නපුරු මිසී……….
මුවින් එන හලාහල විස
නෙතින් එන පාරජම්බුල කිරණ
එකට ගෙන
සිලින්ජරයකට
සෙනෙහස පිදිය යුතු ගිලනුන්ට
මරනයේ එන්නත විදින
සාතන්ගේ ලොකුදුවද
උඹ…..?
මුවින් එන හලාහල විස
නෙතින් එන පාරජම්බුල කිරණ
එකට ගෙන
සිලින්ජරයකට
සෙනෙහස පිදිය යුතු ගිලනුන්ට
මරනයේ එන්නත විදින
සාතන්ගේ ලොකුදුවද
උඹ…..?
maxxa 


monaa karannada?

මෙන්න මේ නපුරු මිසීලා නිසාම තමයි එයාලගේ ගෑස් බලන්නේ නැතුව වැඩිපුර සල්ලී දිලා හරි පුද්ගලික රෝහල් වල නවතින්න යන්න කියන්නේ.