නන්දෙ රී ගනී

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,773
    113
    පෘථිවිය
    වාහන අනයනයෙන් මුල් මාස 4 දී ඩොලර් මිලියන 600ක් වියදම් කරගෙන
    බබා
    පසුගිය වසරේ වාහන ආනයනයට ඩොලර් බිලියන 1.7ක් වියදම් කරලා
    එයා බබා
    ඉදිරි සතියක තව දේවල් සිද්ද වෙනවා
    මහා බැංකුවට පටි තද කරගන්න වෙනවා

    කලින් රනිල් ලොක්ක ඉන්නකොට ලෝකේ හොඳම මහා බැංකු බුවා
    දැන් අනුර එක්ක පල් මෝඩයෙක් වෙලා
    කවුද එතකොට වැඩේ කරලා තියෙන්නේ ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    වාහන අනයනයෙන් මුල් මාස 4 දී ඩොලර් මිලියන 600ක් වියදම් කරගෙන
    බබා
    පසුගිය වසරේ වාහන ආනයනයට ඩොලර් බිලියන 1.7ක් වියදම් කරලා
    එයා බබා
    ඉදිරි සතියක තව දේවල් සිද්ද වෙනවා
    මහා බැංකුවට පටි තද කරගන්න වෙනවා

    කලින් රනිල් ලොක්ක ඉන්නකොට ලෝකේ හොඳම මහා බැංකු බුවා
    දැන් අනුර එක්ක පල් මෝඩයෙක් වෙලා
    කවුද එතකොට වැඩේ කරලා තියෙන්නේ ?
    kmm-siriwardena.JPG
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඕව තේරෙන්නෙ නෑ මේකෙ උන්ට
    මයිනගෙ රනිල්ගෙ බෙටිත් රත්තරං කියන උන් ඉන්නෙ
    IMF එකේ විදියට කරනවා කියලා නෙවි ලප කොටා ස්ටේජ් වල බෙරිහන්දුන්නේ 🤌🤌
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,787
    13,128
    113
    35
    Spain
    Im Not Surprised The Usual Suspects GIF

    මෝඩ කතා
    කොටා ඒ කාලේ මහා උදාරම් විදියට කියුවේ ටැක්ස් කපනවා කියල. තෙල් වලට බදු අච්චරක් මෙච්චරක් තියෙනවා කිව්වා. රුපියල් 50ට තෙල් දෙන්න පුළුවන් කිව්වා. මිල වැඩි කරලා ලාභ පෙන්වන්න ආණ්ඩුවක් මොකටද ඇහුවා. දැන් බලහන් වෙලා තියෙන දේ?
     
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ගොං ජෙප්පොන්ගේ ගල් අඟුරු මඟඩිය නිසා තමයි ලංකාවට වැඩිපුර තෙල් ගේන්න ඩොලර් වැඩියෙන් ගෙවන්න වෙලා තියෙන්නේ..අද පාලිමන්ට් ඵකේ කථා වුනා ඒ ගැන..
     
    • Like
    Reactions: PoweruseR

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    ගොං ජෙප්පොන්ගේ ගල් අඟුරු මඟඩිය නිසා තමයි ලංකාවට වැඩිපුර තෙල් ගේන්න ඩොලර් වැඩියෙන් ගෙවන්න වෙලා තියෙන්නේ..අද පාලිමන්ට් ඵකේ කථා වුනා ඒ ගැන..
    ඉස්සරහට හොදම එකෙන් ඉතින් කෙලවෙන්නේ මෙහෙමම ගියොත්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොටා ඒ කාලේ මහා උදාරම් විදියට කියුවේ ටැක්ස් කපනවා කියල. තෙල් වලට බදු අච්චරක් මෙච්චරක් තියෙනවා කිව්වා. රුපියල් 50ට තෙල් දෙන්න පුළුවන් කිව්වා. මිල වැඩි කරලා ලාභ පෙන්වන්න ආණ්ඩුවක් මොකටද ඇහුවා. දැන් බලහන් වෙලා තියෙන දේ?
    චන්ද ගන්න ගහපු පච කවුද ගණන්ගන්නෙ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    ඕකුන් විශේෂ දැනුමක් තියන උන්, ඒවගේ උන් වෙන රටවල් ගන්න බලන් ඉන්නේ ඒකනිසා වැඩි පඩි, විශේෂ EPF දීල තියාගන්නවා කියල කෑගැහුවේ. ඕකුන් කොරන එකම දේ "බස් එකේ බ්‍රෙක් නෑ දැන් යන්නේ පල්ලමේ" ගගා ගොන් ආතල් දෙන එක. ඔකුන්ගේ මාධ්‍ය හමුවල ඉන්න එකෙක්ටවත් "කෝ හු X X අර පල්ලමට යන බස් එක ? " කියල අහන්න කොන්දක් නෑ. ඉතින් අරුන් තව ආතල් දී දී ඉන්නවා.