නපුන්සකයා ,,,,,,,,,,,

kelum.wijesooriya

Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    GT සහෝදරයාගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ සයිට් එකේ ලිපිදාන අයගේ අන්‍යතාවය සුරැකීමට පියවරක් ගන්ඩ කියලා......
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වගේ සක්කිලි වැඩ කරන එවුන් ඕන තරම් ඉන්නවා.. ඕකා එයින් එකෙක් විතරයි.. ඔයා නිකමට ෆේස්බුක් පේජ් එකකට රිංගලා බලන්න කොච්චර මේකෙන් උස්සපුවා උන් ලියලා වගේ දානවද කියලා.. බ්ලොග් වල සමහර එවුන් ලිපිය පොඩි පොඩි වෙනස්කම් කරලා දානවා උන් ලිව්වා වගේ.. ඒත් ඉතින් අල්ලගන්න පුළුවන්.. ඕවට කරන්න කිසිම දෙයක් නැහැ නුවන් අයියෙ.. දැක්කනේ සස්ලිට් අයියගෙ ලිපිය.. පත්තරේ ගිහිල්ලත් ඌට සාධාරණයක් උනේ නැහැනේ.. උන්ගෙ නම යනවා අපේ හම යනවා.. හොරුන්ට වැඩි ආයුශ නෑ.. බය නැතුව හිටහං..:yes:
    කම්මැලිකමටත් එක්ක කුණුහරුප දෙක තුනක් කියලා ආවා මමත්..:rofl:
    හිටපංකො ඕකට හොඳ වැඩක් කරන්න..:yes:

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එ බ්ලොග් එකෙ ඉගෙගන්මක් තියෙවාත් එක්
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕවා තමන්ගේ කියලා දෙයක් කරගන්න බැරි උන්ගේ වැඩ..
    මටත් ඕක ඕන තරම් වෙලා තියෙනවා මචං..
    මගේ බ්ලොග් එකේ මම දාපුවා එලකිරි එකෙත් දාලා තියෙනවා..
    ඕවා නවත්තන්න බැහැ මචං..
    බුද්ධිමය දේපල කියලා පනතකුත් තියෙද්දි හොරට CD ගහන්නේ..