නන්නත්තාර බඩුව

new18505

Active member
  • Mar 18, 2017
    485
    55
    28
    නන්නත්තාර බඩුව

    අවුරුදු ගානක් love කරපු කෙල්ල බූට් එකක් තියලා වෙන කොල්ලෙක් එක්ක ගියා. අවුරුදු 5කට විතර පස්සෙ මට ආරන්චි වුනා ඒ කෙල්ල දැන් නන්නත්තාර බඩුවක් වෙලා කියලා ආරන්චි. මට පොල්ල තියලා සෙට් වෙච්ච කොල්ලත් ඒකිව අත ඇරලා. උබලට මොකද හිතෙන්නෙ. මට නම් වෙලාවකට පව් කියලත් හිතෙනවා
     
    Last edited:
    • Like
    Reactions: SCBmedia

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අවුරුදු ගානක් love කරපු කෙල්ල බූට් එකක් තියලා වෙන කෙල්ලෙක් එක්ක ගියා. අවුරුදු 5කට විතර පස්සෙ මට ආරන්චි වුනා ඒ කෙල්ල දැන් නන්නත්තාර බඩුවක් වෙලා කියලා ආරන්චි. මට පොල්ල තියලා සෙට් වෙච්ච කොල්ලත් ඒකිව අත ඇරලා. උබලට මොකද හිතෙන්නෙ. මට නම් වෙලාවකට පව් කියලත් හිතෙනවා

    එකෙක් දාල ගියාට හැම කෙල්ලම බඩුවක් වෙන්නෙ නෑ බ්‍රෝ .උබ ඕක වෙන කාටවත් කියන්න එපා .දාල ගිය එකාම ඕක පතුරවනව ඇති
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපිට මොනවා හිතෙන්නද බන්
    අපි ඒකිව දන්නෙවත් නැ
    ඔය කියන ඒවා අපිට ආරංචි උනෙත් නැ
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    එකෙක් දාල ගියාට හැම කෙල්ලම බඩුවක් වෙන්නෙ නෑ බ්‍රෝ .උබ ඕක වෙන කාටවත් කියන්න එපා .දාල ගිය එකාම ඕක පතුරවනව ඇති

    මම නම් ඒකිට අපහාස කරන්න ගියෙ නැ බන්. මව දාල ගිය කාලෙම මට ඒකිට හොද ගේමක් දෙන්න තිබ්බා. ඒත් මම එහෙම කලේ නැ. දෙවනි කොල්ල ඒකිව අනාථ කරලා අත ඇරලා. ඒ දෙවෙනි කොල්ල ඒකි බඩුවක් කියලත් තැන තැන කියනවා. සල්ලි පස්සෙ ගියාම කෙල්ලන්ට ඔහොම වෙනවා. ගොඩක් සල්ලි කාර පව්ල් වල ඉන්න සල්ලාල කොල්ලො
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    අවුරුදු ගානක් love කරපු කෙල්ල බූට් එකක් තියලා වෙන කෙල්ලෙක් එක්ක ගියා. අවුරුදු 5කට විතර පස්සෙ මට ආරන්චි වුනා ඒ කෙල්ල දැන් නන්නත්තාර බඩුවක් වෙලා කියලා ආරන්චි. මට පොල්ල තියලා සෙට් වෙච්ච කොල්ලත් ඒකිව අත ඇරලා. උබලට මොකද හිතෙන්නෙ. මට නම් වෙලාවකට පව් කියලත් හිතෙනවා

    W :confused: T :confused: F?
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    අපිට මොනවා හිතෙන්නද බන්
    අපි ඒකිව දන්නෙවත් නැ
    ඔය කියන ඒවා අපිට ආරංචි උනෙත් නැ

    සිරාවටම..

    අනික ඕව මෙතන ත්‍රෙඩ් දම දමා කියන්නදෙයක්ද?
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    අවුරුදු ගානක් love කරපු කෙල්ල බූට් එකක් තියලා වෙන කෙල්ලෙක් එක්ක ගියා
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    අවුරුදු ගානක් love කරපු කෙල්ල බූට් එකක් තියලා වෙන කෙල්ලෙක් එක්ක ගියා

    බලාගෙන යද්දි ඒකි සිරාවටමලවු කරලත්නෑ.. (ඒකනේ බුට තිබ්බේ)
    මු ලවු කරලත්නෑ.. එහෙමනම් තමුන් සිරා ලවු කරපුකෙල්ලට මෙතන "නන්නත්තාර බඩුව" කියයිද..
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අවුරුදු ගානක් love කරපු කෙල්ල බූට් එකක් තියලා වෙන කෙල්ලෙක් එක්ක ගියා. අවුරුදු 5කට විතර පස්සෙ මට ආරන්චි වුනා ඒ කෙල්ල දැන් නන්නත්තාර බඩුවක් වෙලා කියලා ආරන්චි. මට පොල්ල තියලා සෙට් වෙච්ච කොල්ලත් ඒකිව අත ඇරලා. උබලට මොකද හිතෙන්නෙ. මට නම් වෙලාවකට පව් කියලත් හිතෙනවා

    හිතෙන්නෙද? හිතෙන්නේ උඹ අවුරුදු ගානක් මැරීගෙන ලවු කරල තියෙන්නෙ කෙහෙල් ගෙඩි එක්ක ආප්ප කන කෙල්ලෙක්ට නෙවෙයි ආප්පේ මැදට බටර් ටිකක් දාල ඊට උඩින් තව ආප්පයක් තියල කන කෙල්ලෙකුට කියල තමයි ඉතිං...... :lol:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    හිතෙන්නෙද? හිතෙන්නේ උඹ අවුරුදු ගානක් මැරීගෙන ලවු කරල තියෙන්නෙ කෙහෙල් ගෙඩි එක්ක ආප්ප කන කෙල්ලෙක්ට නෙවෙයි ආප්පේ මැදට බටර් ටිකක් දාල ඊට උඩින් තව ආප්පයක් තියල කන කෙල්ලෙකුට කියල තමයි ඉතිං...... :lol:

    4jhVPGU.jpg

    දීපන් හසන්ත වහ කුප්පියක්..
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,919
    113
    මෙන්න මෙතන...
    හිතෙන්නෙද? හිතෙන්නේ උඹ අවුරුදු ගානක් මැරීගෙන ලවු කරල තියෙන්නෙ කෙහෙල් ගෙඩි එක්ක ආප්ප කන කෙල්ලෙක්ට නෙවෙයි ආප්පේ මැදට බටර් ටිකක් දාල ඊට උඩින් තව ආප්පයක් තියල කන කෙල්ලෙකුට කියල තමයි ඉතිං...... :lol:

    :lol::lol::lol::lol:
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    බලාගෙන යද්දි ඒකි සිරාවටමලවු කරලත්නෑ.. (ඒකනේ බුට තිබ්බේ)
    මු ලවු කරලත්නෑ.. එහෙමනම් තමුන් සිරා ලවු කරපුකෙල්ලට මෙතන "නන්නත්තාර බඩුව" කියයිද..

    දැන් ඉන්න විදිය දැක්ක නම් ඔහොම කියන්නෙ නැ :lol::lol: