නන්න පොදුන්

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මූ hosting ad thread වල දාන්න දෙන්නේ නෑ කියලා ඇරියස් පිට ඉන්නේ. DDOS ගහලා thread දානවා අපි අලුත් forum එකක් අරිමුද කියලා.
    ඉස්සර මූ forum එක සල්ලි වලටත් ඉල්ලලා තිබුණා.
     
    • Haha
    Reactions: Cenon

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    ඉස්සර මූ forum එක සල්ලි වලටත් ඉල්ලලා තිබුණා
    meke waraddak na ney. oney kenek ta ahanna puluwan. owners kamathi nam wikunanna puluwan.

    මූ hosting ad thread වල දාන්න දෙන්නේ නෑ කියලා ඇරියස් පිට ඉන්නේ. DDOS ගහලා thread දානවා අපි අලුත් forum එකක් අරිමුද කියලා.
    accuse/complain karanawa nam oppu karannath oney.
    ------ Post added on Jul 31, 2025 at 6:25 AM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මූ hosting ad thread වල දාන්න දෙන්නේ නෑ කියලා ඇරියස් පිට ඉන්නේ. DDOS ගහලා thread දානවා අපි අලුත් forum එකක් අරිමුද කියලා.
    මම නීති විරෝදී වැඩි ලොවෙත් කරන්නේ නැහැ , මම කිව්වේ මේක නැති දවසක එකක් හදනවා කියලා මිසක් දැන් නමේ. DDOS Protection තියෙනවා සර්වර් වල තාවකාලිකව DDOS එකක් යන වෙලාවට Auto බ්ලොක් වෙනවා. එක නිසා DDOS අවුලක් නමේ ඇත්තේ High RAM/CPU Usage එකක් නිසා Resource මදි වෙලා Slow වෙන අවුලක් වගේ දෙයක් වෙනවා ඇත්තේ මම හිතෙන විදියට.
    ඉස්සර මූ forum එක සල්ලි වලටත් ඉල්ලලා තිබුණා.
    මම ඉල්ලුවේ නැහැ මම ඉල්ලුවේ දැන්වීමක් දාන්න.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නදුන් එහෙම කරන්න එපා නදුන්. හැබැයි ආපහු එහෙම කරලා තිබොත් අපි ඔහේව CID එකට පැමිණිලි කරලා අල්ලලා දෙනවා. අපි දන්නවා එකේ ඉන්න ලොකු ලොකු අය. මාස හය හතකට ඇතුලට දම්මන්ව හැබැයි.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    නදුන් එහෙම කරන්න එපා නදුන්. හැබැයි ආපහු එහෙම කරලා තිබොත් අපි ඔහේව CID එකට පැමිණිලි කරලා අල්ලලා දෙනවා. අපි දන්නවා එකේ ඉන්න ලොකු ලොකු අය. මාස හය හතකට ඇතුලට දම්මන්ව හැබැයි.
    ගියාම මූගෙ අම්මගෙ තාත්තගෙ ඉදන් විස්තර හොනව
    පොලිසියෙ එකා JVP උනොත් මූට තව පෝරියල් හම්බෙයි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ගියාම මූගෙ අම්මගෙ තාත්තගෙ ඉදන් විස්තර හොනව
    පොලිසියෙ එකා JVP උනොත් මූට තව පෝරියල් හම්බෙයි
    මේක කරන්න වෙනවා මු මේක නැවැත්තුවේ නැතොත්. කොහොමත් ඕව හොයාගන්න පුළුවන් CID එකට..
     
    • Haha
    Reactions: Smartm

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    Jvp CID කෙලින්ම මූ අල්ල ගන්නෙ ඕක තමයි සෙරෙප්පු පිච්චුවෙ කියල.
    ඇට දෙකට lighter එක අල්ලන කොට කියයි
     
    • Haha
    Reactions: Kalegana

    Mr.Goviya

    Junior member
  • Dec 22, 2023
    31
    55
    17
    අපේ එළකිරි මල් යාය විනාශ කරන්න ආව පර වේසිගෙ පුතා. අහු වෙයන් පාරකදි
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    DDoS, DoS, SYN, UDP ගහනවා නම් OVH දාපන් ඇඩ්මින්. ආය මලාට වදින් නෑ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,633
    16,304
    113
    meka ddos wenna ba, memory leak wela, resources adu welaa , cpu 90% gihin athi

    කිරිය Xenoform cloud manage නේද ?

    Search එක පටගාලා වැඩ. (elastic search)
    Post, comments හිරවෙනවා
    මට හිතෙන්නේ MySQL database එකට load එක වැඩි වෙලා වගේ.