිනායකයාට ක්‍රෙඩිට් එක දීල කියල එකෙක් පොස්ට් එකක් දැම්මාම දුවගෙන ඇවිල්ලා මහින්ද කොටින්ට සල්ලි දුන්නා කියලා චෝදනා එල්ලකරන වීඩියෝ දාල මේවා ඇත්තද කියලා ඇහුවේ?
මේවට හිනාවෙන්නෙ කොහෙන්ද හසන්ත![]()
ඇයි ඒකට රිදුනේ එහෙම නෑනේ. අල්ලලා දාපන් බන්





