කතාව සහතික ඇත්ත මචන්. එක එකාව එලවන්න කලින් පොඩ්ඩක් ලොකේ වෙන දෙවල් ගැන හොයන්න ඔනේ. ලෙබනන් රට හොන්දම උදාහරණෙ. කට්ටිය ෆයර් වෙන්න කලින් මේ වීඩියෝ එක බලලා අපි ඉන්නෙ කොතැනද කියල බුද්දියෙන් විමසලා රියල් ප්‍රශ්ණෙ තෙරුම් අරගන්න.
විසඳුමක් තියෙනවා බන්..ඔය උඩ දාල තියෙන ප්‍රශ්නෙට කාගේ ලගවත් හරි පිළිතුරක් නැහැ .
දැන් ටිකකට කලින් දැක්ක ගෝට යනකන් UNION වලිනුත් STRIKE කරනවලු .
මේ මනුස්සය ගියාට පස්සේ මොනවා වේවි කියලද මිනිස්සු හිතාගෙන ඉන්නේ .
රට ගොඩගන්න ඕනනම් අනිවාර්යෙන් IMF යන්න වෙනවා .
ගියොත් රාජ්‍ය සේවකයෝ 50% විතර හලන්න වෙනවා .
දැන් කියනවා පිරිවැය දරාගන්න බැහැ විදුලි බිල ඉහල දාන්න වෙනවලු.
උබල හිතන්නේ අපිට ලාබෙට current එක දීල මුන් පාඩු ලබනවා කියලද, නැහැ .
LECO එක හැම අව්රුද්දේම profit ගන්නවා .
ඇයි CEB එකට එහෙම බැරි .
CEB එක පාඩු ලබන්නේ රාජ්‍ය ආයතන වල නයට විදුලිය දීල සහ පොඩි රස්සා කරන උන්ටත් අදික පඩි දීල .
ඉතින් මේවා නවතන්න පාඩු ලබන ආයතන පෞද්ගලික කරන්න වෙනවා .
ඇමතිලා සෙට් එක 20කට විතර අඩු කරලා බෙදිලා තියෙන කෑලි එකට එකතු කරන්න වෙනවා .
ඕව කරලා ඉවර වෙද්දී බර සෙට් එකකට රස්සා නැති වෙනවා .
ඉතින් ඔයාලට පේනවනේ
අමාරු කාලේ එන්න තියා තවම හිතලවත් නැහැ .
ඒත් මිනිස්සු දැම්මම පාරට බැහැල .
නියම භිශනේ එද්දී සිංහලු මොනවා කරයිද කියල හිතාගන්නඅමාරුයි .
රජ පවල යවල වෙන එකෙක්ව ගෙනාවත් ඌටත් වැඩිකල් ඉන්න වෙන්නේ නැහැ .
ඌත් IMF ගිය දවසට ජීවන බර දරාගන්න බැරුව
ඌට විරුද්දවත් මිනිස්සු පාරට බහිනවා .
මේක vicious circle එකක් .
උද්ගෝෂණ නැගල යනවා දැන්නම් රටට හොදක් වෙයි කියල හිතන් ඉන්නවනම් කරුණාකරලා ඒක අමතක කරන්න .
වතුර දැන් නහයට උඩින් ගිහින් ඉවරයි .
ඒ ගමන බිලියන 3ක් අඩු වෙලා රත්තරන් ටොන් 350 ගැන සදහනක් නැද්ද??මුන් ඩොලර් බිලියන 15 ගානක් රටෙන් පන්නලාලු
පොන්නයා වරෙන්කො මුන්ටික රට දල ගියාම වේස ගෑණි වගේ වැළපෙන්නමගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උබලට නැතිකරන්ඩ බැ, ඒක මගෙ මුලික අයිතිවාසිකමක්..
උඩුගම්බලා පිනන්ඩ අය ඉන්ඩ ඕනෙ නැතුව බැනෙ රැල්ලට ගහන් යන්නෙ නැ මම..



යවල පත්කරන එකා මිනිස්සු චන්දෙන් තෝරාගනියි තෝ නාඩ් ඉදින්ඔය උඩ දාල තියෙන ප්‍රශ්නෙට කාගේ ලගවත් හරි පිළිතුරක් නැහැ .
දැන් ටිකකට කලින් දැක්ක ගෝට යනකන් UNION වලිනුත් STRIKE කරනවලු .
මේ මනුස්සය ගියාට පස්සේ මොනවා වේවි කියලද මිනිස්සු හිතාගෙන ඉන්නේ .
රට ගොඩගන්න ඕනනම් අනිවාර්යෙන් IMF යන්න වෙනවා .
ගියොත් රාජ්‍ය සේවකයෝ 50% විතර හලන්න වෙනවා .
දැන් කියනවා පිරිවැය දරාගන්න බැහැ විදුලි බිල ඉහල දාන්න වෙනවලු.
උබල හිතන්නේ අපිට ලාබෙට current එක දීල මුන් පාඩු ලබනවා කියලද, නැහැ .
LECO එක හැම අව්රුද්දේම profit ගන්නවා .
ඇයි CEB එකට එහෙම බැරි .
CEB එක පාඩු ලබන්නේ රාජ්‍ය ආයතන වල නයට විදුලිය දීල සහ පොඩි රස්සා කරන උන්ටත් අදික පඩි දීල .
ඉතින් මේවා නවතන්න පාඩු ලබන ආයතන පෞද්ගලික කරන්න වෙනවා .
ඇමතිලා සෙට් එක 20කට විතර අඩු කරලා බෙදිලා තියෙන කෑලි එකට එකතු කරන්න වෙනවා .
ඕව කරලා ඉවර වෙද්දී බර සෙට් එකකට රස්සා නැති වෙනවා .
ඉතින් ඔයාලට පේනවනේ
අමාරු කාලේ එන්න තියා තවම හිතලවත් නැහැ .
ඒත් මිනිස්සු දැම්මම පාරට බැහැල .
නියම භිශනේ එද්දී සිංහලු මොනවා කරයිද කියල හිතාගන්නඅමාරුයි .
රජ පවල යවල වෙන එකෙක්ව ගෙනාවත් ඌටත් වැඩිකල් ඉන්න වෙන්නේ නැහැ .
ඌත් IMF ගිය දවසට ජීවන බර දරාගන්න බැරුව
ඌට විරුද්දවත් මිනිස්සු පාරට බහිනවා .
මේක vicious circle එකක් .
උද්ගෝෂණ නැගල යනවා දැන්නම් රටට හොදක් වෙයි කියල හිතන් ඉන්නවනම් කරුණාකරලා ඒක අමතක කරන්න .
වතුර දැන් නහයට උඩින් ගිහින් ඉවරයි .
රාජපක්ෂලගේ වටේ ඉන්න හොරු සෙට් ඵකම නැතිවෙන ඵක රටට ලොකු දෙයක්..අළුතින් ඵන උන් මොකා වුනත් හොරකම් කරන්න බය වෙයි මේව මතක් වෙනකොට..විසඳුමක් තියෙනවා බන්..
මූ ගියාම බාරකාර ආණ්ඩුවක් පිහිටුවනවා
එකෙන් ජනාධිපතිවරණයක් කැඳවනවා..
රාජපක්ස ලා තරම් මිනීමරු ප්‍රබල නැහැ වෙන මොකෙක්වත්.. ඊළඟට සජියා අවත් අනුර ආවත් වැඩ කරන්න වෙන්නෙ දැනුමක් තියෙන මිනිසුන්ගේ උපදෙස් පිට.. ගෝට control කරපු උන්ට ඒක කජ්ජක් ද?
කතාව සහතික ඇත්ත මචන්. එක එකාව එලවන්න කලින් පොඩ්ඩක් ලොකේ වෙන දෙවල් ගැන හොයන්න ඔනේ. ලෙබනන් රට හොන්දම උදාහරණෙ. කට්ටිය ෆයර් වෙන්න කලින් මේ වීඩියෝ එක බලලා අපි ඉන්නෙ කොතැනද කියල බුද්දියෙන් විමසලා රියල් ප්‍රශ්ණෙ තෙරුම් අරගන්න.
අනිවා ලේසි වෙන්නේ නෑ . උන් අඩුමගානේ ඉදිරිය ගැන හිතල අමාරු තීරණ හරි ගනී. මුන් වගේ මෝඩ යක්කු ගන්න තීරණ එක්ක අනාගතේ මුණ දෙන්න වෙන ගැටලුයි, මොලයක් තියන දැක්මක් තියන පිරිසක් ගන්න තීරණ එක්ක අනාගතේ මුහුණ දෙන්න තියන දේවල් ගැන හිතන්න ඕනේ. මේ ගානට අවුරුදු දෙකක් ඇතුලත රට ගෙනාපු උන්ට තව ටිකක් කල් ඉන්න කියනව ට වැඩිය, රටේ මිනිස්සුන්ට ඇත්ත තත්වය තේරුම් කරවල කරන්න පුලුවන් වෙන දේවල් සැලසුම් කරන්න මොලයක් තියන උන් ඕනේ. නැත්නම් සංචාරකයෝ එනකන් බලන් ඉන්නයි, ගස් වල වැවෙන දේවල් ටික විකුනන්නයි, වහල් සේවයට යවල සල්ලි හොයන්නයි වගේ ප්‍රථමික දේවල් තමයි අපේ රටේ ප්‍රදාන ආදායම් වෙන්නේ හැමදාම. උන්ට එතනින් එහා තීරණ ගන්න බෑ . පාරවල් හදල කොමිස් ගහලා සල්ලි කඩාගන්න මනසක් තියන හොරු ටිකක් වෙනුවට,මචං රටේ බහුතරයට එච්චර මොලේ නැහැනේ .
අපි ඊළගට රට කරන්න කොච්චර හොද සෙට් එකක් පත් කරත්.
එයාල ගන්න ආර්ථික තීරණ රටේ මිනිස්සු ඉවසගෙන ඉදීද ?
රස්සා නැති වෙද්දී කන්න බොන්න මිටවඩා හිග වෙද්දී මේ මිනිස්සු ආයේ පාරට බහිනවනේ ලේ ඉල්ලලා .
ඕක කරලම තමා බලන්න වෙන්නෙ. මේ වගේ කේස් එකක් වෙනව කියන්නෙ බහුතර මිනිස්සු ඇක්සෙප්ට් කරල ඉවරයි කෙල වෙලා තියෙන්නෙ කියල. ඒ නිසා හරි ප්ලෑනක් ආවොත් කරගෙන යන්න පුලුවන්. අනික එන උනුත් මෙච්චර නටන එකක් න කොහොමත්. මොකද බය වෙන්න ඕනි ලොකුම එකාවනෙ මේ බය කරේ. පාඨලී වගේ ආවොත් නන් මීට වඩා වර්ස් වෙන්න පුලුවන්. ඒත් ඉතින් ඒ රිස්ක් එක ගන්න වෙනව.මචං රටේ බහුතරයට එච්චර මොලේ නැහැනේ .
අපි ඊළගට රට කරන්න කොච්චර හොද සෙට් එකක් පත් කරත්.
එයාල ගන්න ආර්ථික තීරණ රටේ මිනිස්සු ඉවසගෙන ඉදීද ?
රස්සා නැති වෙද්දී කන්න බොන්න මිටවඩා හිග වෙද්දී මේ මිනිස්සු ආයේ පාරට බහිනවනේ ලේ ඉල්ලලා .
ඇයි කබරා ප්‍රින්ටර්ස් එකෙන් ගහපු සල්ලි කොල ටික එතකොට 5000 ගානෙ දෙන්න ආන්ඩුවට සල්ලි තියනව චන්දෙට සල්ලි නෑ ඇයි චන්දෙට සුද්දෝ ද එන්නේ ඩොලර්වලින් ගෙවන්නචන්ද තියන්ඩත් පුලුවන්කමක් ආර්තිකයක් තියෙනවද මෝඩයො???
බුරාගෙන බුරාගෙන ගියාට රියලිටිය ලගට ආව ගමන් කල් යන කතාව ශනික පනින්නෙ, කල් යනකන් අපි ඉවසයිද පොන්නයො, තොපිට පුකෙන් දුන් ව්සි වෙන්ඩ දෙන්නෙ,අනිවා ලේසි වෙන්නේ නෑ . උන් අඩුම කනේ ඉදිරිය ගැන හිතල අමාරු තීරණ හරි ගනී. මුන් වගේ මෝඩ යක්කු ගන්න තීරණ එක්ක අනාගතේ මුණ දෙන්න වෙන ගැටලුයි, මොලයක් තියන දැක්මක් තියන පිරිසක් ගන්න තීරණ එක්ක අනාගතේ මුහුණ දෙන්න තියන දේවල් ගැන හිතන්න ඕනේ. මේ ගානට අවුරුදු දෙකක් ඇතුලත රට ගෙනාපු උන්ට තව ටිකක් කල් ඉන්න කියනව ට වැඩිය, රටේ මිනිස්සුන්ට ඇත්ත තත්වය තේරුම් කරවල කරන්න පුලුවන් වෙන දේවල් සැලසුම් කරන්න මොලයක් තියන උන් ඕනේ. නැත්නම් සංචාරකයෝ එනකන් බලන් ඉන්නයි, ගස් වල වැවෙන දේවල් ටික විකුනන්නයි, වහල් සේවයට යවල සල්ලි හොයන්නයි වගේ ප්‍රථමික දේවල් තමයි අපේ රටේ ප්‍රදාන ආදායම් වෙන්නේ හැමදාම. උන්ට එතනින් එහා තීරණ ගන්න බෑ . පාරවල් හදල කොමිස් ගහලා සල්ලි කඩාගන්න මනසක් තියන හොරු ටිකක් වෙනුවට,
රටක් දියුණු කරලා ලාබ ලබල උනුත් සැපේ ඉන්න හිතන පාලකයෝ ආවට මොකද.
මොකෙක්ට හරි ව්‍යාපාරයක් බාරදුන්නම උන්ට පුලුවන් ඒක දියුණු කරල සැපේ ඉන්න.
තව මෝඩයෙක් ට පුලුවන් ව්‍යාපාරයේ තියන දේපල ටික කාබාසිනියා කරල සැපේ ඉන්න.
අපි චන්දෙන් පත්කරපු ආණ්ඩුව උද්ගෝසන කරල වෙන උන් දානවනම් එතනින් එහාට තමයි අපි බලා ගන්නෙ, එහෙම ජනමතය කොල්ල කන්ඩ දෙන්ඩ බැ, අපි නිකන් ඉන්නෙත් නැ සරලවම එච්චරයි..නන්දෙ කොහෙවත් යන්නේ නෑ…. ඕක වෙන්න ඕනේ කැබිනට් මණ්ඩලේ අහෝසි කරලා භාරකාර ආණ්ඩුවක් පත් කරන එක…
මගේ යාලුවෙක් ඉන්නවා කච්චේරියේ වැඩ කරන . මිනිහ මගේන් tv series දාගෙන යනවා වැඩට ගිහාම බලන්න කියල .මීට අවුරුදු කීපයකට කලින් මගේ ඇමරිකන් ක්ලයන්ට් කෙනෙක්ට මෙහෙ ෆැක්ටරි එකක් අරින්න ඕන උනා. මෙහේ අමුද්‍රව්‍ය වලින් භාන්ඩ නිම කරනවා. ශ්‍රමය මෙහේ. හදන බඩු 100% ක්ම එක්ස්පෝර්ට් කරනවා. හදන්න ගිය බඩු ලංකාවට ටිකක් අජපල්. වැඩිහිටි සෙල්ලම් භාණ්ඩ. ස්වාභිවික රබර් වලින් පිරිමි ගැහැණු 18++ බඩු. ආයෝජන වටිනාකම එස්ටිමේට් කලාම ඩොලර් මිලියන පහක් හයක් වෙනවා. ලොකු ගාණක් නෙවේ. නමුත් මට නම් පට්ට ගානක්. මම මේ ප්‍රොජෙක්ට් එක ගැන අහන්න රජයෙ තැන් කීපයකටම ගියා. මාව නිකන් පච විදියට බැලුවෙ. "ඇඩල්ට් ටෝයි හදන මල්ලි නේද ?" කියල එකේ ඉන්න උන් මට කථා කලේ. පුදුම මෝඩයෝ රජයෙ සේවකයො.
ඒ ප්‍රොජෙක්ට් එක ගෙනාවනම් අඩුම 50 කට විතර රස්සා ලැබෙනවා. අපේ රටේ අමුද්‍රව්‍ය හැම මාසයකම මිලදී ගන්නවා. ලොකු ලාබයක් රටට. පස්සෙ වැඩේ වෙන්නෙ නැති තැන මම අතහැරියා. මේ වගේ ඒව කොච්චර නම් රටට මග ඇරෙන්න ඇද්ද. මම දැක්ක පොස්ට් එකක් රජයෙ මැට්ටො දාල තියනවා. රට කාපු ගෝටා යනකම් වර්ජනේ කියල.
මේ රට කෑවේ දේශපාලකයො නෙවෙයි. රජයෙ සේවකයෝ. රජයෙ සේවකයන්ගෙ පිහිට නැතුව දේශපාලකයන්ට කරන්න පුළුවන් මගුලක් නෑ.
උබේ අම්මා ඉවසන්නේ යකෝ ත්‍රීසම් එක කරනකොට 5-6ත් බස්සනවා නේ කැරි වේසිටබුරාගෙන බුරාගෙන ගියාට රියලිටිය ලගට ආව ගමන් කල් යන කතාව ශනික පනින්නෙ, කල් යනකන් අපි ඉවසයිද පොන්නයො, තොපිට පුකෙන් දුන් ව්සි වෙන්ඩ දෙන්නෙ,![]()
දැන් ජනමතය වෙනස් වෙලා…ආණ්ඩුව පාර්ලිමේන්තුවේත් සුළුතරයක් උනාට පස්සේ ආණ්ඩුව තවත් හිටියොත් ඒක තමයි ජනමතයට පිටු පෑමක් වෙන්නේ….අපි චන්දෙන් පත්කරපු ආණ්ඩුව උද්ගෝසන කරල වෙන උන් දානවනම් එතනින් එහාට තමයි අපි බලා ගන්නෙ, එහෙම ජනමතය කොල්ල කන්ඩ දෙන්ඩ බැ, අපි නිකන් ඉන්නෙත් නැ සරලවම එච්චරයි..
වැඩේ මාට්ටු උනාම රචනාවකින් ගොඩයන්න බලනවා නේ….කුජීතයි ආගොඩක් උන් ලොල්බැල්ලිව ඉග්නෝ කරලනෙ ඉන්නෙ ඒ නිසා සීන් එක කියන්නන්
මට පේනව එරෝසන්ටත් මේ වෙනකොට එරෝසන්ගෙ "අපේ ආණ්ඩුවට"
කෙල වෙන හැටි දැනිල පුක කැඩිච්ච කඩිය වගේ ඊළගට එන ආණ්ඩුවට කෙලවන හැටි ගැන කතා කරනව![]()
![]()
ඔය බැල්ලිව ඉග්නෝ ලිස්ට් එකෙන් අයින් කරල ආතල් එක බලපන්. කමෙන්ට් කරන්න එපා
#IgnoreErozan![]()