නන්දෙ ගියාට පස්සේ මොකද කරන්නේ .

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    දැන් ජනමතය වෙනස් වෙලා…ආණ්ඩුව පාර්ලිමේන්තුවේත් සුළුතරයක් උනාට පස්සේ ආණ්ඩුව තවත් හිටියොත් ඒක තමයි ජනමතයට පිටු පෑමක් වෙන්නේ….

    ඒ වගේම මිනිස්සු චන්දෙ දුන්නේ ගෝට ට මිසක් බැසිල් ට නෙමෙයි…කොහේ වත් ඉඳන් ආපු ගෙඹි හුත්තෙක් රට කරනවානම් එකට මුලින්ම විරුද්ධ වෙන්න ඕනේ ගෝටට චන්දෙ දුන්න අය…

    ඒක තේරුම් ගන්න ගෝටට බැරිනම් මුලින්ම ගහල පන්නන්න ඕනේ ගෝටව

    වැඩේ මාට්ටු උනාම රචනාවකින් ගොඩයන්න බලනවා නේ….කුජීතයි ආ 🤭
    ------ Post added on Apr 3, 2022 at 4:55 PM
    මොකද්ද වැඩේ
     
    • Like
    Reactions: BadBlueGenius

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඉල්ලං කන්න දගලන දැගලිල්ලක්, ඉල්ලන්නේම ලේ, ටයර් සෑ ප්‍රේමය ගෙන් නම් ඉල්ලන පරක්කුවට ඒවා ලැබුනා😂😜😂
    පව්කාර කාලකන්නි පව් ගෙවපියව්
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    අනිවා ලේසි වෙන්නේ නෑ . උන් අඩුමගානේ ඉදිරිය ගැන හිතල අමාරු තීරණ හරි ගනී. මුන් වගේ මෝඩ යක්කු ගන්න තීරණ එක්ක අනාගතේ මුණ දෙන්න වෙන ගැටලුයි, මොලයක් තියන දැක්මක් තියන පිරිසක් ගන්න තීරණ එක්ක අනාගතේ මුහුණ දෙන්න තියන දේවල් ගැන හිතන්න ඕනේ. මේ ගානට අවුරුදු දෙකක් ඇතුලත රට ගෙනාපු උන්ට තව ටිකක් කල් ඉන්න කියනව ට වැඩිය, රටේ මිනිස්සුන්ට ඇත්ත තත්වය තේරුම් කරවල කරන්න පුලුවන් වෙන දේවල් සැලසුම් කරන්න මොලයක් තියන උන් ඕනේ. නැත්නම් සංචාරකයෝ එනකන් බලන් ඉන්නයි, ගස් වල වැවෙන දේවල් ටික විකුනන්නයි, වහල් සේවයට යවල සල්ලි හොයන්නයි වගේ ප්‍රථමික දේවල් තමයි අපේ රටේ ප්‍රදාන ආදායම් වෙන්නේ හැමදාම. උන්ට එතනින් එහා තීරණ ගන්න බෑ . පාරවල් හදල කොමිස් ගහලා සල්ලි කඩාගන්න මනසක් තියන හොරු ටිකක් වෙනුවට,
    රටක් දියුණු කරලා ලාබ ලබල උනුත් සැපේ ඉන්න හිතන පාලකයෝ ආවට මොකද.
    මොකෙක්ට හරි ව්‍යාපාරයක් බාරදුන්නම උන්ට පුලුවන් ඒක දියුණු කරල සැපේ ඉන්න.
    තව මෝඩයෙක් ට පුලුවන් ව්‍යාපාරයේ තියන දේපල ටික කාබාසිනියා කරල සැපේ ඉන්න.
    උබ ඔහොම කිව්වට මමනම් කැරීම stress එකේ ඉන්නේ .
    බලාපොරොත්තු 1000ක් තියාගෙන මිනිස්සු ගෝටව ගෙනාව වගේ
    ආයෙත් මුන් මේ වගේම කෙනෙක්ට රැවටෙයි කියල මට මාර බයයි .
    තව ඉස්සරහට මිනිස්සු පාරවල් දිගේ මැරිලා ඉදී කියල මට හිතෙනවා .
    current එක නැති නිසා ඒ free time එකේ මම ඕව ගැනමයි හිතන්නේ .
    කොහොම analyze කරත් හැම වෙලාවෙම එකම උත්තරේකින් thought process එක නවතින්නේ .
    රුපියල දවසින් දවස බාල්දු වෙද්දී, පඩියෙන් කරන්න පුළුවන් දේවල් දවසින් දවස අඩුවේදී මටනං පිස්සු වගේ . :dull: :dull: :dull:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇයි කබරා ප්‍රින්ටර්ස් එකෙන් ගහපු සල්ලි කොල ටික එතකොට 5000 ගානෙ දෙන්න ආන්ඩුවට සල්ලි තියනව චන්දෙට සල්ලි නෑ ඇයි චන්දෙට සුද්දෝ ද එන්නේ ඩොලර්වලින් ගෙවන්න :LOL::LOL::LOL::LOL:
    උබේ අම්මට හිකුවම නම් දිනේස් උන් ඩොලර වලින් ගෙවන්නේ ත්‍රීසම් එකට තමා ලොකුම ගානක් දෙන්නේ ඩොලර්ස් ම 50ක් නේ නාකි වේසිට උබේ ගෑනිගේ පුක තමා උන් ඉලන්නේ මාර පුක කිය කියා :LOL::LOL:
    එරෝසන් quote කරන්න එපා
    ඔය බැල්ලිව ඉග්නෝ ලිස්ට් එකෙන් අයින් කරල ආතල් එක බලපන්. කමෙන්ට් කරන්න එපා
    අනිවා අනිවා.. අද නම් මරාගෙන මැරෙන line එකෙ ඉන්නේ 🤣
     
    • Like
    Reactions: Idias

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,928
    6,587
    113
    ගග අද්දර
    මේක ගැන අහන්න ගියාම දෙන උත්තරේ එක්කෝ බයියා කියලා බනින එක, නැත්නම් අර බුදුහාමුදුරුවෝ කිව්වා කියලා කවියක් දාන එක.
    බයියොත් එකයි තමන්ටවත් අරමුණක් නැතුව අරගල කරන උනුත් එකයි.

    ගෝ හොම් ගෝට කියලා ගොටව උලුප්පලා අනිත් උන් ශේප් වෙන සීන් එකකුත් යනවා.

    ඔන්න බලපන් ගොටා අකුලගෙන ගියොත්, ගියාට පස්සේත් කෙස් එක තව වැඩි උනාට පස්සේ අපේ උන්ම තමයි ගොට හිටියා නම් කියලා කෑ ගහන්නේ.

    නැත්නම් මෙතන වෙන්නේ කොහොම කළත් ජනප්‍රිය නොවෙන තීරණ ගන්න වෙන්නේ කියලා දන්න නිසා, මිනිස්සු අරගල කරපු නිසයි ඒව කරන්න උනේ කියලා පෙන්නන එක.

    පොඩ්ඩක් හිතලා බලපන්, කොච්චර කෙල වේගෙන ගියත් මේ ආන්ඩුවේ ලොකු ඒවුන් එකෙක්ටවත් පබ්ලික් ඉමේජ් එක හදාගන්න උවමනාවක් තිබ්බේ නෑ. පුළුවන් තරම් මිනිස්සුන්ගෙන් බැනුම් අහන ඒවා කළේ.

    මෙතන අපිට පේන්නේ ගොට #කනවා, මිනිස්සු මළ පැනලා අරගල කරනවා කියලා උනාට වෙන්නේ වෙනමම සීන් එකක්.

    ඕක හිතාගන්න වෙන්නේ මූ ගියාමම තමයි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ ඔහොම කිව්වට මමනම් කැරීම stress එකේ ඉන්නේ .
    බලාපොරොත්තු 1000ක් තියාගෙන මිනිස්සු ගෝටව ගෙනාව වගේ
    ආයෙත් මුන් මේ වගේම කෙනෙක්ට රැවටෙයි කියල මට මාර බයයි .
    තව ඉස්සරහට මිනිස්සු පාරවල් දිගේ මැරිලා ඉදී කියල මට හිතෙනවා .
    current එක නැති නිසා ඒ free time එකේ මම ඕව ගැනමයි හිතන්නේ .
    කොහොම analyze කරත් හැම වෙලාවෙම එකම උත්තරේකින් thought process එක නවතින්නේ .
    රුපියල දවසින් දවස බාල්දු වෙද්දී, පඩියෙන් කරන්න පුළුවන් දේවල් දවසින් දවස අඩුවේදී මටනං පිස්සු වගේ . :dull: :dull: :dull:
    නොපෙනෙන අනාගතයක් ගැන හිතලා වර්තමානය බිලි දෙන්න බෑ නේ මචන්.. මූව pressure කරාම අඩු ගානේ මේ යකා නොගියත් රටේ මිනිස්සු කියන විදහට වැඩ කරන්න හරි බලයි අකමැත්තෙන් වුණත්..
     
    • Like
    Reactions: BadBlueGenius

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    උඹ ඊයේ ඉරෝසන් ව ඉග්නොර් කරන්න කියල අද එපා ලු නේ 🤭
    🤭 🤭 ඔයාට වැරදිල මම කොයිම වෙලාවකවත් ඕකව ඉග්නෝ ලිස්ට් දාන්න කිව්වෙ නෑ ඉග්නෝ කරන්න කිව්වෙ. ඕනි නන් ගිහින් බලන්න. මම කාවවත් ඉග්නෝ දාල නෑ. ඔන්න මම කරනව කිව්ව විදිය
    https://elakiri.com/threads/බ්ක්‍ර්ම-දණ්ඩණය-system-change-1st-step.2039210/post-27531636
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    දූශණය අඩු කරල ක්‍රමවත් පාලනයක් ආවොත් manage කරගන්න බැරිත් නෑ.. දැන් එන්න උන් ඒක කරන්නෙම නෑ කියල විස්වාසයි.. ඒ හන්දා මුන්ව යවන එක කරන්න ඕනෙම දෙයක්.. මුන්ට කිසිම solution එකක් හෝ concern එකක් නෑ මේවා ගැන.
     
    • Like
    Reactions: siri_ayya

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    🤭 🤭 ඔයාට වැරදිල මම කොයිම වෙලාවකවත් ඕකව ඉග්නෝ ලිස්ට් දාන්න කිව්වෙ නෑ ඉග්නෝ කරන්න කිව්වෙ. ඕනි නන් ගිහින් බලන්න. මම කාවවත් ඉග්නෝ දාල නෑ. ඔන්න මම කරනව කිව්ව විදිය
    https://elakiri.com/threads/බ්ක්‍ර්ම-දණ්ඩණය-system-change-1st-step.2039210/post-27531636
    #IgnoreErozan 🙏
    🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    උබ ඔහොම කිව්වට මමනම් කැරීම stress එකේ ඉන්නේ .
    බලාපොරොත්තු 1000ක් තියාගෙන මිනිස්සු ගෝටව ගෙනාව වගේ
    ආයෙත් මුන් මේ වගේම කෙනෙක්ට රැවටෙයි කියල මට මාර බයයි .
    තව ඉස්සරහට මිනිස්සු පාරවල් දිගේ මැරිලා ඉදී කියල මට හිතෙනවා .
    current එක නැති නිසා ඒ free time එකේ මම ඕව ගැනමයි හිතන්නේ .
    කොහොම analyze කරත් හැම වෙලාවෙම එකම උත්තරේකින් thought process එක නවතින්නේ .
    රුපියල දවසින් දවස බාල්දු වෙද්දී, පඩියෙන් කරන්න පුළුවන් දේවල් දවසින් දවස අඩුවේදී මටනං පිස්සු වගේ . :dull: :dull: :dull:
    රජයේ අනවශ්‍ය වියදම් කපල මිනිස්සුන්ට මුලික අවශ්‍යතා ටිකවත් සපයාගන්න පුලුවන් රටක් තියෙන්න ඕනේ අනිත් ප්‍රශ්න වලට් උත්තර හොයන්නත් කලින්. මිනිස්සුන්ට අමාරුයි තමයි. බොරුවට පුරවාගෙන ඉන්න රජයේ සේවකයන්ට ඊට වඩා ප්‍රතිලාබ ලැබෙනවා කියලා විශ්වාසය ඇති කරල වෙන කර්මාන්ත, නිෂ්පාදන වලට යොමු කරන්න ඕනේ. නැත්නම් උනුත් සදා දවස් පඩි කාරයෝ. රටත් පින් පඩි කාරයෝ ටිකක් නඩත්තු කරනවා. මුලික අවශ්‍යතා ටික දෙනවා නම්, රජයේ ඇමතිලා සැප ජිවිත නැතුව මිනිස්සු වෙනුවෙන් ගේම ගහනව කියලා මිනිස්සුන්ට පෙන්වා නම් ඔය මිනිස්සු උන් එක්ක ගේමක් අදින්නේ නෑ . උන් රටක් විදියට වැඩ කරනවා. සල්ලි තියන එකා රට වෙනුවෙන් ආයෝජනය් කරනවා, බදු ගෙවන්න ඕන එකා බදු ගෙවනවා. සල්ලි රටට ගෙන්නේ නැතුව ඉන්න උන් ඒවා රටට ගෙන්වා. මිනිස්සුන්ට විශ්වාසය තියෙන්න ඕනේ අපි රටක් විදියට නැගිටින්න ට්‍රයි කරනවා කියලා. එතකොට ඔය අමාරුකම් අමාරුකම් නෙවෙයි.
    සුනාමි වෙලාවේ, යුද්දේ වෙලාවේ මිනිස්සු අමාරුකම් කියාගෙන ආවේ නෑ බන්. මිනිස්සුන්ට විශ්වාසයක් තිබ්බා හොද දෙයක් රටට වෙන්න ඕනේ කියලා. දැන් උන් ආතල් ගද්දි මිනිස්සු දහදුක් විදින නිසා තමයි ඔය තරහ. කොහොමත් මුලික අවශ්‍යතා ටික දෙනවනම් ගොඩක් මිනිස්සු අනුන්ගෙන් කනන ලැබෙනකන් බලන් ඉන්නේ නෑ . ගේම ගහනව.
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    යැව්වට පරම්පරා දයකට පහලොවකට සැප විදින්න රාජපක්ශලා හොරකන් කල සල්ලි වලින් ඇමඑඉකාවට වෙලා සුපිරි රජ ජීවිතයක් ගෙවයි.අපි අපෙ දරුවෝ දරුවන්ගේ දරුවෝ රාජපක්ශලා නය අරන් හොරා කාපුවා ගෙවයි චීන්නුන්ට වහල්ලුවෙලා
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේක ගැන අහන්න ගියාම දෙන උත්තරේ එක්කෝ බයියා කියලා බනින එක, නැත්නම් අර බුදුහාමුදුරුවෝ කිව්වා කියලා කවියක් දාන එක.
    බයියොත් එකයි තමන්ටවත් අරමුණක් නැතුව අරගල කරන උනුත් එකයි.

    ගෝ හොම් ගෝට කියලා ගොටව උලුප්පලා අනිත් උන් ශේප් වෙන සීන් එකකුත් යනවා.

    ඔන්න බලපන් ගොටා අකුලගෙන ගියොත්, ගියාට පස්සේත් කෙස් එක තව වැඩි උනාට පස්සේ අපේ උන්ම තමයි ගොට හිටියා නම් කියලා කෑ ගහන්නේ.

    නැත්නම් මෙතන වෙන්නේ කොහොම කළත් ජනප්‍රිය නොවෙන තීරණ ගන්න වෙන්නේ කියලා දන්න නිසා, මිනිස්සු අරගල කරපු නිසයි ඒව කරන්න උනේ කියලා පෙන්නන එක.

    පොඩ්ඩක් හිතලා බලපන්, කොච්චර කෙල වේගෙන ගියත් මේ ආන්ඩුවේ ලොකු ඒවුන් එකෙක්ටවත් පබ්ලික් ඉමේජ් එක හදාගන්න උවමනාවක් තිබ්බේ නෑ. පුළුවන් තරම් මිනිස්සුන්ගෙන් බැනුම් අහන ඒවා කළේ.

    මෙතන අපිට පේන්නේ ගොට #කනවා, මිනිස්සු මළ පැනලා අරගල කරනවා කියලා උනාට වෙන්නේ වෙනමම සීන් එකක්.

    ඕක හිතාගන්න වෙන්නේ මූ ගියාමම තමයි.
    Image හදන්න ගියේ නෑ තිබුණා image ඒකත් නැති කරගත්ත එක උණේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඔහොම කිව්වට මමනම් කැරීම stress එකේ ඉන්නේ .
    බලාපොරොත්තු 1000ක් තියාගෙන මිනිස්සු ගෝටව ගෙනාව වගේ
    ආයෙත් මුන් මේ වගේම කෙනෙක්ට රැවටෙයි කියල මට මාර බයයි .
    තව ඉස්සරහට මිනිස්සු පාරවල් දිගේ මැරිලා ඉදී කියල මට හිතෙනවා .
    current එක නැති නිසා ඒ free time එකේ මම ඕව ගැනමයි හිතන්නේ .
    කොහොම analyze කරත් හැම වෙලාවෙම එකම උත්තරේකින් thought process එක නවතින්නේ .
    රුපියල දවසින් දවස බාල්දු වෙද්දී, පඩියෙන් කරන්න පුළුවන් දේවල් දවසින් දවස අඩුවේදී මටනං පිස්සු වගේ . :dull: :dull: :dull:
    ඕන්න ඔය සිගලේම තමයි මම කියන්නෙත් , දැන් කස්ට්ය උද්ගෝසන කරන්නෙ නැහෙන්නෙ හැපෙන්නෙ ඩොලර් එක 300ට ගියාමනෙ, ඕක අනිව 600-1000 වෙයිනෙ නැ කියන්ඩ බැනෙ කාටවත් ,

    එතකොට දැන් නටන පොන්නයන්ට කැදත් නැ නේද?????මුන් හිතන් ඉන්නෙ ආන්ඩුව මාරු කරාම ඔක්කොම හරි කියල..

    රැවටුනා කියල තේරුනාම ,මුන්ම රෙද්ද කරේ තියන් පිහිය දික් කරන් ශනික දුවගෙන එන්නෙ,

    අපිට තියෙන්නෙ පෝඩ්ඩක් අවුස්සන්ඩ විතරයි.. ලපය හෝ සජිය ඩොලර් බිලියන මෙච්චරක් හොරාකාල බලපල්ලකෝ කියන්ඩ විතරයි ඕන, ලපය ශනික ඩෙඩ්..🤣🤣🤣
     
    • Dislike
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපිට තියෙන්නෙ පෝඩ්ඩක් අවුස්සන්ඩ විතරයි.. ලපය හෝ සජිය ඩොලර් බිලියන මෙච්චරක් හොරාකාල බලපල්ලකෝ කියන්ඩ විතරයි ඕන, ලපය ශනික ඩෙඩ්
    මේ රටේ මිනිස්සු එච්චර reactive උනා නම් මරා මැරිච්ච තැන්වල ගසුත් පැළවෙළා මෙලහකට... පුළුවන් දෙයක් කතා කරපං වේසාවෝ 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    මේ රටේ මිනිස්සු එච්චර reactive උනා නම් මරා මැරිච්ච තැන්වල ගසුත් පැළවෙළා මෙලහකට... පුළුවන් දෙයක් කතා කරපං වේසාවෝ 🤭
    යන්න ලගයි වගේ මේ පාර නන් එරෝසන් වගේ ඉතුරු බයියන්ගෙ ගෙවල් වල ඇඩ්‍රස් අහල බත් පාර්සලේ ගානෙ යවමු මාසයක් විතර. ලිප් වල බත් ඉදෙන්නෙ නැති වෙලා බඩගින්නෙ ඉන්න වෙයි නැත්තන්.
     
    • Like
    Reactions: BadBlueGenius

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,928
    6,587
    113
    ගග අද්දර
    Image හදන්න ගියේ නෑ තිබුණා image ඒකත් නැති කරගත්ත එක උණේ
    එක තමයි බන් කියන්නේ, උන්ගේම උන් ගැල උනා ආණ්ඩුවෙන්, ගැලවිලා ආණ්ඩුවටම බැන්නා, මිනිස්සු දුක් විදිද්දී පවුලේ උන් ආතල් ගන්නවා දාල තවත් මිනිස්සු ඇවිස්සුවා, ප්‍රශ්න වැඩි වෙද්දීත් අර ගොන් *න්නයව මුදල් ඇමති කළා. ඕවා කලාම මිනිස්සු අවිස්සෙනවා කියල නොතේරෙන්න මුන් බබ්බු නෙමෙයිනේ. හිතලමයි ඉමේජ් එක කාගෙන මිනිස්සුන්ව අවිස්සුවේ මුන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක තමයි බන් කියන්නේ, උන්ගේම උන් ගැල උනා ආණ්ඩුවෙන්, ගැලවිලා ආණ්ඩුවටම බැන්නා, මිනිස්සු දුක් විදිද්දී පවුලේ උන් ආතල් ගන්නවා දාල තවත් මිනිස්සු ඇවිස්සුවා, ප්‍රශ්න වැඩි වෙද්දීත් අර ගොන් *න්නයව මුදල් ඇමති කළා. ඕවා කලාම මිනිස්සු අවිස්සෙනවා කියල නොතේරෙන්න මුන් බබ්බු නෙමෙයිනේ. හිතලමයි ඉමේජ් එක කාගෙන මිනිස්සුන්ව අවිස්සුවේ මුන්.
    මිනිස්සු ඇවිස්සුවෙ ලපකොටා ඌටම දෙන්ඩ තියෙන්නෙ කරගනින් බ්බික්කම කියල , ලපයට හුජ්ජ යයි බයටම..🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: හෙනයා