Engine misfire only when a/c is on

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,174
    10,387
    113
    කාර් එකේ ඒසී ඔන් කරලා ටික දුරක් ගියාම ඔරේන්ජ් කලර් එකෙන් චෙක් එන්ජින් ලයිට් එක බිලින්ක් වෙනවනේ බන්..වයිබ්‍රේශන් එකත් ටිකක් වැඩි වගේ..මේ කේස් එක මොකක් වෙන්න පුලුවන්ද ? ස්කෑන් කරාම එන්නේ සිලින්ඩර් 3 මිස්ෆයර් කියලා..ප්ලග් කොයිල් අවුලක් නෑ කියලා කියන්නේ බලන උන්
     
    • Like
    Reactions: Solo Rider

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    කොයිල් වලට එන කේබල් ටික චෙක් කරපන්. ලෝඩ් උනාම තම අවුල් යන්නෙ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    හේතුනං ගොඩක් තියෙන්න පුලුවන්...
    Ac දැම්මම විතරක් වෙනව කියන්නෙ Ecu අවුලක් වෙන්නත් පුලුවන්...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    හේතුනං ගොඩක් තියෙන්න පුලුවන්...
    Ac දැම්මම විතරක් වෙනව කියන්නෙ Ecu අවුලක් වෙන්නත් පුලුවන්...
    3rd cylinder එකේ spark plug එකයි Ignition coil එකයි 4th එකට දැම්මම Cylinder 4 misfire කියල ආවොත්
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    3rd cylinder එකේ spark plug එකයි Ignition coil එකයි 4th එකට දැම්මම Cylinder 4 misfire කියල ආවොත්
    ලොවෙත්,
    ඉග්නේශන් කොයිල් එකනෙ එහෙනං...
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    කාර් එකේ ඒසී ඔන් කරලා ටික දුරක් ගියාම ඔරේන්ජ් කලර් එකෙන් චෙක් එන්ජින් ලයිට් එක බිලින්ක් වෙනවනේ බන්..වයිබ්‍රේශන් එකත් ටිකක් වැඩි වගේ..මේ කේස් එක මොකක් වෙන්න පුලුවන්ද ? ස්කෑන් කරාම එන්නේ සිලින්ඩර් 3 මිස්ෆයර් කියලා..ප්ලග් කොයිල් අවුලක් නෑ කියලා කියන්නේ බලන උන්
    koheda inne battaramulla ta lagada? tharaka ayyage a/c place ekata dapan...... tawa malabe innawa porage golayek..kasun ge pot eka... ugeth shop ekak thiyenawa..