සුනිල් පෙරේරාට CID යන්න උන සින්දුව
Repost ද දන්නේ නැහැ..

Repost ද දන්නේ නැහැ..
බලමු බලමු තව අවුරැදු 3යිනෙ බොට බුරන්න පුල්වන්ඔක තමයි ගු ඇන් පි මෝඩ දේශපාලනය, හිතන් ඉන්නෙ මඩ ගහල දිනන්ඩ, චන්දෙන් බලාගමු..
ගෝඨාභය ටත් කොන්දක් නැත්තේ නෑ හැබැයි මිනිහා මෝඩයි පට්ටම මෝඩයිසිරාට ගහපුවාට සී අයි ඩී යන්න වුනා නම් වෙනම බස් දාන්න වෙනවා. ඒ අතින් මිනිහා පට්ට කොන්දක් තියෙන ඩයල් එකක්
දන්නේ නෑ බන්.. සිරාට නම් එහෙම එකක් තිබ්බා කියලා දෑන් තේරෙනවාගෝඨාභය ටත් කොන්දක් නැත්තේ නෑ හැබැයි මිනිහා මෝඩයි පට්ටම මෝඩයි
උද්දච්චයි.. තමන් තමා කෙරැමා කියලා හිතන් ඉන්නෙගෝඨාභය ටත් කොන්දක් නැත්තේ නෑ හැබැයි මිනිහා මෝඩයි පට්ටම මෝඩයි
එහෙම නෑ ඊට පස්සෙත් බුරනවා .. රට පාවා දුන්න .. කොටි චන්දෙන් දින්නේ ... ඊට පස්සේ වැලහින්නක් වගේ අදෝනාව අහගෙන ඉන්න වෙනවා ..බලමු බලමු තව අවුරැදු 3යිනෙ බොට බුරන්න පුල්වන්![]()
ඔක තමයි ගු ඇන් පි මෝඩ දේශපාලනය, හිතන් ඉන්නෙ මඩ ගහල දිනන්ඩ, චන්දෙන් බලාගමු..


දන්නේ නෑ බන්.. සිරාට නම් එහෙම එකක් තිබ්බා කියලා දෑන් තේරෙනවා
චන්දෙන් බලාගමු.. ගූ ඇන් පී ගොන් බඩු වලට පුකෙන් යන්න දෙන්නෙ අපි.නේද අයියෙ ??ඔක තමයි ගු ඇන් පි මෝඩ දේශපාලනය, හිතන් ඉන්නෙ මඩ ගහල දිනන්ඩ, චන්දෙන් බලාගමු..

චන්දෙන් බලාගමු.. ගූ ඇන් පී ගොන් බඩු වලට පුකෙන් යන්න දෙන්නෙ අපි.නේද අයියෙ ??![]()
ජනාධිපති තාත්තා පොත දැන් හිට් වෙයිද ඒ කියන්නෙ?දන්නේ නෑ බන්.. සිරාට නම් එහෙම එකක් තිබ්බා කියලා දෑන් තේරෙනවා

නකමුරා අයිය මේ වගේ ලපයි සිපයි ගේම් වලට බහින්නෙ නෑ.
මඩ ආපහු ගහන්ඩ දෙයක් නෑ. මූං මඩ වලේ වැටිලා, ඒකෙ බෙල්ලටම එරිලා, ගූත් ගිහිල්ලා, අහක හිටපු උනුත් වලටම ඇදල දාලා ඉවරයිඔක තමයි ගු ඇන් පි මෝඩ දේශපාලනය, හිතන් ඉන්නෙ මඩ ගහල දිනන්ඩ, චන්දෙන් බලාගමු..
මඩ ආපහු ගහන්ඩ දෙයක් නෑ. මූං මඩ වලේ වැටිලා, ඒකෙ බෙල්ලටම එරිලා, ගූත් ගිහිල්ලා, අහක හිටපු උනුත් වලටම ඇදල දාලා ඉවරයි
එතකොට ඉරාජ්ගේ මේවා මඩ නෙමෙයි නමි මොනාද? ගූද?
https://youtu.be/PAsE65aDGl8
උබ පො&නයෙක් බන්, රියල් දෙපිට කාට්ටුවෙක් පිරිමියෙක් නම් වෙන්ඩ විදිහක් නැ, බොරුවට වේස මායම් දදා ගෝඨට කඩේ යනව කියල පෙන්න පෙන්න තෙර්ඩ් දාල සජියට දිල මොනවද බන් ඔය පො*නකම්.නකමුරා අයිය මේ වගේ ලපයි සිපයි ගේම් වලට බහින්නෙ නෑ.
අර ත්‍රෙඩ් එකේ දාන්න පොටෝ ගහන්න බලාගෙන ඉන්නව මේ දවස් වල.