නපුරු ඝාතක රැජින | අනුරාධපුරේ අනුලා

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    @hasithayad
    මට මතකයි 4 වසරෙ ඉගෙනගද්දි අපිට කියල දුන්නෙ අනුලා බිසව එඩිතර වීර කාන්තාවක් කියල. :sorry:

    e Anula nemei Diana

    ඒ අනුලා දේවියයි මේ අනුලා රැජිණයි දෙන්නෙක්. ඔතන අනුලා දේවිය කියන්නෙ ඛල්ලාටනාග රජ්ජුරුවන්ගෙ බිසව, පසුකාලෙක වලගම්බා රජ්ජුරුවන්ගෙ බිසව උනා. ඔය කාමුක අනුලා රැජිණ කියන්නෙ පස්සෙ කාලෙක රජ වෙච්චි චෝරනාග රජ්ජුරුවන්ගෙ බිසවට
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    @hasithayad ගේ ගෑනි මීට වඩා එඩිතරයි
    උඹේ ගෑනිට වඩා එඩිතරයි.

    @hasithayad
    මට මතකයි 4 වසරෙ ඉගෙනගද්දි අපිට කියල දුන්නෙ අනුලා බිසව එඩිතර වීර කාන්තාවක් කියල. :sorry:

    e Anula nemei Diana
    ඩයන නෙවෙයි සෝමා නේද? වලගම්බගෙ අම්මා
    ------ Post added on Nov 11, 2023 at 7:46 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    ඒ අනුලා දේවියයි මේ අනුලා රැජිණයි දෙන්නෙක්. ඔතන අනුලා දේවිය කියන්නෙ ඛල්ලාටනාග රජ්ජුරුවන්ගෙ බිසව, පසුකාලෙක වලගම්බා රජ්ජුරුවන්ගෙ බිසව උනා. ඔය කාමුක අනුලා රැජිණ කියන්නෙ පස්සෙ කාලෙක රජ වෙච්චි චෝරනාග රජ්ජුරුවන්ගෙ බිසවට
    ගොඩක් ස්තුතියි මචන් දැනුවත් කෙරුවට 🙏
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Meke anula gana kiyanawada?
    ow edit kara balanna original post eka ayeth, reply wala anula kiyanne honda kenek kiwwa nisa, mama remove kara , eth anula la dennek gana kiyanne honda kena wenayi vid eka damma ayeth

    ඒ අනුලා දේවියයි මේ අනුලා රැජිණයි දෙන්නෙක්. ඔතන අනුලා දේවිය කියන්නෙ ඛල්ලාටනාග රජ්ජුරුවන්ගෙ බිසව, පසුකාලෙක වලගම්බා රජ්ජුරුවන්ගෙ බිසව උනා. ඔය කාමුක අනුලා රැජිණ කියන්නෙ පස්සෙ කාලෙක රජ වෙච්චි චෝරනාග රජ්ජුරුවන්ගෙ බිසවට
    tfs
    ------ Post added on Nov 11, 2023 at 8:06 PM
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    උඹේ ගෑනිට වඩා එඩිතරයි.

    ඩයන නෙවෙයි සෝමා නේද? වලගම්බගෙ අම්මා
    ------ Post added on Nov 11, 2023 at 7:46 PM
    na muchn wihiluwata kiwwe.

    Soma dewi King Walagamba ge queen thamai karaththen basse rajjuruwanta ikmanin panaganna.
     
    • Like
    Reactions: NRTG and hasithayad

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    ඔය ඔක්කොම සීන ට යටයි

    Returnofcallisto_02.jpg