නන්දෙ vs පුතානෝ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,619
    13,303
    113
    unp ආණ්ඩු ඉතිහාසය පුරාවටම කරේ ඕක තමයි
    උන් ඇවිල්ල පටි තද කරලා පිට්ටනිය සුද්ද කරනවා එත් උන්ගේ කරුමෙටේ සෙල්ලන් කරන්න වෙන්නේ නෑ
    හැම පාරම ගං කබර රැල අවිතේ පිට්ටනියේ හයේ පාරවල් ගහල පිට්ටනියේ පහරල යනවා
     
    • Like
    Reactions: Jack_Sparrow

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    I also don't like to 'Puthano' but do you see any alternative solution? It is almost impossible to change the attitude of general public to vote for JVP or any other party.
    No I dont. JVP is also not an alternative . What we need is a person without ties to any established political party with proven good management skills and technological savviness. In recent elections only Mr.Rohan Pallewaththa fulfilled those criteria.
    But the major issue is the poor political intelligence of the general population including so called educated professionals . I don't think we can have a government without 3 major political parties anywhere in near future.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,639
    5,490
    113
    Sohon Hora Kohomath Mepara Witharai.
    Kalakanniyek Rajapakshalage Awasana Kale
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    389
    573
    93
    unp ආණ්ඩු ඉතිහාසය පුරාවටම කරේ ඕක තමයි
    උන් ඇවිල්ල පටි තද කරලා පිට්ටනිය සුද්ද කරනවා එත් උන්ගේ කරුමෙටේ සෙල්ලන් කරන්න වෙන්නේ නෑ
    හැම පාරම ගං කබර රැල අවිතේ පිට්ටනියේ හයේ පාරවල් ගහල පිට්ටනියේ පහරල යනවා

    ඔව් මට මතකයි 2001-2004 කාලෙ රනිල් ඇවිල්ල ආර්තිකේ ගොඩ දාල දුන්න. ඒ කාලෙ චන්ද්‍රිකා යුද්දෙත් අල කරන් රටේ රින් ආර්තිකයක් ගෙනල්ල තිබුනෙ. රනිල් සාම ගිවිසුම ගෙනල්ල, රජයේ සේවකයන් කප්පාදු කරල, අලුතින් බදව ගන්න රජ්යේ සේවකයන්ගෙ පෙන්ශන් කපල, පාඩු ලබන රාජ්ය ආයතන විකුනන්න ප්ලෑන් කරල තිබුනෙ.

    හැබැයි මේ සැරේ එහෙම වුනේ නෑ. 2015 ආපු ගමන් රාජ්ය සේවකයන්ගෙ පඩි කෙලින්ම අවම 10,000 වැඩි කලා. පෙන්ශන්,සමුර්දි,මහ පොළ වැඩි කලා. ඉන්ධන,ගැස්,පාරිභෝගික ද්‍රව්‍ය ඔක්කොම මිල අඩු කලා, වැඩිහිටියන්ගෙ තැන්පත් මුදල් වලට 15% පොළියක් දුන්න.

    මේ ආණ්ඩුවට මේක දිගටම කරගෙන යන්න අමාරුයි. බලය ගන්න දීපු දේශප්‍රේමී ටොක්ස් වල හැටියට සහන කපන්නත් අමාරුයි.
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    අපි ස'ට චන්දෙ දුන්න තමා. හැබැයි වැරැද්ද විවේචනය කරනව. එහෙම කියල පුතානෝටනම් කීයටවත් කැමති වෙන්නෑ. පොර ආවත් මේකම තමා.....

    යනාදී වශයෙන් 2019 ජනාධිපතිවරනයේදී නන්දසේනට චන්දෙ දීමට තමුන් ගත් තීරනය තවමත් වැරදි නැති බවත්, කවුරු ආවත් ඔච්චරනේ.... නන්දසේන = පුතානෝ වගේ ලෙවල් එකෙං හිත හදාගන්න හදන ඊගෝ කාරයන්ටයි, කුහක කඩප්පුලියන්ටයි, දැනගැනීම පිනිස කියමි....

    1.

    2015 දී රුපියල් බිලියන 1400කට සීමා වෙලා තිබ්බ රාජ්‍ය ආදායම 2019 වෙනකොට බිලියන 1900කට ගේන්න යහපාලන රජය සමත් උනා. ඒකෙදි වැට් එකේ අගය 15%ක පැවතීම ලොකු හේතුවක් උනා.

    2019 ජනාධිපතිවරනයෙදි නන්දසේන වැට් එක 8%කට අඩු කරන්න ප්‍රතිපත්ති ප්‍රකාශනයට දානකොට පුතානෝගෙ ප්‍රතිපත්තිය උනේ 12.5%ට අඩු කරන එක. මොකද අවුරුදු 5ක් තිස්සෙ ක්‍රමයෙන් වර්ධනය කරගෙන ආපු රාජ්‍ය ආදයම් එක මොහොතෙන් දැවැන්ත ලෙස අඩු කරගත්තම රටේ රාජ්‍ය වියදම් වලට බරපතල හානියක් වෙන නිසා. රාජ්‍ය වියදම් වලට වැඩි වැඩියෙන් ණය ගන්න වෙන නිසා. අන්තිමේදී නන්දසේන දින්න. වැට් එක 8% උනා. 2020දි රාජ්‍ය ආදායම නැවතත් 2015 තිබූ ලෙසටම රුපියල බිලියන 1400ට වැටුනා. රටේ භාණ්ඩාගාරයට අහිමි වුනු ආදායම ජනතාවගෙ පොකට් එකෙං ඉතුරු උනාද කියල ඉතිං දෙයියො තමා දන්නෙ. රාජ්‍ය ආදායම බිලියන 500කින් අඩු වෙනකොට රාජ්‍ය වියදම් අඩු උනේ නැ. ඉතිං මොකද කරන්න උනේ...? වැඩි වැඩියෙන් ණය අරගෙන රාජ්‍ය වියදම් ටික ගොඩ දාගන්නව.

    2.
    නන්දසේන ඇවිල්ල රටේ ඉන්න ජාතිකවාදී නූග |තුන්ගේ කීමට වරාය නැගෙනහිර පර්‍යන්තය ඉන්දියාවට දීම නතර කලා. පුතානෝ ආවනම් නැගෙනහිර පර්‍යන්තය ඉන්දියන් ජපන් හවුලකට කොටස් 49% දෙනව. ඒ දෙන්නෙ ඩොලර් මිලියන 600+ ආයෝජනයක් වශයෙන්. රජයට 51%ක් තියාගන්නව. මේව හිතලු නෙමේ. ඒ රජය ගිවිසුම් ගත වෙලා තිබුනු දේවල්. දැං කෝ නැගෙනහිර පර්‍යන්තය වරායෙ සල්ලි වලින් හැදුවද?

    3.
    නන්දසේන ඇවිල්ල කහ රෙද්දෙ කීමට MCC නතර කලා. පුතානෝ ආවනම් ශ්‍රී ලංකාවෙ ව්‍යාපෘති කීපයක් වෙනුවෙන් ඩොලර් මිලියන 400ක් ලැබෙනව. ණය නෙමේ. ආධාර.

    4.
    නන්දසේන ඇවිල්ල ලංකාවෙ දැවැන්තම තනි ව්‍යාපෘතිය වුනු LRT නතර කලා. මේකෙ පළමු අධියර විතරක් ඩොලර් බිලියන 2.2ක්. පොලිය ගෙවන්න වසර 40ක් තියෙනව. මුල් අවුරුදු 12 ග්‍රේස් පීරියඩ් එකක්. පොලී අනුපාතය 0.01%. පුතානෝ හිටියනම් මේ වෙනකොට මෙම ව්‍යාපෘතියෙ වැඩ පටං අරං ඩොලර් වාරික කීපයක් රටට ඇවිල්ල, ජපානෙ ඇතුලු ලංකාවෙ කොන්ත්‍රාත්කරුවො තොගයක් වැඩ පටං ගෙන. මේව හිතලු නෙමේ. නන්දසේන බලයට එනකොටත් ව්‍යාපෘතිය පටං අරගෙන තිබ්බ නිසා ව්‍යාපෘතිය මග නතර කරාම නන්දසෙනගෙ රජයට අපේ බදු මුදල් වලින් බිලියන කිහිපයක වන්දියක් ගෙවන්නත් සිද්ද උනා....

    මේ තියෙන්නෙ ප්‍රධාන කාරනා හතරක්. එකක්වත් හිතලු නෙමේ. සියල්ල ප්ලෑන් කෙරිල වැඩ පටං අරගෙන, කෙරීගෙන ගියපු හෝ ඔන් ද වේ තිබුනු දේවල්.

    හිතන්න මේ ටික පමනක් සිද්ද උනත්....
    නන්දසේන වෙනුවට පුතානෝ ආවනම් රාජ්‍ය ආදායම ඩොලර් බිලියන 500ක දැවැන්ත කඩා වැටීමක් වෙන්නෑ. ඒ වගේම වසර 5ක් ඇතුලත දැනට පවතිනවාට වඩා ඇමරිකන් ඩොලර් බිලියන 3කට වැඩි ප්‍රමානයක් අපේ විදෙස් සංචිත වලට එකතු වෙනව. ඒ ඩොලර් රුපියල් වෙලා අපේ මිනිස්සුන්ගෙ අතට ලැබෙනව. අද ලංකට් එකේ ඉදන් තහනම් කරල ඉතිහාසෙ කුජීතම විදියට බංග්ලාදේශයට පවා ණය වෙන තත්වෙ 🐕 වීමක් වෙන්නෙ නෑ.....

    ඒ නිසා බොහොම පැහැදිලිව කියන්නෙ. උඹල පුතානෝට චන්දෙ නොදුන්න එක අවුලක් නෑ. ඒක තේරීමක්. හැබැයි මොනා කලත් ප්‍රාදේශීය සභාවකටත් ඉඳල නැතුව ඇවිත් රටේ මිනිස්සුන්ගෙ ජීවිත උගසට තියල වටේ ඉන්න බිස්නස් කාරයො පෝසත් කරවන ගමං රටේ ආර්තිකය නන්තත්තාර කරපු මෝ | ඩ 🐂 එක්ක පුතානෝව සසඳන්න බෑ බං... සොරි....


    Abstracted from FB
    By පනබ
    ane oya gona ganna katha karanna epa. moda harakek.
     
    • Dislike
    Reactions: jay-shan

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    Puthano hitiya Nam vaccine wenuwata pakanil powala Meka Danna wath uba ithuru wenne na BN

    Gota perfect na. Anika gotat neme decision ganne.Eth sajiya ekka compare karanna epa. U harakek. 2025ta molayak tiyena ekek suggest karapan puthano nathiwa
    thawath sudda karapan. anika meka hari sajiya ekka compare karanna honda naa mokada gota sajiyata wada harakek haraka pro max
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඔව් මට මතකයි 2001-2004 කාලෙ රනිල් ඇවිල්ල ආර්තිකේ ගොඩ දාල දුන්න. ඒ කාලෙ චන්ද්‍රිකා යුද්දෙත් අල කරන් රටේ රින් ආර්තිකයක් ගෙනල්ල තිබුනෙ. රනිල් සාම ගිවිසුම ගෙනල්ල, රජයේ සේවකයන් කප්පාදු කරල, අලුතින් බදව ගන්න රජ්යේ සේවකයන්ගෙ පෙන්ශන් කපල, පාඩු ලබන රාජ්ය ආයතන විකුනන්න ප්ලෑන් කරල තිබුනෙ.

    හැබැයි මේ සැරේ එහෙම වුනේ නෑ. 2015 ආපු ගමන් රාජ්ය සේවකයන්ගෙ පඩි කෙලින්ම අවම 10,000 වැඩි කලා. පෙන්ශන්,සමුර්දි,මහ පොළ වැඩි කලා. ඉන්ධන,ගැස්,පාරිභෝගික ද්‍රව්‍ය ඔක්කොම මිල අඩු කලා, වැඩිහිටියන්ගෙ තැන්පත් මුදල් වලට 15% පොළියක් දුන්න.

    මේ ආණ්ඩුවට මේක දිගටම කරගෙන යන්න අමාරුයි. බලය ගන්න දීපු දේශප්‍රේමී ටොක්ස් වල හැටියට සහන කපන්නත් අමාරුයි.
    Ranilge privatization policy eka nam moda ekak. pora privatize karanna try kale ceypetco, sathosa wage supply chains. eken mulin hambawena mudalata amatharawa economy ekata wena wasiyak ne. anith eka laba labapu SLIC eka kohomath petroleum saha electricity kiyana 2 wena rataka palanayata yata karana eka risky deyak.(anika IOC eka lankawata genawe podi ganak .ita passe eke kotas wikunala lankawema salliwalin thamayi expand kale) privatize karanna one service sector saha production lines 51% rajayata thiyagena .ratata sallith enawa. e sector ekath expand wenawa. railway eka wage ehema privatize karanawa nam sahena loku prayojanayak ganna puluwan.
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    තාමත් ලැජ්ජ නැතුව නන්දෙව සුද්ද කරන්න හදනවනෙ මුන්.
    එතකොට යුද්දෙ කාලෙත් decision ගත්තෙ ගෝටද? වෙන එකෙක්ද?
    නන්දසේන කරල තියන දේවල් වල හැටියට මිනිහ පුතානොට වඩා හොඳයි කියල පෙන්නල නැහැ

    කාලෙන් කාලෙට එක එක රාජපක්ෂව උඩදාගෙන එනව අනිත් රාජපක්ෂලට බැන බැන
    මහින්ද හොඳයි. අනිත් එවුන් අවුල් කරනව
    නන්දෙ හොඳයි. අනිත් එවුන් අවුල් කරනව
    බැසිල් හොඳයි. අනිත් එවුන් අවුල් කරනව
    ඊළඟට නාමල් හොඳයි. අනිත් එවුන් අවුල් කරනව
    ඊළඟට ශිරන්ති හොඳයි. අනිත් එවුන් අවුල් කරනව
    ------ Post added on Sep 14, 2021 at 8:52 AM
    sirama katha
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    නන්දසේන ඇවිල්ල ලංකාවෙ දැවැන්තම තනි ව්‍යාපෘතිය වුනු LRT නතර කලා. මේකෙ පළමු අධියර විතරක් ඩොලර් බිලියන 2.2ක්. පොලිය ගෙවන්න වසර 40ක් තියෙනව. මුල් අවුරුදු 12 ග්‍රේස් පීරියඩ් එකක්. පොලී අනුපාතය 0.01%. පුතානෝ හිටියනම් මේ වෙනකොට මෙම ව්‍යාපෘතියෙ වැඩ පටං අරං ඩොලර් වාරික කීපයක් රටට ඇවිල්ල, ජපානෙ ඇතුලු ලංකාවෙ කොන්ත්‍රාත්කරුවො තොගයක් වැඩ පටං ගෙන. මේව හිතලු නෙමේ. නන්දසේන බලයට එනකොටත් ව්‍යාපෘතිය පටං අරගෙන තිබ්බ නිසා ව්‍යාපෘතිය මග නතර කරාම නන්දසෙනගෙ රජයට අපේ බදු මුදල් වලින් බිලියන කිහිපයක වන්දියක් ගෙවන්නත් සිද්ද උනා....
     
    • Like
    Reactions: jay-shan

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ගෝඨා මේ රට ගොඩගන්නවා අනිවර්යෙන්ම. ඔහුට අභියෝග කරන්න එකෙක් ඉන්නවද..?
     
    • Haha
    Reactions: danush1987

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,763
    113
    Bangkok
    ගෝඨා මේ රට ගොඩගන්නවා අනිවර්යෙන්ම. ඔහුට අභියෝග කරන්න එකෙක් ඉන්නවද..?
    දෙහිවල zoo එකේ ඉන්නව නන්දෙසේන වගේ මොලේ තියන ගොඩක් සත්තු
     
    • Haha
    Reactions: Venux and jay-shan

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පුතානෝ ආවා නම් ගගා ඉදලා පුක් ගාන්නද බන්??

    පුටින් ආවානේ... පුටින් 69ට පුකෙන් යන්න දීලා තියෙද්දි. දිනපු නැති පුතානෝ ගැන කියලා වැඩක් නෑ නේ.
     
    • Like
    Reactions: jay-shan

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    olyashaasaxon
     
    • Haha
    Reactions: MSameen

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    එයා ආවොත් මෙහෙමයී, අරයා ආවොත් මෙහෙමයී නෙමේ. ඉන්න එකා කරන වැඩ හරිද වැරදිද....
    කොන්දක් නැද්ද උපන් ගෙයි වහලෙක්ද..
    උදා...
    එන්නත් කරනෙට ආමි එක ගන්න එක හරි. නැත්නම් ලක්ශ 50 ක් වත් තාම ගහල නෑ.
    සත් 25 හේ බද්දට සීනී ගෙනාවම බන්නේ 80ටත් අඩුවෙන්. එහෙම එකට 130 ක මිලක් දාපු එක හරිද.
     

    MSameen

    Junior member
  • Jul 14, 2010
    44
    87
    18
    මෙතන ගහමරාගන්න උන්ම පුතානෝවත් රටේ මහ පුටුවක නොතියයිද බලහන් . එදාට මේ කමෙන්ට් එක කෝට් කරලා මේවනේ අනාවැකි කියපන් ඕං
    සිරාවට
    If the puthano won all unemployed tall guys would be appointed as security in government departments while short guys become laborers.
    BTW the puthano objected MCC as well.
    Both puthano and bappano are imbeciles .
    You are correct :P
    මූ NGO කාරයෙක් නැත්නම් දේශපාලන CONTRACT කරන එකෙක්. මේවට රැවටෙන්න අපි ගොන්නු නෙවෙයි. සල්ලි නැත්නම් හිගාකාපන්.
    උත්තො සන්සන්දනයක් විතරයි :lol:
    අනිත් උන්ට බයියොයි වහල්ලුයි කිය කිය මුන් කරන්නෙත් අනික් එකාට ඒ වහල්කමමයි. ගූ වලවල් දෙකකට මාරු වෙවී අවුරුදු 4න් 4ට බහිනවා
    සන්සන්දනයක් විතරයි :lol:

    එයා ආවොත් මෙහෙමයී, අරයා ආවොත් මෙහෙමයී නෙමේ. ඉන්න එකා කරන වැඩ හරිද වැරදිද....
    කොන්දක් නැද්ද උපන් ගෙයි වහලෙක්ද..
    උදා...
    එන්නත් කරනෙට ආමි එක ගන්න එක හරි. නැත්නම් ලක්ශ 50 ක් වත් තාම ගහල නෑ.
    සත් 25 හේ බද්දට සීනී ගෙනාවම බන්නේ 80ටත් අඩුවෙන්. එහෙම එකට 130 ක මිලක් දාපු එක හරිද.
    සබ්ස්ක්‍රයිබ්ඩ් ෆො ෆන් ;)
    ------ Post added on Sep 15, 2021 at 1:36 PM