නන්ද සේන, ඔය ජනාධිපති කම

අපි ඔක්කොම එකතුවෙලා මෙහෙම බල කරමුද ?

  • හා

    Votes: 30 75.0%
  • බෑ

    Votes: 13 32.5%

  • Total voters
    40

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ නික්ශෝස් ද ආන්ඩුව බනින්නේ 😂😂😂
    අනිවා අනිවා..කෝ උඹේ අර මහප්‍රාණ දේශනා… පොඩි රචනා කෑල්ලක් ලියපන්කො thread එක නැගල යන්න….JVP එකට වඩා ආකර්ශනයක් පැතුමට තියනවා වගේ නේ….Vote වලින් ඒක සක් සුදක් සේ පැහැදිලි වෙනවා 🖖

    යෝහොවා? ඒ මොකාද ඒ ?? :lol:
    මම කාගේද දැන් සිවුරු ගලවන්න කතා කරේ ? :rofl:
    ඇයි උඹ ඔය සංඝයා වහන්සේ නමකට නමින් ආමන්ත්‍රණය කරලා තියෙන්නේ
    ------ Post added on Mar 6, 2022 at 4:40 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    අනිවා අනිවා..කෝ උඹේ අර මහප්‍රාණ දේශනා… පොඩි රචනා කෑල්ලක් ලියපන්කො thread එක නැගල යන්න….JVP එකට වඩා ආකර්ශනයක් පැතුමට තියනවා වගේ නේ….Vote වලින් ඒක සක් සුදක් සේ පැහැදිලි වෙනවා 🖖
    රචනා ඕනේ නෑ උබම ලියපන් මොකද සර් හොදටම කරන නිසා අමුතුවෙන් ලියන්න ඕනේ නෑ .
     
    • Haha
    Reactions: Idias

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    ඇයි උඹ ඔය සංඝයා වහන්සේ නමකට නමින් ආමන්ත්‍රණය කරලා තියෙන්නේ
    ඉතින් නමක් තියනව නම් නමෙන් තමයි කතා කරන්නේ.. ඕන නම් සීලරතන හමුරුදුවෝ කියලා කියවෙයි.
    මහින්ද මහත්තයා , ගෝටා සර් වගේ මට කියවෙන්නේ නෑ බන්. :lol: උබලට ඉතින් මහින්ද කියන්නෙත් ආගමක් නේ. 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් නමක් තියනව නම් නමෙන් තමයි කතා කරන්නේ.. ඕන නම් සීලරතන හමුරුදුවෝ කියලා කියවෙයි.
    මහින්ද මහත්තයා , ගෝටා සර් වගේ මට කියවෙන්නේ නෑ බන්. :lol: උබලට ඉතින් මහින්ද කියන්නෙත් ආගමක් නේ. 🤭
    අන්න එකනේ…උඹ යෝහොවා කියලා මට කීප දෙනෙක්ම කිව්වා
     
    • Sad
    Reactions: dilann

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    කාටවත් දෙන්න එපා ඉතුරු ටිකත් ඔයා ඉන්නා සර්...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නික්ජොස්ගෙ වේදනාව අපිට තේරෙනව. විමලෙට බැසිල් එක්ක පැටලෙන්නෙ නැතිව ඉන්න තිබුනනෙ:confused2:
    අපි මේ thread එකෙන් කතා කරන්නේ system change කරන්න පුළුවන් එකම නායකත්වය ගැන. ගෙම්බෙක් වගේ කැත ඇමරිකානුවා ගැන නෙමෙයි
     
    • Haha
    Reactions: Idias and topkollek

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාමල්ට දීලා යන්න @nicjosh83
    ඔය මන්ද බුද්දීකයට දෙන්න වෙන්නේ ඉතින්

    අනුරට වඩා පැතුම් ඉස්සරහට ඇවිල්ල වගේ නේ …votes
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    Screenshot_20210116-120451.jpg

    නික්ජෝශ්
     
    • Haha
    Reactions: Idias

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    අනිවා අනිවා…අනුරට වඩා නායකත්වයේ ලක්ෂණ තියනවා 🖖
    උබලගේ දැන් අලුත්ම objective එක jvp එකට මඩගහන එක නේද ?
    උබත් අනිත් සල්ලි වලට කඩේ යන බයියෝ වගේම කිසිම principle එකක් නැති මනුස්සයෙක් කියල පෙනීගෙන යනවා .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබලගේ දැන් අලුත්ම objective එක jvp එකට මඩගහන එක නේද ?
    උබත් අනිත් සල්ලි වලට කඩේ යන බයියෝ වගේම කිසිම principle එකක් නැති මනුස්සයෙක් කියල පෙනීගෙන යනවා .
    කොහෙද මඩ ගහල තියෙන්නේ….මට online ඉන්න JVP පර බලු හතිකරේව පෙන්නන්න බෑ….තියන අවුල ඔච්චරයි…වෙන අවුලක් නෑ….
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    කොහෙද මඩ ගහල තියෙන්නේ….මට online ඉන්න JVP පර බලු හතිකරේව පෙන්නන්න බෑ….තියන අවුල ඔච්චරයි…වෙන අවුලක් නෑ….
    2015 රජපව්ල එලවල අපි යහපාලනේට දුන්න. වෙච්ච සෙතක් නැහැ . බෝම්බ කෑව එක විතරයි උනේ .
    2019 වහල් කම ජාන වල ඉදන්ම එන බහුතර සිංහලයෝ වෙච්ච සේරම අමතක කරල ආයේ රජපව්ලම ගෙනාව .
    මයින තරම් උද්දච්ච මෝඩයෙක් කිසිම දවසක මේ රටේ ජනාදිපති වෙලා හිටියේ නැහැ .
    දැන් රට වැටෙන්න පුළුවන් සත්තුම අඩියට වැටිලා නිසා අපිට දැන් නැතිවෙන්න කියල මහලොකු දෙයක් නැහැ .
    කරන්න තියෙන එකම දේ jvp එකට දීල බලන එක .
    මට හොදටම sure ලංකාවේ උන් කවදාවත් jvp එකට බලය දෙන්නේ නැහැ .
    එහෙම වෙලත් jvp එකේ චන්ද කඩන්න බයියෝ ලගකදී ඉදල එක එක tactics පාවිච්චි කරනවා කියල හොදටම පේනවා .
     
    එලෙකිරියේ JVP චන්ද කඩන්නත් බෑ , කිරියෙන් JVP චන්ද මවන්නත් බෑ…..මේකේ කිනුහබ්බ කියාගෙන නටන JVP හතිකරේගේ රතු කට්ට පන්නන්න පුළුවන් අම වෙන මුකුත් ඕනෙත් නෑ 🤭

    උඹ දන්නවස ඔය දැනට චන්ද 11 වෙනස කව්ද කියල…ඒ ඔක්කොම සජබේ +පාටලී 🤭
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    wesa balli beheth aran apahu awada eliyata, hitapanko ubala wage kalakanni wesige puthala nisa thamai serama
     
    • Haha
    Reactions: Idias