නන්දෙගෙ පෙට්‍රොල්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    @erozan බලපන් ඉතින් බයික් එකවත් ඉතිරිවෙන්නෙ නෑ උබට අන්තිමේදි
    ඔවනම් තනිකර බයිල වැඩකට ඇති දෙයක් දැම්මනම් හොද වෙයි
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    සමහරු නම් කියනවා පෙට්‍රෝල් වලට භූමි තෙල් කලවම් කරලා තියන නිසා භූමිතෙල් වල තියන රතු පාට diy එක මිදිලා කියලා. හරියට දන්නේ නෑ