නන්දෙ ගියාට පස්සේ මොකද කරන්නේ .

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113

    මුන් තවත් ලෝකෙටම ණය වෙනව උඹට පේන්නෙ නැද්ද?තව අවුරුදු 3ක් හිටියහම කොහොමට තියෙයිද..උඹ හිතනවද IMF ගත්තට පස්සෙ මුන් ණය නොගෙන ඉඳියි කියල ඉස්සරහට ඵන election වලට වැඩ පෙන්නන්න?උඹලත් රාජපක්ෂල ගැන නොදන්න උන් වගේ තමා කථා කරන්නේ.බලේ ගන්නකන් කරපු හරිය මතක නැද්ද?
    -
    මචං මම කියන එක විස්වාස කරපන් .
    IMF ගියොත් ආයේ රාජපක්ෂ කෙනෙක්ට මිනිස්සු චන්දෙ දෙන්නේ නැහැ .
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ඔය උඩ දාල තියෙන ප්‍රශ්නෙට කාගේ ලගවත් හරි පිළිතුරක් නැහැ .
    දැන් ටිකකට කලින් දැක්ක ගෝට යනකන් UNION වලිනුත් STRIKE කරනවලු .
    මේ මනුස්සය ගියාට පස්සේ මොනවා වේවි කියලද මිනිස්සු හිතාගෙන ඉන්නේ .
    රට ගොඩගන්න ඕනනම් අනිවාර්යෙන් IMF යන්න වෙනවා .
    ගියොත් රාජ්‍ය සේවකයෝ 50% විතර හලන්න වෙනවා .

    දැන් කියනවා පිරිවැය දරාගන්න බැහැ විදුලි බිල ඉහල දාන්න වෙනවලු.
    උබල හිතන්නේ අපිට ලාබෙට current එක දීල මුන් පාඩු ලබනවා කියලද, නැහැ .
    LECO එක හැම අව්රුද්දේම profit ගන්නවා .
    ඇයි CEB එකට එහෙම බැරි .
    CEB එක පාඩු ලබන්නේ රාජ්‍ය ආයතන වල නයට විදුලිය දීල සහ පොඩි රස්සා කරන උන්ටත් අදික පඩි දීල .
    ඉතින් මේවා නවතන්න පාඩු ලබන ආයතන පෞද්ගලික කරන්න වෙනවා .
    ඇමතිලා සෙට් එක 20කට විතර අඩු කරලා බෙදිලා තියෙන කෑලි එකට එකතු කරන්න වෙනවා .
    ඕව කරලා ඉවර වෙද්දී බර සෙට් එකකට රස්සා නැති වෙනවා .

    ඉතින් ඔයාලට පේනවනේ
    අමාරු කාලේ එන්න තියා තවම හිතලවත් නැහැ .
    ඒත් මිනිස්සු දැම්මම පාරට බැහැල .
    නියම භිශනේ එද්දී සිංහලු මොනවා කරයිද කියල හිතාගන්නඅමාරුයි .
    රජ පවල යවල වෙන එකෙක්ව ගෙනාවත් ඌටත් වැඩිකල් ඉන්න වෙන්නේ නැහැ .
    ඌත් IMF ගිය දවසට ජීවන බර දරාගන්න බැරුව
    ඌට විරුද්දවත් මිනිස්සු පාරට බහිනවා .
    මේක vicious circle එකක් .
    උද්ගෝෂණ නැගල යනවා දැන්නම් රටට හොදක් වෙයි කියල හිතන් ඉන්නවනම් කරුණාකරලා ඒක අමතක කරන්න .
    වතුර දැන් නහයට උඩින් ගිහින් ඉවරයි .
    IMF yannama wenawa. IMF yana eka political career ekak hadaganna balan inna ekekta honda investmen ekak neweyi. unpopular decisions ganna wenawa. aanduwe pin padi kaarayo godak gedara yawanna wenawa. independent economic policies hadala commis gahanna bari karanna wenwa. etakota paalana milawal daala 12 midnight indan badu mila adu karanna baruwa yanawa. minissunta artal denna bari wenawa. et kaalayak yaddi rata goda ena tenata hari watewi. bt IMF yana kaaledi economy eka recover wenaakam godak amaru wenawa.
     
    • Like
    Reactions: BadBlueGenius

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් පාස්කුවට බෝම්බ ගැහුව වගේ අායෙත් බෝම්බ ගහලම වැඩේ පටන් ගනින්..වේස බයි හැත්ත
    අපිට කොරන දේම අපි කරනව කැට තියල කියන්නෙ, ඒක නිසා කරන දෙයක් පරිස්සමට කරපල්ල, ඕන්න නොකිව කියන්ඩ එපා දැම්ම තියා කියල තියෙන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං මම කියන එක විස්වාස කරපන් .
    IMF ගියොත් ආයේ රාජපක්ෂ කෙනෙක්ට මිනිස්සු චන්දෙ දෙන්නේ නැහැ .
    අපි නොයා ඉන්නෙ ආසවට නෙමේ, කැමති අය බලේ අරන් ඕන තැනක යන්න, අපිට ගැටලුවක් නැ, වලවල්ටිකත් කාපාගෙනම පයල්ල හැබැයි..
     
    • Dislike
    Reactions: siri_ayya

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Greece dan awulake na machan. Zimba unath issara tharam case naa

    lanakwa goda danna puluwan honda set ekake 10 years karoth

    Habaiyi eka 2,3 months goda danna ba. 2022 ma api dan thiyanawa wage polim wala inna wenawaa, eka nawathanna amarui wela thiyana haniya ekka

    ට්‍රිලියන 20 ක ණය තියෙනවා. ඉස්සරහට තවත් වැඩි වෙනවා. රට ගොඩ ගන්න බැහැ කවුරු ආවත්. පුළුවන් මිනිස්සු වෙන රටවල් වලට යයි ටික ටික. ග්‍රීසියේ/ ලෙබනනයේ/ වෙනිසියුලාවේ/ සිම්බාබ්වේ වගේ රටවල් වල මිනිස්සුන්ට උන දේ තමයි වෙන්නේ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අඩෝ එරොසන් ට ගේමක් දෙමු..
    වැඩේ වෙන්නේ මෙහෙමයි..

    මුලින්ම ඕකව unignore කරපං..
    ඊටපස්සේ දාන දාන msg එකට haha, dislike දාපන්..
    Quote කරන්නවත් reply කරන්නවත් එපා
    Reply ටිකක්‌ පරණ උනාම පොඩ්ඩක් ලාවට අවුස්සපං..

    අනිවා වැඩේ හරියනවා.. කැරියා බලු වෙළා යනවා නිකම්ම
     
    • Like
    Reactions: BadBlueGenius

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ignore erozan
    උට රිප්ලයි කරන්න එපා
    දැම්මතියා හැoගිලාම හිටපල්ල මොකද අනාගතෙත් උබලට හැoගිලාම තමයි ඉන්ඩ වෙන්නෙ..🤣🤣
     
    • Dislike
    Reactions: siri_ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,540
    167,023
    113
    එකමත් එක රටක
    අනේ ඕයි තමුසෙව කොච්චර ignore කරලා ඉන්න ගියත්
    කියන කතා වලට පුදුම තරහක් යන්නේ .
    දන්නවත් ඔය කඩේ යෑම නවත්තනවකෝ .
    මොන මගුල්ටද බන් උබ මූ කියන ඒවා කියවල ට්‍රිග්ර් වෙන්නේ. ඕකට තනියම කියවගන්න කියලා අපි වගේ ignore කරල hide කරලම දාපං.
    බයියෝ හිටියට අවුලක් නෑ ගූ කන කාලකන්නි වෙනුවෙන් කාලය දාන්න එපා.

    https://elakiri.com/threads/erozan-ignore-poll.2040014/
     
    • Love
    Reactions: BadBlueGenius

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Greece dan awulake na machan. Zimba unath issara tharam case naa

    lanakwa goda danna puluwan honda set ekake 10 years karoth

    Habaiyi eka 2,3 months goda danna ba. 2022 ma api dan thiyanawa wage polim wala inna wenawaa, eka nawathanna amarui wela thiyana haniya ekka
    අහ් ඇත්තද , ඒ උනාට ලපයල සජියල ඔහොම කියන් නැනෙ, ශනිකව විසදනවලු උබ බය වෙන්ඩ එපා ,බස් ගිනි තියල බලේ ඉල්ලන්නෙ ඒකටනෙ..
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේ අවුරුද්දේ ණය ගෙවන්න ඕනේ ඩොලර් බිලියන 6.4 ක් .
    ඩොලර් බිලියන 3 ක් දැනට ගෙවලා තියෙන්නේ.

    ඊළඟට කවුරු ආවත් ඩොලර් බිලියන 3.4 ක ණය ගෙවන්න ඕනේ නොවැම්බර් වෙන්න කලින්
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔය උඩ දාල තියෙන ප්‍රශ්නෙට කාගේ ලගවත් හරි පිළිතුරක් නැහැ .
    දැන් ටිකකට කලින් දැක්ක ගෝට යනකන් UNION වලිනුත් STRIKE කරනවලු .
    මේ මනුස්සය ගියාට පස්සේ මොනවා වේවි කියලද මිනිස්සු හිතාගෙන ඉන්නේ .
    රට ගොඩගන්න ඕනනම් අනිවාර්යෙන් IMF යන්න වෙනවා .
    ගියොත් රාජ්‍ය සේවකයෝ 50% විතර හලන්න වෙනවා .

    දැන් කියනවා පිරිවැය දරාගන්න බැහැ විදුලි බිල ඉහල දාන්න වෙනවලු.
    උබල හිතන්නේ අපිට ලාබෙට current එක දීල මුන් පාඩු ලබනවා කියලද, නැහැ .
    LECO එක හැම අව්රුද්දේම profit ගන්නවා .
    ඇයි CEB එකට එහෙම බැරි .
    CEB එක පාඩු ලබන්නේ රාජ්‍ය ආයතන වල නයට විදුලිය දීල සහ පොඩි රස්සා කරන උන්ටත් අදික පඩි දීල .
    ඉතින් මේවා නවතන්න පාඩු ලබන ආයතන පෞද්ගලික කරන්න වෙනවා .
    ඇමතිලා සෙට් එක 20කට විතර අඩු කරලා බෙදිලා තියෙන කෑලි එකට එකතු කරන්න වෙනවා .
    ඕව කරලා ඉවර වෙද්දී බර සෙට් එකකට රස්සා නැති වෙනවා .

    ඉතින් ඔයාලට පේනවනේ
    අමාරු කාලේ එන්න තියා තවම හිතලවත් නැහැ .
    ඒත් මිනිස්සු දැම්මම පාරට බැහැල .
    නියම භිශනේ එද්දී සිංහලු මොනවා කරයිද කියල හිතාගන්නඅමාරුයි .
    රජ පවල යවල වෙන එකෙක්ව ගෙනාවත් ඌටත් වැඩිකල් ඉන්න වෙන්නේ නැහැ .
    ඌත් IMF ගිය දවසට ජීවන බර දරාගන්න බැරුව
    ඌට විරුද්දවත් මිනිස්සු පාරට බහිනවා .
    මේක vicious circle එකක් .
    උද්ගෝෂණ නැගල යනවා දැන්නම් රටට හොදක් වෙයි කියල හිතන් ඉන්නවනම් කරුණාකරලා ඒක අමතක කරන්න .
    වතුර දැන් නහයට උඩින් ගිහින් ඉවරයි .
    පුකාල මම ඔරකල් දන්නවා ඉන්දියා වගේ කෝඩිම් ගැන්සියක් හදලා බිලියන් ගනන් රටට ගේන්නේ
    පිරමිඩ්ස් වල අනික :LOL::LOL::LOL::LOL:
    ඇත්තට ඔ ලෙවල් ෆේල් තරුන තරුනියක් 100,000 ට රජයේ රැකියා:LOL::LOL::LOL::LOL:

    ඔය ගූටා සේනයා කිවුවේ කොහොමද නිකා ඉදහන්
    කිසිම දෙයක් හොයල බලන් නෑ

    අන්න අර නාන ගෑනි ඉදගෙන ආන්ඩුවට අයිති ඉල්මනයිට් අරගෙන විකුනනව ඒව ගේ ආදායම් ආන්ඩුවට ගනන් බෑ ද

    අර සිලිකන් වැලි විකුනලා හම්බෙන්නේ මොකද්ද සත 5ක් ද

    පොන්නයෝ සේරම රටේ තියන බොරු සන්වර්දන පොජෙක්ට් ටික නතර කරලා
    වැඩකට ඇති දෙයක් කරන්න පුලුවන් එකෙක් එන්න ඕන ඔය නාකි පොන්නයෝ දන්න තාක්ශනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන මගුල්ටද බන් උබ මූ කියන ඒවා කියවල ට්‍රිග්ර් වෙන්නේ. ඕකට තනියම කියවගන්න කියලා අපි වගේ ignore කරල hide කරලම දාපං.
    බයියෝ හිටියට අවුලක් නෑ ගූ කන කාලකන්නි වෙනුවෙන් කාලය දාන්න එපා.

    https://elakiri.com/threads/erozan-ignore-poll.2040014/
    දැම්මතියා හැoගිලාම හිටපල්ල මොකද අනාගතෙත් උබලට හැoගිලාම තමයි ඉන්ඩ වෙන්නෙ..🤣🤣
     
    • Dislike
    Reactions: siri_ayya

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    දැන් චීනෙන් නය විමද්‍ය ගත කරන්න ඇහුවහම උන් බැහැ කියල නය ගෙවන්න තව නයකම දුන්නනේ .
    දැන් මේ ආර්ථික සංකෝචනයක් තියෙන වෙන vat වැඩි කිරිල්ලත් අනේමන්ද .
    කොහොම කරත් IMF යන්නම වෙනවා .
    IMF ගියොත් ඔය මම කියපු දේ වෙනවා .

    ගෝටව ගෙනාවෙත් ඔන්න ඔය වගේම බලාපොරොත්තු තියාගෙන .
    ඉස්සෙල්ල ප්ලෑන් එකක් තියෙන්නේ ඕන .
    ------ Post added on Apr 3, 2022 at 4:02 PM
    මීට අවුරුදු කීපයකට කලින් මගේ ඇමරිකන් ක්ලයන්ට් කෙනෙක්ට මෙහෙ ෆැක්ටරි එකක් අරින්න ඕන උනා. මෙහේ අමුද්‍රව්‍ය වලින් භාන්ඩ නිම කරනවා. ශ්‍රමය මෙහේ. හදන බඩු 100% ක්ම එක්ස්පෝර්ට් කරනවා. හදන්න ගිය බඩු ලංකාවට ටිකක් අජපල්. වැඩිහිටි සෙල්ලම් භාණ්ඩ. ස්වාභිවික රබර් වලින් පිරිමි ගැහැණු 18++ බඩු. ආයෝජන වටිනාකම එස්ටිමේට් කලාම ඩොලර් මිලියන පහක් හයක් වෙනවා. ලොකු ගාණක් නෙවේ. නමුත් මට නම් පට්ට ගානක්. මම මේ ප්රොජෙක්ට් එක ගැන අහන්න රජයෙ තැන් කීපයකටම ගියා. මාව නිකන් පච විදියට බැලුවෙ. "ඇඩල්ට් ටෝයි හදන මල්ලි නේද ?" කියල එකේ ඉන්න උන් මට කථා කලේ. පුදුම මෝඩයෝ රජයෙ සේවකයො.

    ඒ ප්රොජෙක්ට් එක ගෙනාවනම් අඩුම 50 කට විතර රස්සා ලැබෙනවා. අපේ රටේ අමුද්‍රව්‍ය හැම මාසයකම මිලදී ගන්නවා. ලොකු ලාබයක් රටට. පස්සෙ වැඩේ වෙන්නෙ නැති තැන මම අතහැරියා. මේ වගේ ඒව කොච්චර නම් රටට මග ඇරෙන්න ඇද්ද. මම දැක්ක පොස්ට් එකක් රජයෙ මැට්ටො දාල තියනවා. රට කාපු ගෝටා යනකම් වර්ජනේ කියල.

    මේ රට කෑවේ දේශපාලකයො නෙවෙයි. රජයෙ සේවකයෝ. රජයෙ සේවකයන්ගෙ පිහිට නැතුව දේශපාලකයන්ට කරන්න පුළුවන් මගුලක් නෑ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    රට කාපු මෝඩ නාකින්ව මුලින්ම අයින් කරන්න ඕනේ.
    තියන නීති එක්ක වෙන තීරණයක් ගන්න පුලුවන් උන් සෙට් එකක් තාවකාලික ආණ්ඩුවකින් රට පාලනය කරයි.
    මොන පක්ෂේ ආණ්ඩුවේ හිටියත් කමක් නෑ . මේ වගේ උන්ගේ පවුලක් වෙනුවෙන් රටක් කන කාලකන්නි නැතුව.. ඉන්න උන්ට සුදුසුකම් තියෙන්න ඕනේ... මුන් වගේ ඉස්කෝලේ හරියට ගියේ නැති උන් වෙන්න බෑ . ඒක නිසා මුන් එලවන එක හොදයි.
    උබ ඔය දාල තියන ප්‍රශ්න ටික මේ කාලකන්නි හිටියත් එනව. තාම උද්දමනය රටේ මිනිස්සුන්ට දැනුනේ නෑ . හානිය අඩු කරගන්න හරි මේ හොරු අයින් කරන්න ඕනේ.
    මචං රටේ බහුතරයට එච්චර මොලේ නැහැනේ .
    අපි ඊළගට රට කරන්න කොච්චර හොද සෙට් එකක් පත් කරත්.
    එයාල ගන්න ආර්ථික තීරණ රටේ මිනිස්සු ඉවසගෙන ඉදීද ?
    රස්සා නැති වෙද්දී කන්න බොන්න මිටවඩා හිග වෙද්දී මේ මිනිස්සු ආයේ පාරට බහිනවනේ ලේ ඉල්ලලා .
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පුකාල මම ඔරකල් දන්නවා ඉන්දියා වගේ කෝඩිම් ගැන්සියක් හදලා බිලියන් ගනන් රටට ගේන්නේ
    පිරමිඩ්ස් වල අනික :LOL::LOL::LOL::LOL:
    ඇත්තට ඔ ලෙවල් ෆේල් තරුන තරුනියක් 100,000 ට රජයේ රැකියා:LOL::LOL::LOL::LOL:

    ඔය ගූටා සේනයා කිවුවේ කොහොමද නිකා ඉදහන්
    කිසිම දෙයක් හොයල බලන් නෑ

    අන්න අර නාන ගෑනි ඉදගෙන ආන්ඩුවට අයිති ඉල්මනයිට් අරගෙන විකුනනව ඒව ගේ ආදායම් ආන්ඩුවට ගනන් බෑ ද

    අර සිලිකන් වැලි විකුනලා හම්බෙන්නේ මොකද්ද සත 5ක් ද

    පොන්නයෝ සේරම රටේ තියන බොරු සන්වර්දන පොජෙක්ට් ටික නතර කරලා
    වැඩකට ඇති දෙයක් කරන්න පුලුවන් එකෙක් එන්න ඕන ඔය නාකි පොන්නයෝ දන්න තාක්ශනේ
    ඕවා ඔක්කොම දැනගෙන මුන්ව තවත් තියාගන්න හදන්නෙ මොළේ අමාරු කාරයෝ..නැතන්ම් මොකක් හරි වාසියක් අැති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ අවුරුද්දේ ණය ගෙවන්න ඕනේ ඩොලර් බිලියන 6.4 ක් .
    ඩොලර් බිලියන 3 ක් දැනට ගෙවලා තියෙන්නේ.

    ඊළඟට කවුරු ආවත් ඩොලර් බිලියන 3.4 ක ණය ගෙවන්න ඕනේ නොවැම්බර් වෙන්න කලින්
    ලපය ශනික ගෙවනව, අත ම්ට් කටල කට උල් කරන පරක්කුව විතරයි..

    සජිය නම් ටිකක් වෙලා යනව උගෙ අප්ප ගැන කියල එහෙම ඌගේ නාමෙන් ගෙවනව..

    රටේ උන් ගැන අහන්ඩ එපා උන්ට කැදත් නැති වෙනව..🤭🤣