නමක තේරුම උදව්? ඉසුක තුල්සර කියන නම් දෙකේ තේරුම් මොනවද?
DJLik Well-known member Jul 8, 2006 2,223 425 83 ලෝකේ වටේම Oct 7, 2016 #1 නමක තේරුම උදව්? ඉසුක තුල්සර කියන නම් දෙකේ තේරුම් මොනවද?
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Oct 7, 2016 #5 තුල්සර - කම්මුල් පාර
J.Lo Member May 18, 2014 39 3 0 Oct 7, 2016 #6 skymicro said: තුල්සර - කම්මුල් පාර Click to expand... ඒ අතුල් සර බන්
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Oct 7, 2016 #8 J.Lo said: ඒ අතුල් සර බන් Click to expand... ඉතින් මේක අ ලොප් වෙලා තමා නම හැදිල තියෙන්නෙ
DJLik Well-known member Jul 8, 2006 2,223 425 83 ලෝකේ වටේම Oct 7, 2016 #9 thanks machanla....mula namata nadda
කවුද බෝයි Active member Jul 12, 2012 447 74 28 Oct 7, 2016 #10 ඉසුක-ඉමහත් සුකය (සුක=සැප/සතුට) Reactions: DJLik
DJLik Well-known member Jul 8, 2006 2,223 425 83 ලෝකේ වටේම Oct 7, 2016 #12 කවුද බෝයි;20764898 said: ඉසුක-ඉමහත් සුකය (සුක=සැප/සතුට) Click to expand... thanks machan rep+
DJLik Well-known member Jul 8, 2006 2,223 425 83 ලෝකේ වටේම Oct 7, 2016 #13 J.Lo said: තුල්සර - මහා සාර, සරු Click to expand... thanks bro rep+