නපුන්සකයා ,,,,,,,,,,,

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අපේ රටේ ඉන්න යමක් හිතලා අලුත් දෙයක් කරන බැරි සමහර ගොන්නු තමා ඔය වගේ වැඩ කරන්නේ
    කව්රු හරි මහන්සි වෙලා හිතලා යමක් කලොත් එක අමු අමුවෙන copy කරනවා
    පළවෙනියට කරපු එක්කෙනාගේ මහන්සිය එහෙන්මම වතුරේ
    මෙහෙම පළමු වතාවත් මේක නොවෙන හින්දා elakiri admin ලා මොනවා හරි කලොත් නේද හොද?

    :oo::oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Mehema Un Innawa Ona Tharam Ban
    Ekaparak Ohoma Ekek Ussa Ussa ElaKiri Post Demma FB Eke Page Ekaka
    Loweth Ne Kiyala Ekaka
    Anithimata U Gena Dema Ape KOllek Nuulak EK Eke
    Menna POra Ewissuna
    ElaKiri Eke Dapu Eka Ugen Ussalalu e Para Kiyanawa
    LOL Seen eka Mu Eka Dagena Koheda Blog Ekaka Hadala
    Eke Date Eka Parana Date Ekak Dala Gon Act Ekak Dunna
    Deela Anithmata U Kujeetha Una Loweth Nethi Wenna
    Edayin Passe Porawa ElaKiri Eke Peththe Dekke Ne
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    weird stuff. :confused:

    see dude this is virtual world i dnt troll to make friends or to make everlasting brotherhood.virtual world we see zero's of real world wearing de robe of superman.so my work here in virtual world is to remind them who they r in real world :P:rofl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔව් බන් අය්යේ ඔය වගේ කැ#යෝ ඉන්නවා හැම තැනම... මගෙ එකකුත් දවසක් කොපිකරලා වොටර් මාර්ක් එකත්වෙනස් කරලා දාගෙන.. මම නම් ගේම ඉල්ලලා ඒකෙන් අයින් කරගත්තා....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපේ රටේ ඉන්න යමක් හිතලා අලුත් දෙයක් කරන බැරි සමහර ගොන්නු තමා ඔය වගේ වැඩ කරන්නේ
    කව්රු හරි මහන්සි වෙලා හිතලා යමක් කලොත් එක අමු අමුවෙන copy කරනවා
    පළවෙනියට කරපු එක්කෙනාගේ මහන්සිය එහෙන්මම වතුරේ
    මෙහෙම පළමු වතාවත් මේක නොවෙන හින්දා elakiri admin ලා මොනවා හරි කලොත් නේද හොද?

    :oo::oo:
    :yes::yes::yes:
    මමත් ඒක තමයි කිව්වේ නලින් මලයා ............
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    Mehema Un Innawa Ona Tharam Ban
    Ekaparak Ohoma Ekek Ussa Ussa ElaKiri Post Demma FB Eke Page Ekaka
    Loweth Ne Kiyala Ekaka
    Anithimata U Gena Dema Ape KOllek Nuulak EK Eke
    Menna POra Ewissuna
    ElaKiri Eke Dapu Eka Ugen Ussalalu e Para Kiyanawa
    LOL Seen eka Mu Eka Dagena Koheda Blog Ekaka Hadala
    Eke Date Eka Parana Date Ekak Dala Gon Act Ekak Dunna
    Deela Anithmata U Kujeetha Una Loweth Nethi Wenna
    Edayin Passe Porawa ElaKiri Eke Peththe Dekke Ne

    mekatath wenne oya tikama thama ugen ussala demma kiyala kiyanawa..
    balapan boruda kiyala..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Mehema Un Innawa Ona Tharam Ban
    Ekaparak Ohoma Ekek Ussa Ussa ElaKiri Post Demma FB Eke Page Ekaka
    Loweth Ne Kiyala Ekaka
    Anithimata U Gena Dema Ape KOllek Nuulak EK Eke
    Menna POra Ewissuna
    ElaKiri Eke Dapu Eka Ugen Ussalalu e Para Kiyanawa
    LOL Seen eka Mu Eka Dagena Koheda Blog Ekaka Hadala
    Eke Date Eka Parana Date Ekak Dala Gon Act Ekak Dunna
    Deela Anithmata U Kujeetha Una Loweth Nethi Wenna
    Edayin Passe Porawa ElaKiri Eke Peththe Dekke Ne
    :(:(:(
    මේ වැඩේ අවසානයක් නැහැ වගේ
    නේද බන් ..................................
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බන් අය්යේ ඔය වගේ කැ#යෝ ඉන්නවා හැම තැනම... මගෙ එකකුත් දවසක් කොපිකරලා වොටර් මාර්ක් එකත්වෙනස් කරලා දාගෙන.. මම නම් ගේම ඉල්ලලා ඒකෙන් අයින් කරගත්තා....
    කියලා වැඩක් නැහැ මල්ලී ,,,,,,,,,
    (උබේ හාඩ් ඒක දෙන්ඩත් ඕනි නේද තව ටික දවසක් හිටපන් කොල්ලෝ)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    mekatath wenne oya tikama thama ugen ussala demma kiyala kiyanawa..
    balapan boruda kiyala..

    :(:(:(
    මේ වැඩේ අවසානයක් නැහැ වගේ
    නේද බන් ..................................
    බ්ලොග් වල පුළුවන් බුවා නූල දාපු ඩේට් එකට කලින් දවසක ඩේට් එකක් දාගන්න.එහෙම උනාම ඌට කියන්න පුළුවන් බුවා උගෙන් උස්සල කියල
    කලින් ඔහොම සීන් එකක් උනා ඒකයි කැත සීන් එක.හැබැයි ඌටත් පැය ගානක්වත් බොරුව කරන්න බැරි උනා චුත උනා ආයේ මේ පැත්තෙ දැක්කෙ නෑ
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    :(:(:(
    මේ වැඩේ අවසානයක් නැහැ වගේ
    නේද බන් ..................................

    මේකට හොදම වැඩේ තමයි කරන්න තියෙන ලියන එක Image එකක දාන්න ඊට පස්සේ ඒකේ Watermark එකක් දාන්න ඔයාගෙන් නමෙන්. මේක Upload කරන්න
    http://hidemyass.com/upload/
    එකේ තියෙනවා Privacy එකේ "Users referred from website" කොටසක් එතන දෙන්න
    www.elakiri.com කියලා ඊට පස්සේ තමන්ගේ image එක upload කරලා මේකේ දාන්න මේකේ දැන් කාටහරි ඔයා ලියපු එක හොරකම් කරන්න ඕනේ නම් ටිකක් මහන්සි වෙන්න වෙනවා,

    1. Image එක Download කරලා Upload කරන්න වෙනවා වෙන Site එකකට
    2. Image එක Text කරන්න ඕනේ Manual.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බ්ලොග් වල පුළුවන් බුවා නූල දාපු ඩේට් එකට කලින් දවසක ඩේට් එකක් දාගන්න.එහෙම උනාම ඌට කියන්න පුළුවන් බුවා උගෙන් උස්සල කියල
    කලින් ඔහොම සීන් එකක් උනා ඒකයි කැත සීන් එක.හැබැයි ඌටත් පැය ගානක්වත් බොරුව කරන්න බැරි උනා චුත උනා ආයේ මේ පැත්තෙ දැක්කෙ නෑ
    :lol::lol::lol::lol:
    ඒකත් මරු වැඩේ බන්,,,,,,,,
    අපිත් බ්ලොග් වලින් උස්සමුද :P:P:P..........
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ගණන් ගන්න එපා අය්යා
    උ කරපු ගු වැඩේට ප්‍රතිවිපාක උගේ බ්ලොග් එක බලපුවාම බලා ගන්න පුළුවන්
    උටම හිතෙනවා ඇති කරගත්ත ගොන් කමේ තරම දැන්
    උ කරපු දෙයින් උනේ ඔයාගේ thread එක තවත් famous උන එක
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බ්ලොග් වල පුළුවන් බුවා නූල දාපු ඩේට් එකට කලින් දවසක ඩේට් එකක් දාගන්න.එහෙම උනාම ඌට කියන්න පුළුවන් බුවා උගෙන් උස්සල කියල
    කලින් ඔහොම සීන් එකක් උනා ඒකයි කැත සීන් එක.හැබැයි ඌටත් පැය ගානක්වත් බොරුව කරන්න බැරි උනා චුත උනා ආයේ මේ පැත්තෙ දැක්කෙ නෑ
    matath una oka:dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ෂර්ලොක් holmes;13349638 said:
    :confused::confused::confused:
    ලැජ්ජයි ලැජ්ජයි ,,,,,,,,,
    ෂර්ලොක් හෝම්ස් කවදාවත් හොර වැඩ බම්ප් කලේ නැහැ
    මේක කරපු කෙනා හොයලා දෙන්ඩකෝ සර්...................
     
    00020458.gif