මොකද්ද වැඩේදැන් ජනමතය වෙනස් වෙලා…ආණ්ඩුව පාර්ලිමේන්තුවේත් සුළුතරයක් උනාට පස්සේ ආණ්ඩුව තවත් හිටියොත් ඒක තමයි ජනමතයට පිටු පෑමක් වෙන්නේ….
ඒ වගේම මිනිස්සු චන්දෙ දුන්නේ ගෝට ට මිසක් බැසිල් ට නෙමෙයි…කොහේ වත් ඉඳන් ආපු ගෙඹි හුත්තෙක් රට කරනවානම් එකට මුලින්ම විරුද්ධ වෙන්න ඕනේ ගෝටට චන්දෙ දුන්න අය…
ඒක තේරුම් ගන්න ගෝටට බැරිනම් මුලින්ම ගහල පන්නන්න ඕනේ ගෝටව
වැඩේ මාට්ටු උනාම රචනාවකින් ගොඩයන්න බලනවා නේ….කුජීතයි ආ
------ Post added on Apr 3, 2022 at 4:55 PM