ඇදේදි වෙන්න ඕන..මට මතකයි 4 වසරෙ ඉගෙනගද්දි අපිට කියල දුන්නෙ අනුලා බිසව එඩිතර වීර කාන්තාවක් කියල.![]()
මට මතකයි 4 වසරෙ ඉගෙනගද්දි අපිට කියල දුන්නෙ අනුලා බිසව එඩිතර වීර කාන්තාවක් කියල.![]()
ඇදේදි වෙන්න ඕන..

@hasithayad
මට මතකයි 4 වසරෙ ඉගෙනගද්දි අපිට කියල දුන්නෙ අනුලා බිසව එඩිතර වීර කාන්තාවක් කියල.
e Anula nemei Diana
උඹේ ගෑනිට වඩා එඩිතරයි.@hasithayad ගේ ගෑනි මීට වඩා එඩිතරයි
ඩයන නෙවෙයි සෝමා නේද? වලගම්බගෙ අම්මා@hasithayad
මට මතකයි 4 වසරෙ ඉගෙනගද්දි අපිට කියල දුන්නෙ අනුලා බිසව එඩිතර වීර කාන්තාවක් කියල.
e Anula nemei Diana
ගොඩක් ස්තුතියි මචන් දැනුවත් කෙරුවටඒ අනුලා දේවියයි මේ අනුලා රැජිණයි දෙන්නෙක්. ඔතන අනුලා දේවිය කියන්නෙ ඛල්ලාටනාග රජ්ජුරුවන්ගෙ බිසව, පසුකාලෙක වලගම්බා රජ්ජුරුවන්ගෙ බිසව උනා. ඔය කාමුක අනුලා රැජිණ කියන්නෙ පස්සෙ කාලෙක රජ වෙච්චි චෝරනාග රජ්ජුරුවන්ගෙ බිසවට
ow edit kara balanna original post eka ayeth, reply wala anula kiyanne honda kenek kiwwa nisa, mama remove kara , eth anula la dennek gana kiyanne honda kena wenayi vid eka damma ayethMeke anula gana kiyanawada?
tfsඒ අනුලා දේවියයි මේ අනුලා රැජිණයි දෙන්නෙක්. ඔතන අනුලා දේවිය කියන්නෙ ඛල්ලාටනාග රජ්ජුරුවන්ගෙ බිසව, පසුකාලෙක වලගම්බා රජ්ජුරුවන්ගෙ බිසව උනා. ඔය කාමුක අනුලා රැජිණ කියන්නෙ පස්සෙ කාලෙක රජ වෙච්චි චෝරනාග රජ්ජුරුවන්ගෙ බිසවට
na muchn wihiluwata kiwwe.උඹේ ගෑනිට වඩා එඩිතරයි.
ඩයන නෙවෙයි සෝමා නේද? වලගම්බගෙ අම්මා
------ Post added on Nov 11, 2023 at 7:46 PM
She's a killer queen
Gunpowder, gelatine
Dynamite with a laser beam
Guaranteed to blow your mind