නන්දේ මට ඇනපු ටොක්ක...

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ජනාධිපති තාත්තා පොත දැන් හිට් වෙයිද ඒ කියන්නෙ? :rolleyes:
    පොත නෙමේ නේ හිට් වුනේ.. අපි හදලා දාපුවා නේ.. පොත වගේද අතින් ලියපුවා.. ඒත් ලියපු එකෙක්වත් සී අයි ඩී නම් ගියේ නෑ

    මේවාත් සුපිරි තමා

    ------ Post added on Jun 19, 2021 at 11:40 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,945
    54,517
    113
    Colombo
    ඉරාජ්ගේ මේව ඔක්කොම හොද නිර්මාණනෙ, ඒව ඔක්කොම ඌට අයිති දේවල්

    ඔය ගු ඇන් පි මෝඩයො චූන් වෙන නන්දෙ සින්දුවට,ආන්න සුනිල් පෙරේර නඩු දාල උගෙ සින්දුව විකෘති කරා කියල, හදපු එකාට රෙද්ද ගලෝල තමයි අලාබෙ ගෙවන්ඩ වෙන්නෙ.. :lol: :lol: :lol: :lol: :lol:

    උබ පො&නයෙක් බන්, රියල් දෙපිට කාට්ටුවෙක් පිරිමියෙක් නම් වෙන්ඩ විදිහක් නැ, බොරුවට වේස මායම් දදා ගෝඨට කඩේ යනව කියල පෙන්න පෙන්න තෙර්ඩ් දාල සජියට දිල මොනවද බන් ඔය පො*නකම්.
    ------ Post added on Jun 19, 2021 at 11:21 AM

    ඉතින් අයියෙ මම සට කඩේනෙ යන්නෙ.ඔයාලට වගේ මට සල්ලි ලැබෙන්නෙත් නෑනෙ.අතින් වියදම් කරගෙන කඩේ යද්දි ඔයවගේ කතා කියන්න එපා අයියෙ.සුදු මහත්තයගෙ හිත රිදෙනව :(
     
    • Like
    Reactions: R O B U S T A

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලමු බලමු තව අවුරැදු 3යිනෙ බොට බුරන්න පුල්වන් 😆😆😆
    උබල අවුරුදූ 3ක් විපක්ශෙ තැපැල තැපල සජියව උස්සන් වරෙල්ලකො 2025 ලොල් එකෙන්ම දිනතෑකි :lol: :lol: :lol: :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    වර්තමාන විපක්ෂනායක තුමාට වඩා වර්තමාන ජනාධිපතිතුමා හොද වන්නේ ඈයි? හේතු 5 ක් 6 ක් දෙන්න බලන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වර්තමාන විපක්ෂනායක තුමාට වඩා වර්තමාන ජනාධිපතිතුමා හොද වන්නේ ඈයි? හේතු 5 ක් 6 ක් දෙන්න බලන්න
    ඕක අනිත් පැත්ත කියපන්කො ,

    වර්තමාන ජනාධිපතිතුමා වඩා වර්තමාන විපක්ෂනායක තුමාට හොද වන්නේ ඈයි? හේතු 5 ක් 6 ක් දෙන්න බලන්න
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඕක අනිත් පැත්ත කියපන්කො ,

    වර්තමාන ජනාධිපතිතුමා වඩා වර්තමාන විපක්ෂනායක තුමාට හොද වන්නේ ඈයි? හේතු 5 ක් 6 ක් දෙන්න බලන්න
    වර්තමාන ජනාධිපතිතුමාට වඩා වර්තමාන විපක්ෂනායක තුමා හොද වන්නේ ඈයි? ඔවු ඒහෙම හරි කමක් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වර්තමාන ජනාධිපතිතුමාට වඩා වර්තමාන විපක්ෂනායක තුමා හොද වන්නේ ඈයි? ඔවු ඒහෙම හරි කමක් නෑ
    දැන් එහෙමනෙ, උබට ලියා ගන්ඩ 1 හේතුවක්වත් නැති එකෙන්ම ජනාධිපතිතුමාගෙ තියෙන සුදුසුමක ඔප්පු වෙනව.. :cool: :cool: අපේ පැත්තට ලියන්ඩ දෙයක් නැ සියල්ලම අතින් අපේ සර්ගෙ මයිලෙකටවත් සජිත්ව සසදන්ඩ බැ..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගු ඇන් පි මෝඩයො චූන් වෙන නන්දෙ සින්දුවට,ආන්න සුනිල් පෙරේර නඩු දාල උගෙ සින්දුව විකෘති කරා කියල, හදපු එකාට රෙද්ද ගලෝල තමයි අලාබෙ ගෙවන්ඩ වෙන්නෙ.. :lol: :lol: :lol: :lol:
    මොකක්ද බං මේ කතාව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද බං මේ කතාව
    සින්දුවෙ අයිතිය සුනිල් පෙරේරට, ''තාත්ත මට ඇනපු ටොක්ක'''සිoදුවටනෙ හදාගෙන තියෙන්නෙ..අහු උන ගමන් හදපු එකාලට උපරිම සැප උදාවෙනව, ගෙවල් දොරවල් විකුනල තමයි ගෙවන්ඩ වෙන්නෙ...:lol: :lol: :lol: :lol:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සින්දුවෙ අයිතිය සුනිල් පෙරේරට, ''තාත්ත මට ඇනපු ටොක්ක'''සිoදුවටනෙ හදාගෙන තියෙන්නෙ..අහු උන ගමන් හදපු එකාලට උපරිම සැප උදාවෙනව, ගෙවල් දොරවල් විකුනල තමයි ගෙවන්ඩ වෙන්නෙ...:lol: :lol: :lol: :lol:
    කාටද ගෙවන්නේ? රජයට ද?
     
    • Haha
    Reactions: errors

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේ සින්දුව කිව්වයි කියලද සී අයි ඩී යැව්වේ. හපොයි ඕවට සැලෙනවනම් ... මෛත්‍රීගේ කාලේ මේවට සී අයි ඩි යන්න වෙනව නම් සිය අයිඩියේ වෙනම අංශයක් අරින්න වෙනවා.​

    සිරා ඔබේ සුවඳ දැනි දැනේනවා....​

    • Haha
    Reactions: R O B U S T A

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ජනාධිපතිතුමා කියන දේ කරනවා (උදා: එක රටක් එක නීතියක්)

    උගත් බුද්ධිමත් අයට වෑඩ බාරදීලා තියෙන්නේ (උදා: වරාය ඈමති )

    දූෂණ වන්චා බින්දුව කරලා තියෙන්නේ (උදා: විනිවිද බාවයෙන් යුතුව සීනි ගෙන ඒම )

    ජනතාවට සහන දීලා තියෙන්නේ (උදා: හාල් මිල එහෙම බිම )

    පක්ෂ පාට නොබලා වරදකරුවන්ට දඩුවම් දීලා තියෙන්නේ (උදා: කුරුණෑගල රජ සභා මණ්ඩපය සහ නගරාධිපතිගේ මයිල )

    පරිසරය රකිනවා (උදා: වාරකන් කෑස්බෑවෝ)

    තාක්ෂණය භාවිතා කරනවා ( උදා ගෙයක් ගෙයක් ගානේ බුද්ධි අන්ශ නිලධාරීන් යවනවා )
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සුනිල් පෙරේරට
    උබ වරද්දාගෙන. සුනිල් පෙරේරා වන්දි ඉල්ලුවේ නැහැ.

    ඌ උගේ සින්දු ඕනි කෙනෙක්ට යූස් කරන්න ඉඩ දෙනවා.

    මිනිහා පොලිසියට කිව්වේ මිනිහගේ සින්දුව ඇසුරින් කරපු අලුත් නිර්මාණයට මිනිහගේ කිසිම සම්බන්දයක් නැහැ කියලා. ඒ ඇරෙන්න ඌ විශේෂයෙන්ම කිව්වා මේකට නඩු දාන්න අවශ්‍යතාවයක් මිනිහට නැහැ කියලා. දැනුවත් කිරීමක් විතරයි ඕනි උනේ.

    අනේ මන්ද උබ වගේ එකෙක්. අගක් මුලක් දන්නේ නැතුව ඔහේ දොඩවනවා
     
    ඌ කිව්වා නේ ගෙදර අය බයයි ඒ හින්දා සී අයි ඩී එකට කියලා තිබ්බා කියලා. නෑත්නම් ශානී රන්ජන් වගේ වෙයිද නෑත්නම් වෙන අය වගේ වෙයිද කියලා ලන්කාවේ දේශපාලනය එක්ක ශුවර් නෑති හින්දා
     
    • Like
    Reactions: R O B U S T A

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපතිතුමා කියන දේ කරනවා (උදා: එක රටක් එක නීතියක්)

    උගත් බුද්ධිමත් අයට වෑඩ බාරදීලා තියෙන්නේ (උදා: වරාය ඈමති )
    වරාය ඇමති හොදයිනෙ බන්, උබලගෙ බුද්ධිමත් වරාය ඇමති කරේ වරාය ව්කුනගෙන කාපු එකනෙ, උබලගෙ නරි වාදම් විතරයි.

    දූෂණ වන්චා බින්දුව කරලා තියෙන්නේ (උදා: විනිවිද බාවයෙන් යුතුව සීනි ගෙන ඒම )
    සිනි මිල අඩු උනේ ඉබේ වෙන්ඩ ඇති, සිනි කිලෝව 200+ උනානම් ඔය කටින් ඔහොම නෙමේනෙ කියනෙ මේ යට තියෙන හාල් කතාව කියන්නෙ (n)(n)(n)

    ජනතාවට සහන දීලා තියෙන්නේ (උදා: හාල් මිල එහෙම බිම )
    ----

    පක්ෂ පාට නොබලා වරදකරුවන්ට දඩුවම් දීලා තියෙන්නේ (උදා: කුරුණෑගල රජ සභා මණ්ඩපය සහ නගරාධිපතිගේ මයිල )
    ඔය හැම එකටම නඩු දාලනෙ, ඊට වඩා මොනාද කරන්ඩ ඕන???

    පරිසරය රකිනවා (උදා: වාරකන් කෑස්බෑවෝ)
    වාරකන්වලට මැරෙනවනෙ ඉතින් ඇත්තනෙ කතාව

    තාක්ෂණය භාවිතා කරනවා ( උදා ගෙයක් ගෙයක් ගානේ බුද්ධි අන්ශ නිලධාරීන් යවනවා )
    තාක්ශනය බාවිතා කරල කොහොමද ගෙවල්වල තොරතුරු ගන්නෙ??? පොඩ්ඩක් කියල දිපන්කො අපිත් ආසයි දැන ගන්ඩ..

    උබ වරද්දාගෙන. සුනිල් පෙරේරා වන්දි ඉල්ලුවේ නැහැ.

    ඌ උගේ සින්දු ඕනි කෙනෙක්ට යූස් කරන්න ඉඩ දෙනවා.

    මිනිහා පොලිසියට කිව්වේ මිනිහගේ සින්දුව ඇසුරින් කරපු අලුත් නිර්මාණයට මිනිහගේ කිසිම සම්බන්දයක් නැහැ කියලා. ඒ ඇරෙන්න ඌ විශේෂයෙන්ම කිව්වා මේකට නඩු දාන්න අවශ්‍යතාවයක් මිනිහට නැහැ කියලා. දැනුවත් කිරීමක් විතරයි ඕනි උනේ.

    අනේ මන්ද උබ වගේ එකෙක්. අගක් මුලක් දන්නේ නැතුව ඔහේ දොඩවනවා
    මම වරද්දගෙනද උබ වරද්දගෙනද කියල ඉදිරියෙදි තේර්යි, ඒක නිසා කලබල වෙන්ඩ එපා, උබ හදපු එකක් නෙමේනෙ හදපු එකා ගෙවයි..
    ------ Post added on Jun 19, 2021 at 12:25 PM
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම වරද්දගෙනද උබ වරද්දගෙනද කියල ඉදිරියෙදි තේර්යි, ඒක නිසා කලබල වෙන්ඩ එපා, උබ හදපු එකක් නෙමේනෙ හදපු එකා ගෙවයි..
    ගෙවන්න සුනිල් පෙරේරා ඉල්ලන්න එපැයි මෝඩයෝ.
     
    • Like
    Reactions: R O B U S T A