නන්දෙ vs පුතානෝ

MSameen

Junior member
  • Jul 14, 2010
    46
    90
    18
    අපි ස'ට චන්දෙ දුන්න තමා. හැබැයි වැරැද්ද විවේචනය කරනව. එහෙම කියල පුතානෝටනම් කීයටවත් කැමති වෙන්නෑ. පොර ආවත් මේකම තමා.....

    යනාදී වශයෙන් 2019 ජනාධිපතිවරනයේදී නන්දසේනට චන්දෙ දීමට තමුන් ගත් තීරනය තවමත් වැරදි නැති බවත්, කවුරු ආවත් ඔච්චරනේ.... නන්දසේන = පුතානෝ වගේ ලෙවල් එකෙං හිත හදාගන්න හදන ඊගෝ කාරයන්ටයි, කුහක කඩප්පුලියන්ටයි, දැනගැනීම පිනිස කියමි....

    1.

    2015 දී රුපියල් බිලියන 1400කට සීමා වෙලා තිබ්බ රාජ්‍ය ආදායම 2019 වෙනකොට බිලියන 1900කට ගේන්න යහපාලන රජය සමත් උනා. ඒකෙදි වැට් එකේ අගය 15%ක පැවතීම ලොකු හේතුවක් උනා.

    2019 ජනාධිපතිවරනයෙදි නන්දසේන වැට් එක 8%කට අඩු කරන්න ප්‍රතිපත්ති ප්‍රකාශනයට දානකොට පුතානෝගෙ ප්‍රතිපත්තිය උනේ 12.5%ට අඩු කරන එක. මොකද අවුරුදු 5ක් තිස්සෙ ක්‍රමයෙන් වර්ධනය කරගෙන ආපු රාජ්‍ය ආදයම් එක මොහොතෙන් දැවැන්ත ලෙස අඩු කරගත්තම රටේ රාජ්‍ය වියදම් වලට බරපතල හානියක් වෙන නිසා. රාජ්‍ය වියදම් වලට වැඩි වැඩියෙන් ණය ගන්න වෙන නිසා. අන්තිමේදී නන්දසේන දින්න. වැට් එක 8% උනා. 2020දි රාජ්‍ය ආදායම නැවතත් 2015 තිබූ ලෙසටම රුපියල බිලියන 1400ට වැටුනා. රටේ භාණ්ඩාගාරයට අහිමි වුනු ආදායම ජනතාවගෙ පොකට් එකෙං ඉතුරු උනාද කියල ඉතිං දෙයියො තමා දන්නෙ. රාජ්‍ය ආදායම බිලියන 500කින් අඩු වෙනකොට රාජ්‍ය වියදම් අඩු උනේ නැ. ඉතිං මොකද කරන්න උනේ...? වැඩි වැඩියෙන් ණය අරගෙන රාජ්‍ය වියදම් ටික ගොඩ දාගන්නව.

    2.
    නන්දසේන ඇවිල්ල රටේ ඉන්න ජාතිකවාදී නූග |තුන්ගේ කීමට වරාය නැගෙනහිර පර්‍යන්තය ඉන්දියාවට දීම නතර කලා. පුතානෝ ආවනම් නැගෙනහිර පර්‍යන්තය ඉන්දියන් ජපන් හවුලකට කොටස් 49% දෙනව. ඒ දෙන්නෙ ඩොලර් මිලියන 600+ ආයෝජනයක් වශයෙන්. රජයට 51%ක් තියාගන්නව. මේව හිතලු නෙමේ. ඒ රජය ගිවිසුම් ගත වෙලා තිබුනු දේවල්. දැං කෝ නැගෙනහිර පර්‍යන්තය වරායෙ සල්ලි වලින් හැදුවද?

    3.
    නන්දසේන ඇවිල්ල කහ රෙද්දෙ කීමට MCC නතර කලා. පුතානෝ ආවනම් ශ්‍රී ලංකාවෙ ව්‍යාපෘති කීපයක් වෙනුවෙන් ඩොලර් මිලියන 400ක් ලැබෙනව. ණය නෙමේ. ආධාර.

    4.
    නන්දසේන ඇවිල්ල ලංකාවෙ දැවැන්තම තනි ව්‍යාපෘතිය වුනු LRT නතර කලා. මේකෙ පළමු අධියර විතරක් ඩොලර් බිලියන 2.2ක්. පොලිය ගෙවන්න වසර 40ක් තියෙනව. මුල් අවුරුදු 12 ග්‍රේස් පීරියඩ් එකක්. පොලී අනුපාතය 0.01%. පුතානෝ හිටියනම් මේ වෙනකොට මෙම ව්‍යාපෘතියෙ වැඩ පටං අරං ඩොලර් වාරික කීපයක් රටට ඇවිල්ල, ජපානෙ ඇතුලු ලංකාවෙ කොන්ත්‍රාත්කරුවො තොගයක් වැඩ පටං ගෙන. මේව හිතලු නෙමේ. නන්දසේන බලයට එනකොටත් ව්‍යාපෘතිය පටං අරගෙන තිබ්බ නිසා ව්‍යාපෘතිය මග නතර කරාම නන්දසෙනගෙ රජයට අපේ බදු මුදල් වලින් බිලියන කිහිපයක වන්දියක් ගෙවන්නත් සිද්ද උනා....

    මේ තියෙන්නෙ ප්‍රධාන කාරනා හතරක්. එකක්වත් හිතලු නෙමේ. සියල්ල ප්ලෑන් කෙරිල වැඩ පටං අරගෙන, කෙරීගෙන ගියපු හෝ ඔන් ද වේ තිබුනු දේවල්.

    හිතන්න මේ ටික පමනක් සිද්ද උනත්....
    නන්දසේන වෙනුවට පුතානෝ ආවනම් රාජ්‍ය ආදායම ඩොලර් බිලියන 500ක දැවැන්ත කඩා වැටීමක් වෙන්නෑ. ඒ වගේම වසර 5ක් ඇතුලත දැනට පවතිනවාට වඩා ඇමරිකන් ඩොලර් බිලියන 3කට වැඩි ප්‍රමානයක් අපේ විදෙස් සංචිත වලට එකතු වෙනව. ඒ ඩොලර් රුපියල් වෙලා අපේ මිනිස්සුන්ගෙ අතට ලැබෙනව. අද ලංකට් එකේ ඉදන් තහනම් කරල ඉතිහාසෙ කුජීතම විදියට බංග්ලාදේශයට පවා ණය වෙන තත්වෙ 🐕 වීමක් වෙන්නෙ නෑ.....

    ඒ නිසා බොහොම පැහැදිලිව කියන්නෙ. උඹල පුතානෝට චන්දෙ නොදුන්න එක අවුලක් නෑ. ඒක තේරීමක්. හැබැයි මොනා කලත් ප්‍රාදේශීය සභාවකටත් ඉඳල නැතුව ඇවිත් රටේ මිනිස්සුන්ගෙ ජීවිත උගසට තියල වටේ ඉන්න බිස්නස් කාරයො පෝසත් කරවන ගමං රටේ ආර්තිකය නන්තත්තාර කරපු මෝ | ඩ 🐂 එක්ක පුතානෝව සසඳන්න බෑ බං... සොරි....


    Abstracted from FB
    By පනබ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    11,746
    7,807
    113
    හස්තිශෛලපුර
    1. ඒකෙදි වැට් එකේ අගය 15%ක පැවතීම ලොකු හේතුවක් උනා.
    2. පුතානෝගෙ ප්‍රතිපත්තිය උනේ 12.5%ට අඩු කරන එක
    3. පුතානෝ ආවනම් රාජ්‍ය ආදායම ඩොලර් බිලියන 500ක දැවැන්ත කඩා වැටීමක් වෙන්නෑ


    විහිලුවක් නොවී ඉදපන් බං පුතානෝ කියන්නේත් නාමල්ගේ කාබන් කොපියක්.. කෙප්ප හරකෙක්!
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    618
    722
    93
    Bangkok
    Puthano hitiya Nam vaccine wenuwata pakanil powala Meka Danna wath uba ithuru wenne na BN

    Gota perfect na. Anika gotat neme decision ganne.Eth sajiya ekka compare karanna epa. U harakek. 2025ta molayak tiyena ekek suggest karapan puthano nathiwa
    තාමත් ලැජ්ජ නැතුව නන්දෙව සුද්ද කරන්න හදනවනෙ මුන්.
    එතකොට යුද්දෙ කාලෙත් decision ගත්තෙ ගෝටද? වෙන එකෙක්ද?
    නන්දසේන කරල තියන දේවල් වල හැටියට මිනිහ පුතානොට වඩා හොඳයි කියල පෙන්නල නැහැ

    කාලෙන් කාලෙට එක එක රාජපක්ෂව උඩදාගෙන එනව අනිත් රාජපක්ෂලට බැන බැන
    මහින්ද හොඳයි. අනිත් එවුන් අවුල් කරනව
    නන්දෙ හොඳයි. අනිත් එවුන් අවුල් කරනව
    බැසිල් හොඳයි. අනිත් එවුන් අවුල් කරනව
    ඊළඟට නාමල් හොඳයි. අනිත් එවුන් අවුල් කරනව
    ඊළඟට ශිරන්ති හොඳයි. අනිත් එවුන් අවුල් කරනව
    ------ Post added on Sep 14, 2021 at 8:52 AM
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    3,136
    3,551
    113
    NWP
    අටවන...
    241278463_395666735257137_1541195722117758428_n.jpg
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    333
    486
    63
    1. ඒකෙදි වැට් එකේ අගය 15%ක පැවතීම ලොකු හේතුවක් උනා.
    2. පුතානෝගෙ ප්‍රතිපත්තිය උනේ 12.5%ට අඩු කරන එක
    3. පුතානෝ ආවනම් රාජ්‍ය ආදායම ඩොලර් බිලියන 500ක දැවැන්ත කඩා වැටීමක් වෙන්නෑ


    විහිලුවක් නොවී ඉදපන් බං පුතානෝ කියන්නේත් නාමල්ගේ කාබන් කොපියක්.. කෙප්ප හරකෙක්!

    මුලින්ම උද්දච්ච නැති අනිත් මිනිස්සු කියන දේත් අහන මිනිහෙක් රටේ නායකය වෙන්න ඕන බන්. රටේ නායකය වෙනවනන් කලින් ප්‍රාදේශීය සභාවක හරි සභාපති වෙලා ඉදල පලපුරුද්ද තියෙන්න ඕන.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    6,641
    6,704
    113
    ගොං වාහේලා හැමදාම කළේ ඒ කක්කුස්සි වලෙන් ගූ කාලා ඇතිවෙනකොට අනිත් කක්කුස්සි වලට පැනපු එක. දෙකම බොක වලවල් කියලා තේරුම් ගන්න බැරි ගොං හැත්ත.
     

    MSameen

    Junior member
  • Jul 14, 2010
    46
    90
    18
    Puthano hitiya Nam vaccine wenuwata pakanil powala Meka Danna wath uba ithuru wenne na BN

    Gota perfect na. Anika gotat neme decision ganne.Eth sajiya ekka compare karanna epa. U harakek. 2025ta molayak tiyena ekek suggest karapan puthano nathiwa
    Nikan adahasak witarai mcn, hebei miya wada nm hnda wenna thibba :yes:

    හරකෙක්
    1. ඒකෙදි වැට් එකේ අගය 15%ක පැවතීම ලොකු හේතුවක් උනා.
    2. පුතානෝගෙ ප්‍රතිපත්තිය උනේ 12.5%ට අඩු කරන එක
    3. පුතානෝ ආවනම් රාජ්‍ය ආදායම ඩොලර් බිලියන 500ක දැවැන්ත කඩා වැටීමක් වෙන්නෑ


    විහිලුවක් නොවී ඉදපන් බං පුතානෝ කියන්නේත් නාමල්ගේ කාබන් කොපියක්.. කෙප්ප හරකෙක්!
    හරක්‍රක් නම් තමයි, හැබැයි උගේ වටේ ඉන්න සෙට් එක මීටර් නේද
    ------ Post added on Sep 14, 2021 at 9:23 AM

    1. ඒකෙදි වැට් එකේ අගය 15%ක පැවතීම ලොකු හේතුවක් උනා.
    2. පුතානෝගෙ ප්‍රතිපත්තිය උනේ 12.5%ට අඩු කරන එක
    3. පුතානෝ ආවනම් රාජ්‍ය ආදායම ඩොලර් බිලියන 500ක දැවැන්ත කඩා වැටීමක් වෙන්නෑ


    විහිලුවක් නොවී ඉදපන් බං පුතානෝ කියන්නේත් නාමල්ගේ කාබන් කොපියක්.. කෙප්ප හරකෙක්!
    හරක්‍රක් නම් තමයි, හැබැයි උගේ වටේ ඉන්න සෙට් එක මීටර් නේද
    ------ Post added on Sep 14, 2021 at 9:24 AM

    තාමත් ලැජ්ජ නැතුව නන්දෙව සුද්ද කරන්න හදනවනෙ මුන්.
    එතකොට යුද්දෙ කාලෙත් decision ගත්තෙ ගෝටද? වෙන එකෙක්ද?
    නන්දසේන කරල තියන දේවල් වල හැටියට මිනිහ පුතානොට වඩා හොඳයි කියල පෙන්නල නැහැ

    කාලෙන් කාලෙට එක එක රාජපක්ෂව උඩදාගෙන එනව අනිත් රාජපක්ෂලට බැන බැන
    මහින්ද හොඳයි. අනිත් එවුන් අවුල් කරනව
    නන්දෙ හොඳයි. අනිත් එවුන් අවුල් කරනව
    බැසිල් හොඳයි. අනිත් එවුන් අවුල් කරනව
    ඊළඟට නාමල් හොඳයි. අනිත් එවුන් අවුල් කරනව
    ඊළඟට ශිරන්ති හොඳයි. අනිත් එවුන් අවුල් කරනව
    ------ Post added on Sep 14, 2021 at 8:52 AM
    රාජපක්ෂලා වැහිලා මුන්ට
    ------ Post added on Sep 14, 2021 at 9:28 AM

    ගොං වාහේලා හැමදාම කළේ ඒ කක්කුස්සි වලෙන් ගූ කාලා ඇතිවෙනකොට අනිත් කක්කුස්සි වලට පැනපු එක. දෙකම බොක වලවල් කියලා තේරුම් ගන්න බැරි ගොං හැත්ත.
    සන්සන්දනයක් විතරයි මචං
    ------ Post added on Sep 14, 2021 at 9:29 AM

    ඇයි ඔය 2015-2019 අතර වෙච්ච දේවල් පුතානෝගෙ එකවුන්ට් එකට දැම්මෙ? ඒව පොනිල්ගෙ වැඩනෙ
    සජිත් continue කරනව කියල අදහස් කරන්නේ
    ------ Post added on Sep 14, 2021 at 9:31 AM

    දෙකම ඔල්මාද බඩු ඕයි
    නන්දෙ= ඔල්මාද නම්
    සජිත්= ඔල්මාආආආආආආආආආආආ ද :lol:
    ------ Post added on Sep 14, 2021 at 10:04 AM
     
    • Like
    Reactions: TNHM

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    914
    620
    93
    If the puthano won all unemployed tall guys would be appointed as security in government departments while short guys become laborers.
    BTW the puthano objected MCC as well.
    Both puthano and bappano are imbeciles .
     
    • Like
    • Haha
    Reactions: fdk and Tramadol

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    333
    486
    63
    If the puthano won all unemployed tall guys would be appointed as security in government departments while short guys become laborers.
    BTW the puthano objected MCC as well.
    Both puthano and bappano are imbeciles .

    I also don't like to 'Puthano' but do you see any alternative solution? It is almost impossible to change the attitude of general public to vote for JVP or any other party.
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,751
    297
    83
    somewhere is univers
    මූ NGO කාරයෙක් නැත්නම් දේශපාලන CONTRACT කරන එකෙක්. මේවට රැවටෙන්න අපි ගොන්නු නෙවෙයි. සල්ලි නැත්නම් හිගාකාපන්.
     
    • Haha
    Reactions: MSameen

    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,742
    1,477
    113
    ගොං වාහේලා හැමදාම කළේ ඒ කක්කුස්සි වලෙන් ගූ කාලා ඇතිවෙනකොට අනිත් කක්කුස්සි වලට පැනපු එක. දෙකම බොක වලවල් කියලා තේරුම් ගන්න බැරි ගොං හැත්ත.
    අනිත් උන්ට බයියොයි වහල්ලුයි කිය කිය මුන් කරන්නෙත් අනික් එකාට ඒ වහල්කමමයි. ගූ වලවල් දෙකකට මාරු වෙවී අවුරුදු 4න් 4ට බහිනවා