නමක් දාන්ඩ එන්ඩෝ

asanga456

Member
Jun 6, 2008
1,447
166
0
In your dreams
නමක් දාන්ඩ එන්ඩෝ

ඔන්න ඉතින් හැම දේකටම වගේ මේකටත් මම එලකිරියට අවා:). මගේ අලුත ඉපදුනු පුංචි පුතාට ලස්සන තේරුමක් එක්ක නමක් දාන්න උබලගෙනුත් උදව්වක් ඉල්ලන්න තමය් මේ හදන්නේ.:yes:

අකුරු කිව්වොත් බ, හ, ර, ස, ව විශේශයෙන්ම බයන්නෙන් ඕනෙ කියලය් අම්ම කිව්වෙ:oo: මෙහේ ඉතින් ලන්කවෙ වගේ නම් හොයන්න ටිකක් අමරුය්:(.උබලට පුලුවන් විදියට උදව් කරලා යන්ට.:rolleyes::rolleyes:

රෙප් ++ දෙනවා ඔන්න.....:yes::yes::yes:
 
  • Like
Reactions: 0716aravinda

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    බ යන්නේන් නම් අඩුයි නේ..පරන නම් මතක් වෙන්නේත්
    බාසුරු , බන්දුල ,බෙශාන්.:baffled:
     
    • Like
    Reactions: asanga456

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බිමල්,බානුක

    95.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මුලින්ම සුභ ප්‍රාර්ථනා කරනවා අයියේ..


    බාසුරු
    බිමල්
    බිහාන්

     
    Last edited:
    • Like
    Reactions: asanga456

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ජීවිතෙ වැදගත් දෙවල් තීරනය කරන්න වෙන කාටවත් දෙනවද?

    congrats anyway
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    සුබපැතුම් ලොක්කා
    එක දෙක තුන හතර වේවා සහෝ :):):)

    බිනර නම කොහොමද?
    ගිය මාසේ නම ඉපදුනේ එ නම හොදයි,
     
    • Like
    Reactions: asanga456

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    congratulation machan
    but namak danna ona apen ahala nevi..oyage paule kattiya kata kargena neda
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    mehe kiwwe koheda machan ?? ubata one lankawe wage fully sinhala name ekakda ? naththam uba inna rata anuwa hoda modern english mix wuna name ekakda ? ube name ekath kamathi nam kiyanna.mama danawa supiri namak ;)