නන්දේ නැතිවෙලා.. 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    1990-2012 කාලේ ලංකාවේ නම ගිය A/L අකවුන්ටින් උගන්නපු අජිත් නන්දලාල් සර් කප් එක ගසලා... මේකේ ඉන්නවද සර්ගෙන් ඉගෙනගත්ත අය? 😥

    k6fg75E.png


     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    1990-2012 කාලේ ලංකාවේ නම ගිය A/L අකවුන්ටින් උගන්නපු අජිත් නන්දලාල් සර් කප් එක ගසලා... මේකේ ඉන්නවද සර්ගෙන් ඉගෙනගත්ත අය? 😥

    k6fg75E.png
    අනේ දෙයියනේ. :(:(:(:(:(
    මෙතුමා⁣ට මොනා වෙලාද? තාම මතකයි පන්ති ඉවර කරපු දවසේ ඩෙස්සුඩ නැටුවා. හයියෝ සර්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    Sir උගන්නන කොටත් කරේ වැඩක් දීලා එළියට ගිහින් දුමක් ඇදලා එන එක😬😬
    ඔව් උඹත් ඉගෙනගත්ත ද සර්ගෙන්. සිගරට් ගසපු එව්වයේ ඉෆෙක්ට් වෙන ඇති.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඔව් උඹත් ඉගෙනගත්ත ද සර්ගෙන්. සිගරට් ගසපු එව්වයේ ඉෆෙක්ට් වෙන ඇති.
    ඔවු බන් ඔක්සිජන් වලට වඩා ඇග ඇතුලත ට යන්න ඇත්තේ ඒකාලේ සිගරට් දුම 🤪🤪
     
    • Sad
    Reactions: Heshan Daminda

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,303
    113
    අඩෝ... මම class ගියපු sir. Account වලට B එකක් ගත්ත. 2011 දි අන්තිම මාසෙ ජුනි වගේ ,sir ට heart attack එකක් ආව. අපිට අන්තිම පාඩම් ටික තිබ්බෙ. Operation එක කරල මාසෙන් ආයෙ ආව බන් අර පාඩම් ටික කරන්න. නියම මනුස්සයෙක්. පොර first class එකක් තිබ්බ එක්කෙනෙක්. Group class එකක්දි sir ගෙ birthday එක තිබ්බ. අපි party එකක් දුන්න. Cake එක දැක්ක ගමන් cake කපල පස්සෙ class එකේ ඔක්කොටම cake ගෙනල්ල දුන්න බන්. තව දවසක් class පටන් ගන්න office එකට ආපු වෙලාවක බඩ අල්ලගෙන කෑ ගැහුව. එහෙමම hospital එකට ගියා. ආයෙ පැයකින් වගේ ආව. ඇවිල්ල අපිට කියනව මුත්‍රාශයෙ ගලක් ඇවිල්ලලු. Hospital එකෙන් නතර කරගෙන. ඒත් pain killers අරන් ආයෙ ඇවිල්ල අපට class කරල ගියෙ තව පැයක් බන්. මාරම sir කෙනෙක්
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අයියෝ මාත් ඉගෙනගෙන තියෙනවා පට්ට සැරයි මගේ පොතත් වීසි කරා ගානක් හදලා නැතිව..

    හරි හොද සර් කෙනෙක්..
    සිගරට් බොනවා පට්ටෙට..
    නිවන් සුව සර්...